Indian gang rape

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,827
    6,699
    113
    38
    Galle
    indian gang rape video eka baluwada. paw ban. a kella wadinawath ekka. kalakanni ballo. kollath balan iddi. utath gahanawa. lankawet me wage seen wenawada beach wala? thaniyama kella ekka travel karaddi me wage un set ekak awoth mokada ubala karanne?





    Fb eke thibila kallak baluwe mama. link natha.
    :(

    Learn some krav maga
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    ඕකි පැනලා මලා කියලා කියන්නේ බොරුද
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,985
    1,290
    113
    Kandy
    කෙල්ලො එක්කේ අහු මුලු වල යද්දි පරිස්සමින් යන්න ඕනේ. ලව් කරනවනම් රෙස්ටොරන්ට් එකක කොෆී කැෆේ එකක වගේ ටිකක් මිනිස්සු ඉන්න තැනක නැත්තන් හොදටම විශ්වාස යාලුවෙක්ගේ ගෙදර වගේ අවුලක් නෑ.තනියම ඉද්දි 10 ක් එක්ක උනත් ගහගන්න පුලුවන් කොල්ලෙක් උනත් කෙල්ල එක්ක ඉද්දි දුර්වල වෙනවා.




    සිරා කතාව බං අපේ පැත්තෙත් ඔයක් අස්සේ රිංගල ඉදල ජෝඩුවක්. කොල්ලෝ වගයක් අල්ලගෙන අර කෙල්ලගේ ඇදුම් එහෙම ගලවල තන් මිරිකල ඒව වීඩියෝ කරල. බූරූ හැත්ත දැනගන්න ඕන පාලුවට තිබ්බට කවුරුත් ආවේ නැති උනාට දන්නේ නැති / නොදන්න පලාත් වල රිංගන්නේ නැතුව ඉන්න. කෙල්ලගේ තාත්තා පොලීසියේ නිසා කේස් එකක් ඇද්දා අන්තිමට දෙන්නෙක්ට අවුරුදු 2 ක් හිරේ ඉන්නත් උනා.
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,030
    7,319
    113
    Kotahena
    Lankaweth oya wage thamai yako

    Mehe innawanam loku loku contacts ona. Lord pakeer wage indawenawa. ehema nathinam ubalata love karanna lankawe nidahasa na.
    Habai jaathiya beraganna lamai hadanna kiyala nam kiyanawa :D
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    සිරා කතාව බං අපේ පැත්තෙත් ඔයක් අස්සේ රිංගල ඉදල ජෝඩුවක්. කොල්ලෝ වගයක් අල්ලගෙන අර කෙල්ලගේ ඇදුම් එහෙම ගලවල තන් මිරිකල ඒව වීඩියෝ කරල. බූරූ හැත්ත දැනගන්න ඕන පාලුවට තිබ්බට කවුරුත් ආවේ නැති උනාට දන්නේ නැති / නොදන්න පලාත් වල රිංගන්නේ නැතුව ඉන්න. කෙල්ලගේ තාත්තා පොලීසියේ නිසා කේස් එකක් ඇද්දා අන්තිමට දෙන්නෙක්ට අවුරුදු 2 ක් හිරේ ඉන්නත් උනා.


    ඈත්තටම ඔය තත්වෙට හේතුව ලන්කාවේ සන්ස්කෘතිය, ඉතිහාසය බ්ලා බ්ලා බ්ලා තමා..... සෙක්ස් මෑජික්...
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,722
    6,787
    113
    ඒකට ඩීසන්ට් යාලුවෝ ඉන්න ඕනේ බන්. මගේ යාලුවෝ දෙන්නෙක් කෙල්ලො අරන් ආවේ අපේ ගෙදර.මම විතරයි ගෙදර හිටියේ.කිසි අවුලක් නෑ. මම උන්ට උපරිම සප් එක දුන්නා. අද උන් බැදලා ළමයිනුත් ඉන්නවා
    Decent yaluwo innawa unge gewal wala ehema chance na:(
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,226
    12,469
    113
    Piliyandala
    Beach side eke Suddiyanta godak eun karanawa ooka.. Drugs deeela... ehema ekak share una unawatuna paththe.... anthimata denne panadol kudu karala lu.... kella ude baladdi wena katu akulaka indala thamai enne, ekita melowa sihiyak na
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,411
    4,413
    113
    ඈත්තටම ඔය තත්වෙට හේතුව ලන්කාවේ සන්ස්කෘතිය, ඉතිහාසය බ්ලා බ්ලා බ්ලා තමා..... සෙක්ස් මෑජික්...

    ලංකාවේ විතරක් නෙමේ බන් ඔය දියුණුයි කියන රටවලත් සමහර පැතිවල කෙල්ලෙක්ට තනියම යන්න බෑ.සමහර පැති තියෙනවා එහෙම පිටින්ම ඉන්න මංකොල්ලකාරයෝ ස්ත්‍රී දූෂකයෝ මාසික ලෙඩ්ඩු
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,370
    16,215
    113
    lankawe untath chance ekak awoth indiyawata dewani ne. :lol:

    supiri gan rape expert la mehe inne. lankawe samahara un sex kiyala kiyanne gang rape + kill kiyana ekata thamayi.
     

    robinprr

    Well-known member
  • Feb 1, 2015
    606
    67
    63
    ඔච්චර පැහැදිලිව උන්ව පෙනිලත් අල්ලල නැතිද තාම.කාලකන්නි අමනයෝ
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    Reeta John wa rape karapu ekawa release karala uta Saamadana winishchayakarakamak dunne kauda kiyala ubala dannawada? :yes:

    Ranil Wickramasinghe :lol:
    ehew badu okun

    උඹ ඔය කියන්නේ ගෝනවල සුනිල්ට JR ජනාධිපති සමාව දුන්න එක ගැන වෙන්න ඕන. රීටා ජෝන්ව රේප් කරලා මැරුවෙ ඒ හරියෙ උන්න කුඩ්ඩො සෙට් එකක් මට මතක හැටිය. අපි පොඩියි ඔය සීන් එක වෙන කාලෙ. හෙනට සැරට ගියා නිව්ස් වල එහෙම
     
    Last edited:

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,934
    10,564
    113
    ආශික්ලන්තෙ
    Three star wage hotel thiyenwa ban kisi awulak na. thani eka karana guest house thiyenwa ewath shape. mama nam ehema yanne. yaluwekge gedara aran giya eka parak set una ekak. horen balanawa baladdi mu:lol:

    api al karana kale Ape set eke kollek hitiya unge ge hadala tibbata padinchi wela ne...un wena gedraka hitiye ...unge gedra gest house eka wage...:lol:
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,105
    22,523
    113
    Ow ban maatath kawdo ewala thibba :( maha thirisannu tikak. kollath wadeta hawul wage. mata note una eh girl disabled girl kenek wage kiyala. Mokada fight karannewath kagahhanne wath na eh girl. Ekko full shock wela inne. Kohomahari eh girl wadinne ''bhayya maaf'' wage deyak kiyala. eh kiyanne mata samawenna kiyana eka neda? kohomahari eh jara wade karapu thirisannu meh loke usma gannawath watinne na. Thirisana kiyana ekath honda wadiy.

    කොල්ලටත් ගහනව බන්. මොනා කරන්නද වෙන බ්ලන් ඉන්නව ඇරෙන්න
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,105
    22,523
    113
    පව් අවුරුදු 16ක කෙල්ලෙක්ලු. අහිංසක පාටයි