මහේෂ්_සේනානායක

pga

Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    ජන්ද කඩන්න මේ අපේක්ෂකයා දාලා තියෙන්නේ කියලා කියන එවුන්ට මම කියන්නේ.. තොපි ඔච්චර සිංහල ජාතිය ගැන, රට ගැන කැක්කුමක් තියනවනම් මෙතුමට ජන්දේ දිපල්ලකෝ බං..එතකොට හරිනේ..නැහැ බං උබලට තියෙන්නේ වෙනම ප්‍රශ්නයක්.. උබලා හිතන්නේ රට ගැන නෙවෙයි බං උබලට ලැබෙන වාසි ගැන..එක්කොත් දැන් කරන ජොබ් එක ලැබිලා ඇත්තේදේශපාලකයෙකුගෙන්, නැත්නම් ජොබ් එකක් බලාපොරොත්තුවෙන්, නැත්නම් ලැබෙන කොන්ත්‍රතුව හෝ කොමිෂන් එක ගැන එකයි බං ප්‍රශ්‍නය..

    :lol::lol: ethakota harida
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    :lol::lol: ethakota harida

    ලංකාවේ පක්ෂ 2යි.
    චන්ද 100/%
    එකකට 50%
    අනෙකට 50%..

    අවුරුදු 70ක් රට කලා රට වලපල්ලටම දැම්මා.
    ඒක තේරුම් ගත්තු මිනිස්සු ජනතාව අමතනවා.චන්දෙට එනවා...අර 50% ගොඩවල් දෙකේ ඉන්න වහල්ලු
    සිංහල චන්ද කඩන්න එනවා කියල අර මිනිහට බනිනවා....ඇයි අර 50% ගොඩවල් දෙකෙන් අයින් වෙන්න උන්ට කොන්ද පණ නෑ😛 ..ගූ වලේම ලගිනවා
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    ලංකාවේ පක්ෂ 2යි.
    චන්ද 100/%
    එකකට 50%
    අනෙකට 50%..

    අවුරුදු 70ක් රට කලා රට වලපල්ලටම දැම්මා.
    ඒක තේරුම් ගත්තු මිනිස්සු ජනතාව අමතනවා.චන්දෙට එනවා...අර 50% ගොඩවල් දෙකේ ඉන්න වහල්ලු
    සිංහල චන්ද කඩන්න එනවා කියල අර මිනිහට බනිනවා....ඇයි අර 50% ගොඩවල් දෙකෙන් අයින් වෙන්න උන්ට කොන්ද පණ නෑ😛 ..ගූ වලේම ලගිනවා

