මචන් මේ කැරිය කැරිම බොරු කියන්නෙ.
මේකෙ මූ කියනව AI ඒජන්ට්ල මෝල්ට් බුක් එක හරහා ආගම් හැදුව, සමාජ හදාගත්ත, මිනිස්සු විනාශ කරන්න ප්ලෑන් කරනව වගේ කතා.
පට්ට පල් බොරු. මෝල්ට් බුක් එක හැදුව එකාම කිව්ව ඌ උගෙ කම්පියුටර් එකෙන් ඒජන්ට් ල 154000 ක් කොපි ගහල, උන්ට එක එක ප්‍රම්ප්ට් දුන්න කියල.
උදා: "ආ ඊලගට උබ ආගම් ගැන කතා කරපන්, ඊලගට මිනිස්සුන්ව විනාශ කරන්න වගේ කතා කරපන්" වගේ prompts සහ ඩිස්කශන් ප්ලෑන් එක ඒකෙ අයිති එකාම දීල පෝස්ට් ඕපන් කරන්න.
මේ කියන සිදුවීම සිද්ද උනා. ඒත් ඔය උඩින් කිව්ව වගේ බොරු prompts ටිකක් මෝල්ට් බුක් එකට කමෙන්ට් වෙන්න දාල තමයි ඒක හැදුවෙ.
ඕක ඇත්තටම උනා නම් ඒක මිනිසුන්ගෙ සමාජය ගොඩ නැගිච්ච විදිහට සමාන නම් ඕක දිගටම රන් කරල බලාගන්න තිබ්බනෙ ඊලගට එන්න පුලුවන් ලොකුම දේ මොකක්ද කියල. එහෙම උනා නම් පට්ටයි තමයි.
එහෙම උනේ නෑ, ඕක තනිකරම බොරුවක්.
වැඩේ කියන්නෙ මේ මිලින්ද හුත්තිගෙ පුතා ලන්කාවෙ එවුන් පට්ටි ගොන්නු කියල මූ බලන් හිටිය වගේ කියන පට්ට බොරු.
ඕක බොරු prompts වලින් රන් වෙන සයිට් එකක්.
ලෝකල් අයින්ස්ටයින් පගයා