පාස්කු ප්‍රහාරයට මහේෂ්ට මඩ ගහන්න කලින් මේ ටික කියවන්න
රටකට බාහිර හෝ අභ්‍යන්තර සතුරු ආක්‍රමණයක් නැති අවස්ථාවක ඒ කියන්නේ යුද්ධයක් නැති වෙලාවක හමුදාව සිවිල් සමාජයේ ගැවසෙන්නේ නෑ...
හමුදා රාජ්‍යයක් නොවන ඕනෑම රටක තත්වය ඒකයි...
එවැනි කාල වකවානුවක හමුදාව කදවුරු වලට සීමා වෙනවා...
රටේ නීතිය හා සාමය ආරක්ෂා කරන පොලිසිය තමා සිවිල් සමාජය තුල ආරක්ෂාව ගැනත් සොයා බලන්නේ...
තත්වය එහෙම උනත් හමුදා බුද්ධි අංශ අක්‍රීය වෙන්නේ නෑ...ඔවුන් ක්‍රියාත්මකයි...තොරතුරු එක් රැස් කරනවා...
ඒ එකතු කරන තොරතුරු ඉහල පරිපාලනයට ලබා දෙන එකයි හමුදාවේ වගකීම...
යම් කිසි විශේෂ අවදානම් තත්වයක් ඇතිවෙලා ඒ තත්වය පොලිසියට සහ සිවිල් ආරක්ෂක බලකායට පාලනය කර ගන්න බැරි තත්වයක් නම් තියෙන්නේ අන්න ඒ වගේ අවස්ථාවකදී පොලිස්පතිවරයා විසින් ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයාට හෝ රටේ සේනාධිනායක ජනාධිපතිවරයාට දැනුම් දෙනවා හමුදාවේ සහය අවශ්‍ය වෙන බවට.
එවැනි තත්වයකදී ආරක්ෂක අමාත්‍යංශයෙන් නියෝගයක් ලැබුණු පසු පමණයි හමුදාවට සිවිල් සමාජය තුලට පිවිසිලා මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට බලය සහ හැකියාව ලැබෙන්නේ.
එහෙම නැතිව තමන්ට හිතෙන හිතෙන විදියට අවි ආයුධ අමෝරාගෙන සිවිල් සමාජයට පැනලා ඔපරේෂන් කරන්න හමුදාවට බලයක් නෑ.
එහෙම කරන්න ගියොත් ඒක රටේ සිවිල් නීති උල්ලංඝනය කිරීමක්...
හමුදා කැරැල්ලක් විදියට විග්රහ කරන්න පුලුවන්...
ත්රස්තවාදීන් රට ඇතුලේ බෝම්බ නෙමෙයි න්‍යෂ්ඨික අවි හැදුවත් බුද්ධි අංශ විසින් අදාල අංශ වලට ඒවා දැනුම් දීලා ආරක්ෂක අමාත්‍යංශයෙන් ඊට එරෙහිව පියවර ගන්න හමුදාවට නියෝග කරන්නේ නැත්නම් හමුදාපතිට බෑ වලං කඩේට පැන්න ගොනා වගේ දකින දකින දේට ඇන ඇන යන්න.