    dan me manussaya ta desapalane karanna puluwanda?
    sirisena th awe ohoma bayila kiyala neda?
    SF mataka nadda? hitiye kohomada , dan inne kohomada?
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,094
    4,427
    113
    පොන්සි ආණ්ඩුව
    71643108_195116698160650_8507446644113932288_n.jpg
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,094
    4,427
    113
    පොන්සි ආණ්ඩුව
    කවුද මේ මහේෂ් සේනානායක?
    ===========================
    ඔබ දන්නවාද මහේෂ් සේනානායක හමුදාපති වීමට හේතුවූ ප්‍රධානම සාධකය කුමක්ද කියල..වසර 30 ක බෙදුම්වාදීන් සමග කල සටනේ කිසිදු මාද්‍ය විවරනයකදී ඔබ ඔහු දුටුවාද..එදා කමල් ගුනරත්නයන්,චාගී ගාල්ලගේ,ජගත් ඩයස්, ශවේන්ද්‍ර සිල්වා වැනි විරුවන් නිතර නිතර මාද්‍යයෙන් පෙන්වද්දි ඔහු සිටියේ කොහිද..එසේනම් ශවේන්ද්‍ර සිල්වා සිටිද්දී ඔහු හමුදාපති බවට පත්වන්නේ කෙසේද ???
    එයට හේතු කීපයක් තියෙනව...එයින් ප්‍රධානම හේතුව තමයි ඔහු උග්‍ර රාජපක්ෂ විරෝදියෙක් වීම..දෙක තමයි මෙන්න මේ කාරනාව.. 2010 දි ඔහු හමුදාවේ ඉදිද්දිම රෙදි නැතුව කඩේ යනව ෆොන්සේකාට..2010 දී මහින්ද ජනාධිපති උන ගමන් ඔහු කරන්නේ හමුදාවෙන් ඉල්ලා අස්වෙන එක..එහෙම අස්වෙච ඔහුට හැරෙන තෑපෑලෙන් මාසෙට ලක්ෂ 15 ක වැටුපකට රස්සාවක් හම්බෙනව ..දන්නවද ඒ කොහේද කියල..ඒ තමයි ඩුබායිහි පිහිටි ඇමරිකානු හමුදා මූලස්තානයේ ..ඇමරිකානු හමුදා මූලස්තාන වලට නිකන් මිනිස්සු බදවා ගන්නේ නෑ..ගන්නේ තමන්ගේ අනාගත අවශ්‍යතා නොපිරිහෙලා ඉටු කරගන්න පුලුවන් සුපිරි බත් බැලයො..ඒ කියන්නේ මහේෂ් සේනානායකත් පුහුනුව ලැබූ CIA කාරයෙක් වීමට බොහෝ ඉඩකඩ තියෙනව..ඊට පස්සෙ යහපාලනය ආපු ගමන් ඔහු එනව ලංකාවට..පසුව ඇමරිකන් තානාපතිගේ පූර්න අනුග්‍රහය යටතෙ ඔහු අසාදාරනයට ලක්වුනා කියා යහපාලන රජය ඔහුව නැවත හමුදාවට බදවාගෙන හමුදාපති කරනව විතරක් නෙවෙයි එතෙක් ලෝක හමුදා සම්ප්‍රදායේ තිබූ නිති රීති උල්ලංඝනය කරමින් හමුදාව අතහැර ගොස් වෙනත් හමුදාවක සේවය කර නැවත හමුදාවට බැදී හමුදාපති උන ලෝකයේ ප්‍රතමයා බවට පත් වෙනව..ඔහු ඇමරිකාව තමන්ට පැවරුව කාර්‍ය කොතරම් හොදට කලාද කිවහොත් අප්‍රෙල් 21 පහාරය තමන් දැනගත්තේ සමාජ මාද්‍ය මගින් කියන ලැජ්ජ නැති තත්වෙට පත්වෙනව...එහෙම කියන්නත් හේතු තියෙනව ..ලංකාවේ වැඩිම බුද්දි අංශ තියෙන්නේ යුධහමුදාව යටතේ..එහෙම තියෙද්දී හමුදාපති අරම කියන්න ලැජ්ජාවක් ගෑවිලා නෙවෙයි ඉපදෙනකොටම පෙකනිවැලත් එක්ක ලැජ්ජ නහරේ කපලම දාලා තියෙන නිසා..අන්න ඒක තමයි පහුගිය දවසක ජෙනරාල් කමල් ගුනරත්න කිව්වේ වැඩිම බුද්දි අංශ තියෙන යුධහමුදාවේ හමුදාපති කියනව නම් අප්‍රේල් 21 ප්‍රහාරය තමන් දැනගත්තේ සමාජ මාද්‍ය වලින් කියල එහෙම හමුදාපති කෙනෙක් පොල්පිතකින් උනත් කපා ගත්තෑකි කියල..
    ඒ වගේම තවත් සිදුවීමක් වෙනව..අප්‍රෙල් 21 ප්‍රහාරයට අත්අඩංගුවට ගත් ත්‍රස්තවාදින් සම්බන්දව කරන මාද්‍ය ප්‍රකාශයකදි ඔහුගේ කටින් පිටවෙනව බදියුර්දීන් ඔහුට "බලපෑම්" කලබවට...මාද්‍ය ඒකට පුලුල් ප්‍රචාරනයක් දෙනව..දේශප්‍රේමී කොටස් ඒකෙන් බොහොම උද්දාමයට පත්වෙනව..ඔහු වීරයෙක් කොට සලකනව..හැබැයි සති දෙකක් යාමට මත්තෙන් ඔහුව වීරත්වයට පත්කල ජනතාව හෑල්ලුවට ලක්කරමින් ඔහු එය රිෂාඩ් කල "ඉල්ලිමක්" බවට පරිවර්තනය කරනව..ඒ වගේම ඔහුගේ නිලකාලය තුල ඊලාම් යුද්දයේදී මානවහිමිකම් කඩකලායැයි අභූත චෝදනාවන් වලට ලක් වී අත්අඩංගුවට පත් වූ හෝ අසාදාරනයට ලක්වූ කිසිදු හමුදා නිලදාරියෙකුට කිසිදු සහනයක් ලැබෙන්නෙත් නෑ..
    ඉතින් එහෙම හමුදාපති කෙනෙක් පත් කරපු හමුදා බුද්දි අංශ ප්‍රදානියෙක් විසවාස කරන්නේ කොහොමද..මොකද ගහේ කටු උල් කරන්න ඕන නෑ කියල අපේ ජනවහරෙත් තියනවනේ...ඉතින් එහෙම කෙනෙක් මාරු කරපු එක නෙවෙයි වැරැද්ද මෙච්චරකල් අස්නොකර තියා ගත්ත එක ...ඒ විතරක් නෙවෙයි හෙට අනිද්ද වෙනකොට මහේෂ් සේනානායක මහතා ඇමරිකාවෙදි හොරෙන් බැදපු වෙස්මුනු දාගෙන එලියේ නටන හැටිත් බලාගන්න පුලුවන් වෙයි..එතෙක් අපි ඉවසමු..
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,582
    48,810
    113
    සේදවත්ත

    ඉතින් බන් ඝෝඨාත් ඇමරිකන් පුරවැසියෙක්නේ. අනික පුරවැසිකම අයින් කරා කියලා එම ලේසියෙන් ඇමරිකාව මිනිහෙක් අත අරින්නේ කොටින්ම රටක ජනාධිපති වෙන එකෙක්, අනික ඝෝඨගේ ගැනි ලමයි තාම එහේ ඉතින් ඝෝඨා කියන්නේ ගිරේට අහු උන පුවක් ගෙඩිය වගේ
    .
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    ජන්ද කඩන්න මේ අපේක්ෂකයා දාලා තියෙන්නේ කියලා කියන එවුන්ට මම කියන්නේ.. තොපි ඔච්චර සිංහල ජාතිය ගැන, රට ගැන කැක්කුමක් තියනවනම් මෙතුමට ජන්දේ දිපල්ලකෝ බං..එතකොට හරිනේ..නැහැ බං උබලට තියෙන්නේ වෙනම ප්‍රශ්නයක්.. උබලා හිතන්නේ රට ගැන නෙවෙයි බං උබලට ලැබෙන වාසි ගැන..එක්කොත් දැන් කරන ජොබ් එක ලැබිලා ඇත්තේදේශපාලකයෙකුගෙන්, නැත්නම් ජොබ් එකක් බලාපොරොත්තුවෙන්, නැත්නම් ලැබෙන කොන්ත්‍රතුව හෝ කොමිෂන් එක ගැන එකයි බං ප්‍රශ්‍නය..

    ආයෙත් කියනවා, සින්හල චන්ද කඩන්න තමා බුවාව දෑම්මේ. බුවත් ඒක දන්නවා. මම එහෙම කිව්වම මාව ඔය උඹ කිව්ව කට්ටිය ගොඩට වෑටෙනවද? කොමිස් ගත්ත, රස්සා ගත්ත ගොඩට? ඒකෙන්ම උබ ෆේල්. ගිය සිකුරාදා වෙනකම් මම පාර්ලිමේන්තු ලෙවල් එකේ දේශපාලකයෙක් මුණ ගෑහිලා තිබුනේ නෑ. ප්‍රාදේශීය සභා, පලාත්සභා එවුන් ඉන්නවා දන්න යාලුවෝ, නෑයෝ... සිකුරාදා හම්බ වුනේ ගෝඨාභය. ඒ BMICH එකේ පොත් ප්‍රදර්ශනයේදී.. හරිද? :lol::lol::lol:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,582
    48,810
    113
    සේදවත්ත
    බයියොන්ට රෙවිල. ටොයියොන්ට නම් ගානක් නෑ. ඇයි ඒ?

    බයියන්ට කොච්චර කැවත් මදි තන්හාව අමතරව තාම පශ්චාත් යුධ මානසිකත්වය මහ රජ සංකල්පය ගැන සිහින මවන කට්ටිය. ටොයින්ට කලින් පාර ගැහුවේ යහපාලනය කියන මොටො එකට , එකේ රෙදි ගැලෙව්වා ඒ නිසා උන් මද්‍යස්ථ වෙලා බොහෝ විට විකල්ප මතයට යනවා කියන එක. විකල්ප මතයක් හොයන්න ලංකාවේ මිනිස්සු පටන් ගත්තේ 2015 උනේ මතය කන්ඩායමක් පැහැර ගැනීම , ගැලවෙන්න ඕන මිනිස්සු වැරදි වැරදි හරි හරි එක වෙනුවෙන් ආයේ ආයේ පෙනී සිටිනව. පරණ කුණ වලකට යන්නේ නැ අත්දැකීමෙන්
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    ආයෙත් කියනවා, සින්හල චන්ද කඩන්න තමා බුවාව දෑම්මේ. බුවත් ඒක දන්නවා. මම එහෙම කිව්වම මාව ඔය උඹ කිව්ව කට්ටිය ගොඩට වෑටෙනවද? කොමිස් ගත්ත, රස්සා ගත්ත ගොඩට? ඒකෙන්ම උබ ෆේල්. ගිය සිකුරාදා වෙනකම් මම පාර්ලිමේන්තු ලෙවල් එකේ දේශපාලකයෙක් මුණ ගෑහිලා තිබුනේ නෑ. ප්‍රාදේශීය සභා, පලාත්සභා එවුන් ඉන්නවා දන්න යාලුවෝ, නෑයෝ... සිකුරාදා හම්බ වුනේ ගෝඨාභය. ඒ BMICH එකේ පොත් ප්‍රදර්ශනයේදී.. හරිද? :lol::lol::lol:

    එතකොට ගෝඨ විතරද සිංහල 😂😂🖕
    ඉතින් ඔක්කොම එකතු වෙලා කැම්පේන් එකක් කරල මෙයාට support කරහල්ලකො එතකොට කැඩෙන්ඩ චන්ද නෑනෙ... ආයෙ මොන මගුලකටද හොරු මංකොල්ල කාරයො පස්සේ දුවන්නෙ.. මෙයත් බෝම්බෙ ගහපු වෙලාවෙ මහා කළු සිංහලය කියල පණ බයට මිනිස්සු උඩ තියාගෙන ගිය සිංහලයෙක් තමා.

    ඉතින් ඝෝටට කියහන්කෝ අයින් වෙන්න කියලා.පොර ලගත් ඉන්නවනේ මුස්ලිම් දෙමල හැතිකරේ.මෙතනයි සුද්ද සිංහලකම තියෙන්නේ :yes:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    එතකොට ගෝඨ විතරද සිංහල 😂😂🖕
    ඉතින් ඔක්කොම එකතු වෙලා කැම්පේන් එකක් කරල මෙයාට support කරහල්ලකො එතකොට කැඩෙන්ඩ චන්ද නෑනෙ... ආයෙ මොන මගුලකටද හොරු මංකොල්ල කාරයො පස්සේ දුවන්නෙ.. මෙයත් බෝම්බෙ ගහපු වෙලාවෙ මහා කළු සිංහලය කියල පණ බයට මිනිස්සු උඩ තියාගෙන ගිය සිංහලයෙක් තමා.

    ඉතින් ඝෝටට කියහන්කෝ අයින් වෙන්න කියලා.පොර ලගත් ඉන්නවනේ මුස්ලිම් දෙමල හැතිකරේ.මෙතනයි සුද්ද සිංහලකම තියෙන්නේ :yes:

