පාස්කු

Banned!

Member
Jun 30, 2013
10,779
1,070
0
පාස්කු ප්‍රහාරයට මහේෂ්ට මඩ ගහන්න කලින් මේ ටික කියවන්න

රටකට බාහිර හෝ අභ්‍යන්තර සතුරු ආක්‍රමණයක් නැති අවස්ථාවක ඒ කියන්නේ යුද්ධයක් නැති වෙලාවක හමුදාව සිවිල් සමාජයේ ගැවසෙන්නේ නෑ...
හමුදා රාජ්‍යයක් නොවන ඕනෑම රටක තත්වය ඒකයි...
එවැනි කාල වකවානුවක හමුදාව කදවුරු වලට සීමා වෙනවා...
රටේ නීතිය හා සාමය ආරක්ෂා කරන පොලිසිය තමා සිවිල් සමාජය තුල ආරක්ෂාව ගැනත් සොයා බලන්නේ...
තත්වය එහෙම උනත් හමුදා බුද්ධි අංශ අක්‍රීය වෙන්නේ නෑ...ඔවුන් ක්‍රියාත්මකයි...තොරතුරු එක්‍ රැස් කරනවා...
ඒ එකතු කරන තොරතුරු ඉහල පරිපාලනයට ලබා දෙන එකයි හමුදාවේ වගකීම...
යම් කිසි විශේෂ අවදානම් තත්වයක් ඇතිවෙලා ඒ තත්වය පොලිසියට සහ සිවිල් ආරක්ෂක බලකායට පාලනය කර ගන්න බැරි තත්වයක් නම් තියෙන්නේ අන්න ඒ වගේ අවස්ථාවකදී පොලිස්පතිවරයා විසින් ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයාට හෝ රටේ සේනාධිනායක ජනාධිපතිවරයාට දැනුම් දෙනවා හමුදාවේ සහය අවශ්‍ය වෙන බවට.
එවැනි තත්වයකදී ආරක්ෂක අමාත්‍යංශයෙන් නියෝගයක් ලැබුණු පසු පමණයි හමුදාවට සිවිල් සමාජය තුලට පිවිසිලා මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට බලය සහ හැකියාව ලැබෙන්නේ.

එහෙම නැතිව තමන්ට හිතෙන හිතෙන විදියට අවි ආයුධ අමෝරාගෙන සිවිල් සමාජයට පැනලා ඔපරේෂන් කරන්න හමුදාවට බලයක් නෑ.
එහෙම කරන්න ගියොත් ඒක රටේ සිවිල් නීති උල්ලංඝනය කිරීමක්...
හමුදා කැරැල්ලක් විදියට විග්‍රහ කරන්න පුලුවන්...

ත්‍රස්තවාදීන් රට ඇතුලේ බෝම්බ නෙමෙයි න්‍යෂ්ඨික අවි හැදුවත් බුද්ධි අංශ විසින් අදාල අංශ වලට ඒවා දැනුම් දීලා ආරක්ෂක අමාත්‍යංශයෙන් ඊට එරෙහිව පියවර ගන්න හමුදාවට නියෝග කරන්නේ නැත්නම් හමුදාපතිට බෑ වලං කඩේට පැන්න ගොනා වගේ දකින දකින දේට ඇන ඇන යන්න.
 

neo7x

Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    තත්වය එහෙම උනත් හමුදා බුද්ධි අංශ අක්‍රීය වෙන්නේ නෑ...ඔවුන් ක්‍රියාත්මකයි...තොරතුරු එක්‍ රැස් කරනවා... Bambuwa Thamai . Ko Ban Ekathu karapu thorathuru ? U monawada saharan gena denagena hitiye ? Mu Ratin penala gihin hitapu ekek . Me Gon anduwa thamai Foreign Embassy ekaka weda Karapu Dennek Arakasak Pradanin Karapu Booruma Anduwa . Ekek Mahesh Anika Travis Sinnayya ... Mu Thamai Uthure Kadawuru Kisi Awulak Ne kiyala Anduwata One vidihata ayin karapu Pimpiya...
    Policiye ewun dennek maraddi owa hudakala siduweema jathiwadaya awussanna epa kiwweth oya kaala kanniya ..
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මොකෝ මේ උපන්ගෙයි ගූ ඇන් පී කාරයෙක් මහේෂ්ට මැරීගෙන කඩේ යන්නෙ.. ඈ බන් උබල සජියට දෙන්නෙ නැද්ද...:lol::lol::lol::lol:

    ඇත්තටම කියපන් කොහොමද බන් ඔහොම පුක හපාගෙන තමන් චන්දෙ නොදෙන එකෙක්ව පොමෝට් කරන්නෙ, ඇත්තටම උබලට පොඩ්ඩක්වත් විලි ලැජ්ජාව කියන දේ ගැවිලාම නැද්ද..:lol::lol::lol::lol:

    අර ඉරාජ් හරි ඕයි පුන්නක්කුනෙ කන්නේ නේද...:baffled::baffled::baffled:

     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    71138805_2631359670259781_2625793058876162048_n.jpg
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    මොකෝ මේ උපන්ගෙයි ගූ ඇන් පී කාරයෙක් මහේෂ්ට මැරීගෙන කඩේ යන්නෙ.. ඈ බන් උබල සජියට දෙන්නෙ නැද්ද...:lol::lol::lol::lol:

    ඇත්තටම කියපන් කොහොමද බන් ඔහොම පුක හපාගෙන තමන් චන්දෙ නොදෙන එකෙක්ව පොමෝට් කරන්නෙ, ඇත්තටම උබලට පොඩ්ඩක්වත් විලි ලැජ්ජාව කියන දේ ගැවිලාම නැද්ද..:lol::lol::lol::lol:

    අර ඉරාජ් හරි ඕයි පුන්නක්කුනෙ කන්නේ නේද...:baffled::baffled::baffled:


    GOTA 80% gannawa baya novi hitu.
    UNP votes Maheshta nam uba mokatada natanne :rofl:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    GOTA 80% gannawa baya novi hitu.
    UNP votes Maheshta nam uba mokatada natanne :rofl:

    ගෝඨගෙ එක චන්දයක් වෙනුවෙන් පවා අපි පෙනී ඉන්න නිසා..ගෝඨගෙ එකම එක චන්දයක්වත් කැඩෙන්ඩ ඔනෙ නැ, වැඩකට නැති එවුන් නිසා..
     

    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa

    🔻අප්‍රේල් 08 ජාතික බුද්ධි ප්‍රධානිය මේ ගැන ආරක්ශක ලේකම් දැනුවත් කරනවා

    🔻අප්‍රේල් 09 මේ බුද්ධි තොරතුර ගැන සම්බන්දීකරණ රැස්වීමක් පවත්වලා තියෙනවා

    ඒ රැස්වීමට ආරක්ශක ලේකම් සහ ත්‍රිවිධ හමුදාපතිවරු සහභාගි වෙලා තියෙනවා
    :sorry::sorry: