ආරක්‍ෂිතව Car එකේ engine එක හෝදන හැටි.

dabba1983

Well-known member
  • Mar 20, 2017
    1,765
    978
    113
    Sri Lanka
    ආරක්‍ෂිතව Car එකේ engine එක හෝදන හැටි.


    Clean your Car Engine using Kerosene & Degreaser




    :love: Subscribe කරලා Support එකක් දෙන්න යාලුවනේ.. :love:

     
    • Like
    Reactions: dwpsg and marachoon

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    කෙරොසීන් දාන්න හොද නෑ කියනව නේද, රබර් වල එහෙම අවුල් කියල,
    පස්සෙ බලන්නම් වීඩියෝ එජ
    tfs
     
    • Like
    Reactions: dabba1983

    dabba1983

    Well-known member
  • Mar 20, 2017
    1,765
    978
    113
    Sri Lanka
    කෙරොසීන් දාන්න හොද නෑ කියනව නේද, රබර් වල එහෙම අවුල් කියල,
    පස්සෙ බලන්නම් වීඩියෝ එජ
    tfs
    kerosene දාලා හෝදලා ඊට පස්සේ de-greaser වලින් හෝදන නිසා අවුලක් නෑ. ස්තුතියි. free වෙලාවක video බලන්න.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,680
    2
    54,270
    113
    kerosene දාලා හෝදලා ඊට පස්සේ de-greaser වලින් හෝදන නිසා අවුලක් නෑ. ස්තුතියි. free වෙලාවක video බලන්න.


    මොකටද ඉතිං Kerosene දාන්නේ එංජිම හෝදන්නම ඕන නම් ඔය ඕනතරම් products තියෙන්නෙ රබර් පාට්ස් degrade වෙන්නෙ නැති
     

    Bakkaraputha

    Active member
  • Aug 8, 2017
    365
    214
    43
    සර්විස් එකේ උන් හෝදලා දැන් බෙල්ට් වලින් සද්ද එනවා