mac ice cream vs burger king

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,792
    35,650
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මැක්ඩොනල්ඩ් එකෙ අය්ස්ක්‍රීම් නම් චොර බන් වතුර වගෙ මෙලො රහක් නැහැ පොඩ්ඩය් දෙන්නෙ...

    බර්ගර් කින්ග් එකේ නම් රසය් ගොඩක් දෙනව උකු ගතියත් වැඩිය්...

    දෙකෙම එක ගනන් හොද බර්ගර්කින්ග්... රුපියල් 50
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    පොඩි කාලෙ වගේ දැන් අයිස්ත්‍රිම් කන්න පුලුවන්ද බං ? මට නං අප්පිරියයි :sorry:
     

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,243
    1,963
    113
    මහනුවර
    මැක්ඩොනල්ඩ් එකෙ අය්ස්ක්‍රීම් නම් චොර බන් වතුර වගෙ මෙලො රහක් නැහැ පොඩ්ඩය් දෙන්නෙ...

    බර්ගර් කින්ග් එකේ නම් රසය් ගොඩක් දෙනව උකු ගතියත් වැඩිය්...

    දෙකෙම එක ගනන් හොද බර්ගර්කින්ග්... රුපියල් 50




    KFC ekata wadiya hodai habai :lol:
     

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    ලංකාවේ බර්ගර් කින් එකේ කෑම නම් වැඩක් නෑ. තෙල්ගොඩ. :sorry:

    එලිෆැන්ටා හිමකිරිම් වලට වඩා නං හොඳයි.

    හැබයි ඊට වඩා සස අයිස් කිරිම් තියනවා .:yes::yes:
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,792
    35,650
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ලංකාවේ බර්ගර් කින් එකේ කෑම නම් වැඩක් නෑ. තෙල්ගොඩ. :sorry:

    එලිෆැන්ටා හිමකිරිම් වලට වඩා නං හොඳයි.

    හැබයි ඊට වඩා සස අයිස් කිරිම් තියනවා .:yes::yes:

    Monada ban rasa ewa

    Ubalata wage apita koynda ban man kanne 50rs ice cream
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,118
    22,548
    113
    Imorich kiyala Luxury Ice cream ekak thiyenawa
    podi cup ekak 100i.
    warga 4k withara thiyenawa.
    kala balannako maru.
    1L eka 800kda koheda. :):)

    Imorich nan patta...elephant house lagema ekak oka...elephant house kiyala wadiya penna dala na
     

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,243
    1,963
    113
    මහනුවර
    lanakawe thiyena BR walath gaana witharane oi. matanan wisheshayak na eke prices widihata. habai middle east hitapu un kiwa BR original eke rahata wadiya mehe eka sahenna wenas , raha na patta chora kiyala :no: