Skrill walata HNB Debid card walin salli deposit karanna puluwanda? error ekak enawan

LANKAT

Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    Skrill walata HNB Debid card walin salli deposit karanna puluwanda? error ekak enawane.
     
    LANKAT

    Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    බෑ, කිසිම බැංකුවක කාඩ් එකකින් ඩිපොසිට් කරන්න බෑ.

    kohomada bn salli daagenne skrill ekata ethakota :sorry:

    HNB bank account ekakata withdraw karannth barida :(
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,063
    1
    100,709
    113
    33
    Kalutara
    kohomada bn salli daagenne skrill ekata ethakota :sorry:

    HNB bank account ekakata withdraw karannth barida :(

    විත්ඩ්රෝ පුළුවන් ඕන තරම්. ඩිපොසිට් බෑ. ස්ක්රිල් ඩොලර් තියෙන කෙනෙක්ගේ බෑන්ක් එකවුන්ට් එකට රුපියල් යවල් ඩොලර් ගෙන්නගනින් උඹේ ස්ක්රිල් එකට. සාමන්යෙන් ඩොලර් කළුකඩ ගාන 187 ඉඳන් 250 වෙනකන් තියෙනවා.
     
    LANKAT

    Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    විත්ඩ්රෝ පුළුවන් ඕන තරම්. ඩිපොසිට් බෑ. ස්ක්රිල් ඩොලර් තියෙන කෙනෙක්ගේ බෑන්ක් එකවුන්ට් එකට රුපියල් යවල් ඩොලර් ගෙන්නගනින් උඹේ ස්ක්රිල් එකට. සාමන්යෙන් ඩොලර් කළුකඩ ගාන 187 ඉඳන් 250 වෙනකන් තියෙනවා.

    umba gaawa nadda machb\n $2k ganna
     
    LANKAT

    Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    නෑ බන්. එෆ්බි එකේ නම් ඕන තරම් ඉන්නවා බන් කට්ටිය, මොනවා කරන්නද ඩොලර් දෙකකින්? :confused:

    IC markets link karala eke thiyena salli tika withdraw karaganan bn
     
    AccountsBuwa

    Active member
  • Aug 2, 2017
    404
    87
    28
    LK
    baa bn ae paypal eka limit una :sorry:

    Normally, you first need to withdraw an amount equal to the initial deposit via the original deposit method. If you have not withdrawn to paypal before, you may not be able to use Skrill first. Better to talk to ICmarket support and check it first.
     
    LANKAT

    Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    Normally, you first need to withdraw an amount equal to the initial deposit via the original deposit method. If you have not withdrawn to paypal before, you may not be able to use Skrill first. Better to talk to ICmarket support and check it first.

    siwarata :confused: ehemath case ekak thiyeda. mama chat karala balannmko. thanks danuwath karata :yes: