Lankans Living in Australia

thanush000

Well-known member
  • Aug 22, 2018
    1,573
    697
    113
    38
    සුවසිලන්තය
    ඇත්තටම තවම එහෙම හරියටම යන රට මොකද්ද කියලා තීරනය කරලත් නෑ මචන්. හැබැයි තව මාස හයක්වත් යනකං වෙන කිසිම property එකක් (ගෙවල්, වාහන වගේ) ගන්නෙ නැහැයි කියන තීරනයේ ඉන්නවා. නැත්තං යන්න වුනොත් ඕවා කුනුකොල්ලෙට දීලා යන්න තමයි වෙන්නෙ.

    බිස්න්ස් එක ගොඩ දාගෙන, ඕන දේවල් අරගෙන ලංකාවෙ සෙට්ල් වුනෙත් පට්ට කට්ටක් කාලයි. හැබැයි රට යන්න වුනොත් අරන් යන සල්ලිවලට අමතරව අනික් හැමදෙයක්ම ආයෙත් බිංදුවෙ ඉදන්ම හදාගන්න වෙනවා.

    අපි වැඩ කරන්නෙ US මාකට් එකට. ඉතින් exchange rate එක නිසා ලොකු ගානක් අතට හම්බ වෙනවා. ලංකාවෙ වියදම සාපෙක්ෂව අඩු නිසා අතේ ලොකු ගානක් ඉතිරිත් වෙනවා. මට ලංකාවෙ ඉන්න එකේ තියෙන ලොකුම වාසිය ඒක තමයි.

    ඉස්සරහට ලංකාවෙ තත්වය හොද වුනොත් කිසිම අවුලක් නෑ මෙහෙම ඉන්නවා. රට ගියත් යන්නෙ පොඩි එකාගෙ අනාගතය ගැන හිතලා තමයි.

    atthatama ban maath lankawe nemei math family ekath ekka normal eke mehe jeewath wenawa atthatama issaraha gana hithaddi lankawata awith mona kehel malak karannada kiyala hithenawa anika man hithan inne citizen eka daaganna mehe. atthatama lankawata adarei godak ipaduna rata eeth ban lankawa dan yana widiyata hari amarui
    :(:(
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,275
    66,704

    :lol:
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,450
    23,694
    113
    ලිම්පෝපෝ කන්දෙ

    atthatama ban maath lankawe nemei math family ekath ekka normal eke mehe jeewath wenawa atthatama issaraha gana hithaddi lankawata awith mona kehel malak karannada kiyala hithenawa anika man hithan inne citizen eka daaganna mehe. atthatama lankawata adarei godak ipaduna rata eeth ban lankawa dan yana widiyata hari amarui
    :(:(

    උබ කොහෙද ඉන්නෙ? :rolleyes:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    Lankawe tamai. Me tike election campaigns nisa epama wenawa wadata yanna enna

    ප්‍රශ්න නෑති රටක් ලොකේ නෑ. හෑම තෑනකමටම විශේෂ වෙච්ච ප්‍රශ්න තියෙනවා. උදාහරණයකට ලන්කාවේ job security එක වෑඩී. නමුත් රස්සා අඩුයි. සමහර රස්සා වලට වෑඩි සෑලකිලි. නමුත් පිටරටවල කොයි රස්සාවත් එකයි. පඩි හොදයි security අඩුයි. ට්‍රෑෆිකුත් එහෙම තමා. සමහර රටවල ට්‍රෑෆික් තිබ්බාට අවුලක් නෑ. පාරේ ඔක්කොම පිලිවෙලට යනවා. ලන්කාවේ වගේ පාර පුරා යන්නේ නෑ. හොදම දේ ටික කාලයකට ගිහින් බලන එක
     
    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,035
    1,780
    113
    Sydney
    Lankawe tamai. Me tike election campaigns nisa epama wenawa wadata yanna enna

    Hamooma road rules follow kalanan traffic nah..mehe thiyenneth lankawe road rules mai ekama wenasa mehe minissu eka follow karanawa , lankawe wage kisima rule ekak follow karanne nathuwa government ekata bana bana inne nah :P