Indian gang rape

castellain

Well-known member
  • Jan 24, 2010
    5,703
    14,384
    113
    Appoo ow bn...ape office ekenuth lankawata giya kellekta beach boys lagen henama anayak una kiwwa..aye nan lankawe patha palathe yanna kiwwa :no:

    For them it’s annoying the continuous harassment of tuk tuk drivers and various sellers who try to rip them off.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    ලන්කාවේ ඕවා කොච්චර වෙනවද බන්. ලන්කාව පුරාම ඔය සීන් තියෙනවා. පොලිසියේ එවුනුත් ඕවා ට සම්බන්ධයි. හෑබෑයි මාට්ටු වුනොත් බඩු
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,722
    6,787
    113
    මෙකනම් මහ කැරිම වැඩක් බැලන්නත් බැහැ බං මම හිතනවා මුන්ව හිරෙට දන්න ඔනැ. මුන්ගෙ අහවල් එකත් කපන්න ඔනැ වල් හැත්ත. ඉන්දියාවේ ඔය වගෙ සිදුවිම් වෙනවා සැහෙන්න ලංකාවේත් වෙනවා එලියට ඉන්නෙ නැහැ වැඩිය.
    මට කොල්ලෙක් කිව්වා උන් දන්න සෙට් එකක් ජොයින්ට් එකක් ගහන්න කැලේ වගේ පොත එකකට ගියාම එතන කපල් එකක් ලු. මුන් කෙල්ලට ගහලා ඔක්කොම පෝලිම් දාලා ඒකිව සිහි නැතුව වැටුනලු. උන් පොලිසි ගිහිල්ලත් නෑ. මමත් ඉස්සර කාර් එක වෙල් පාරවල් ඇතුලට දාල ආතල් අරන් තියෙනවා.
     
    napalmnight

    Active member
  • Nov 7, 2016
    224
    35
    28
    Ow ban maatath kawdo ewala thibba :( maha thirisannu tikak. kollath wadeta hawul wage. mata note una eh girl disabled girl kenek wage kiyala. Mokada fight karannewath kagahhanne wath na eh girl. Ekko full shock wela inne. Kohomahari eh girl wadinne ''bhayya maaf'' wage deyak kiyala. eh kiyanne mata samawenna kiyana eka neda? kohomahari eh jara wade karapu thirisannu meh loke usma gannawath watinne na. Thirisana kiyana ekath honda wadiy.
     
    බය වෙලා ඉන්නේ. කොල්ලා ටත් ගහනවනේ. උ පොඩ්ඩක් පිළිවෙලට ඇදගෙන ඉන්නවනේ. අරුන් නිකන් තනිකරම ගම බයියෝ.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,410
    4,413
    113
    කෙල්ලො එක්කේ අහු මුලු වල යද්දි පරිස්සමින් යන්න ඕනේ. ලව් කරනවනම් රෙස්ටොරන්ට් එකක කොෆී කැෆේ එකක වගේ ටිකක් මිනිස්සු ඉන්න තැනක නැත්තන් හොදටම විශ්වාස යාලුවෙක්ගේ ගෙදර වගේ අවුලක් නෑ.තනියම ඉද්දි 10 ක් එක්ක උනත් ගහගන්න පුලුවන් කොල්ලෙක් උනත් කෙල්ල එක්ක ඉද්දි දුර්වල වෙනවා.
     
    Last edited:

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    කෙල්ලො එක්කේ අහු මුලු වල යද්දි පරිස්සමින් යන්න ඕනේ. ලව් කරනවනම් රෙස්ටොරන්ට් එකක කොෆී කැෆේ එකක වගේ ටිකක් මිනිස්සු ඉන්න තැනක නැත්තන් හොදටම විශ්වාස යාලුවෙක්ගේ ගෙදර වගේ අවුලක් නෑ.

    :lol:
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,722
    6,787
    113
    උඹට මේකට හිනා යනවා කියන්නේ උඹට බොක්කේ යාලුවෙක් නෑ කියන එක

    Three star wage hotel thiyenwa ban kisi awulak na. thani eka karana guest house thiyenwa ewath shape. mama nam ehema yanne. yaluwekge gedara aran giya eka parak set una ekak. horen balanawa baladdi mu:lol:
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,410
    4,413
    113
    Three star wage hotel thiyenwa ban kisi awulak na. thani eka karana guest house thiyenwa ewath shape. mama nam ehema yanne. yaluwekge gedara aran giya eka parak set una ekak. horen balanawa baladdi mu:lol:

    ඒකට ඩීසන්ට් යාලුවෝ ඉන්න ඕනේ බන්. මගේ යාලුවෝ දෙන්නෙක් කෙල්ලො අරන් ආවේ අපේ ගෙදර.මම විතරයි ගෙදර හිටියේ.කිසි අවුලක් නෑ. මම උන්ට උපරිම සප් එක දුන්නා. අද උන් බැදලා ළමයිනුත් ඉන්නවා
     
    Last edited: