Youtube Help එකක් ඕනේ..

dabba1983

Well-known member
  • Mar 20, 2017
    1,765
    978
    113
    Sri Lanka

    ඉස්සෙල්ලාම ඔයාලාට ගොඩාක් ස්තුතියි. මොකද මගේ Channel එකේ Subscribers සහ Views ටික හරි.
    ඒත්, View Hours තව පැය ටිකක් මදි. මේකටත් ඔයාලාගේ උදව් ඕන. Night time data තියෙන වෙලාවේදී හරි මේ video play
    වෙන්න දාල help එකක් දෙන්න යාලු. channel තියෙන අය Link එක දාගෙන යන්න. මං Subscribe කරන්නන්.

    - EGR Intake Manifold cleaning -




    - How to Replace Brake Light Bulb -



    - How to Replace Head Light Bulb -




    - How to Replace or Clean A/C Filters -



    - Ssangyong Rexton Dashboard Features -




    - How to Replace Fog Light Bulb -




    - How to Replace or Clean Air Filter -



    - How to remove water in water separator -



    - Clean your Car Engine using Kerosene & Degreaser -



    - How to Remove a Front Door Panel -



    - How to install Tailgate Hatch Struts -



    :love: ස්තුතියි හැමෝටම :love:


     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    kyron ekak ganna matath asai ban.but bayai ganna,maintain cost eka wadi kiyana nisa.elakiri wedak digatama karapan
     
    • Like
    Reactions: dabba1983

    dabba1983

    Well-known member
  • Mar 20, 2017
    1,765
    978
    113
    Sri Lanka
    kyron ekak ganna matath asai ban.but bayai ganna,maintain cost eka wadi kiyana nisa.elakiri wedak digatama karapan
    මිනිස්සු කියන තරම් යකා කළු නෑ මචන්. මාත් මුලින් හිතාගෙන හිටියේ එහෙම තමයි. ඕන දෙයක් කියලා 2015 දී මේ Rexton එක ගත්තේ.
    කිසිම අවුලක් නෑ. service වලට රු. 10,000 ක් වගේ යන්නේ. SsangYong club of Sri Lanka කියලා Facebook එකේ තියෙන group එකට එන්න.
     
    Last edited:
    • Like
    Reactions: pc kush