    ප්‍රායෝගි වෙන්න ඕනේ නේ. ගොඨා සජිත් එන්නේ චන්ද පදනමක් එක්ක. මේ වගේ පෑත්තක ඉදන් එන අයට පුලුවන් චන්ද කඩන්න විතරයි දිනන්න බෑ. උබට ඕක නොතේරුනට මහේෂ් ලොක්කා දන්නවා එයාගේ ටාගට් එක මොකක්ද කියලා... අපි බලන් ඉමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා... 2015 පොරක්ව ටෙස්ට් කොරලා රිදෙන්න ඈර ගත්තනේ...
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    ප්‍රායෝගි වෙන්න ඕනේ නේ. ගොඨා සජිත් එන්නේ චන්ද පදනමක් එක්ක. මේ වගේ පෑත්තක ඉදන් එන අයට පුලුවන් චන්ද කඩන්න විතරයි දිනන්න බෑ. උබට ඕක නොතේරුනට මහේෂ් ලොක්කා දන්නවා එයාගේ ටාගට් එක මොකක්ද කියලා... අපි බලන් ඉමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා... 2015 පොරක්ව ටෙස්ට් කොරලා රිදෙන්න ඈර ගත්තනේ...

    ඕකුන්ට හැමදාම චන්ද පදනම තියාගන්න දීලා බැංකු හොරකම් කරනකම් නිඩ්ධන් හාරනකම්, ඇවන්ගාඩ් හොරාකන කම් නෙලුම් කුලුනෙන් මිග් එකෙන් හැම එකෙන්ම කොමිස් කනකම් අපි බලාගෙන ඉන්නද කියන්නේ.ඕකුන් දෙගොල්ලටම කෙලවෙලාම යන්න මිනිස්සු වෙනස් වෙන්න ඕන නේද?
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    ප්‍රායෝගි වෙන්න ඕනේ නේ. ගොඨා සජිත් එන්නේ චන්ද පදනමක් එක්ක. මේ වගේ පෑත්තක ඉදන් එන අයට පුලුවන් චන්ද කඩන්න විතරයි දිනන්න බෑ. උබට ඕක නොතේරුනට මහේෂ් ලොක්කා දන්නවා එයාගේ ටාගට් එක මොකක්ද කියලා... අපි බලන් ඉමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා... 2015 පොරක්ව ටෙස්ට් කොරලා රිදෙන්න ඈර ගත්තනේ...

    මනාප දෙන්න පුලුවන් නිසා එහෙම ජන්ද කැඩෙන් නෑ, අනිත් එක කැඩුනත් කැඩෙන්නෙ UNP ජන්ද :yes:
     
    reddeckuka

    Well-known member
  • Nov 26, 2018
    3,100
    2,193
    113
    එතකොට ගෝඨ විතරද සිංහල 😂😂🖕
    ඉතින් ඔක්කොම එකතු වෙලා කැම්පේන් එකක් කරල මෙයාට support කරහල්ලකො එතකොට කැඩෙන්ඩ චන්ද නෑනෙ... ආයෙ මොන මගුලකටද හොරු මංකොල්ල කාරයො පස්සේ දුවන්නෙ.. මෙයත් බෝම්බෙ ගහපු වෙලාවෙ මහා කළු සිංහලය කියල පණ බයට මිනිස්සු උඩ තියාගෙන ගිය සිංහලයෙක් තමා.

    ඉතින් ඝෝටට කියහන්කෝ අයින් වෙන්න කියලා.පොර ලගත් ඉන්නවනේ මුස්ලිම් දෙමල හැතිකරේ.මෙතනයි සුද්ද සිංහලකම තියෙන්නේ :yes:

    :yes:
     
    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    NAGA ara Constitution eka wenas karanawa kiyana method eka valid da? eke Law point eka mokakda ? Policy ekak legalize karanne nathuawa nikan janathawa vote kara kiyala deyak karanna puluwannda. ehenam oya eka eka kala walata parawal gane petitions ganna ewath wada karanna one ne .
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    පාට වලට කඩේ නොයන, විකල්පයට දිනන්න බැරි නිසා පරන එවුන්ටම චන්දෙ දෙන සහ සිංහල චන්ද කැඩෙනවා කිය කිය මැරෙන්න හදන එවුන්ට කියන්න තියෙන්නෙ කතිරෙ ගහපන් විකල්පයට..දෙවෙනි මනාපය ගහපන් උඹ දැන් කතිරෙ ගහන්න හිතන් ඉන්න පක්ෂෙට