Age - 29
Experience - 7+ years
Salary - Basic 90,000 + Allowance 40,000 = 130K
Field - IT-Web Developer (Work From Home)

Age - 29
Experience - 7+ years
Salary - Basic 90,000 + Allowance 40,000 = 130K
Field - IT-Web Developer (Work From Home)

යකෝ කවුරුහරි එකෙක් එක්මනට සජිත්ට කියපන් ලංකාවේ දුප්පත් එවුන් නැ කියලා . පොඩ්ඩක් මේකේ කොපි එකක් send කරපන්. උන්නැහේ හිතාගන ඉන්න විදිහ වැරදි . කියපන් tax ගහන්ඩ කියලා පුක palenda .Age: 29
Salary 1: 120,000/= main job
Salary 2 60,000/= per week (part time job)
Total = 360,000 p/m
Experience 7 years
Working from home. No car, no house.
(mama AL fail, degree na IT karanney)
Age: 29
Salary 1: 120,000/= main job
Salary 2 60,000/= per week (part time job)
Total = 360,000 p/m
Experience 7 years
Working from home. No car, no house.
(mama AL fail, degree na IT karanney)

meka mahaganak neme eith itng sad face danna taram madi kamaknam ne. mu me boru show ekak danne![]()

upයකෝ කවුරුහරි එකෙක් එක්මනට සජිත්ට කියපන් ලංකාවේ දුප්පත් එවුන් නැ කියලා . පොඩ්ඩක් මේකේ කොපි එකක් send කරපන්. උන්නැහේ හිතාගන ඉන්න විදිහ වැරදි . කියපන් tax ගහන්ඩ කියලා පුක palenda .
Age : 28
Experience : 5 years +
Salary : 50,000/-
Field - IT
Country : LK
others are so lucky![]()
![]()

මම සතියටම වැඩ කරන්නෙ උපරිම පැය පහයි, දවසට පැයයි. ඒ පැයෙත් කරන්නෙ වැඩ කරන අයට මොනාහරි දෙයක් අහන්න තියෙනවනම් ඒ දේ පැහැදිලි කරලා දෙන එක (11:30AM-12:00PM and 3:30PM-4:00PM).
එහෙම චුට්ටක් වැඩ කරලත් හොදට කාලා බීලා මාසෙට ලක්ෂ 7ක් අනිවාර්යෙන් ඉතුරු කරනවා. වීක් එන්ඩ් එකේ කොහොමත් ෆුල් ෆන් එකේ ඉන්නවා.
ෆීල්ඩ් එක: Internet Markerting

5 Years +![]()
මේක තමයි ඇත්තම තත්වෙ. මෙතැන ඉන්න බහුතරයක් බොරු කියන්නෙ බංAge : 28
Experience : 5 years +
Salary : 50,000/-
Field - IT
Country : LK
others are so lucky![]()
![]()
අනිත් එක තමයි ඇත්තටම ලොකු ගාණක් සැලරි හම්බවෙන කෙනෙක් මේ වගේ ත්රෙඩ් එකක ප්රසිද්ධියේ ඒව කියන්නෙ නෑ. සල්ලි හම්බකරගන්න බැරුව අනාත වෙලා ඉන්න අයගෙ කාලයක් යද්දි මෙන්ටලිටි එක හැදෙනව හම්බකරන්න බැරි එකේ තියෙනව කියල බොරුවට හරි පෙන්නන්න. මට එහෙම ඩයල් සෑහෙන්න ඇත්ත ජීවිතේදි හම්බවෙලා තියෙනව. කියන්නෙම අකවුන්ට් වල පට්ට ගනන් තියෙනව. අපිත් එක්ක කතාවට වැටුනත් පොරගෙ ඉන්කම් එක කියන්න පුලුවන් ටොපික් එකක් සෙට් කරගන්නවමයි. මම කියන්නෙ නෑ මෙතැන කමෙන්ට් කරපු හැමෝම එහෙම ඇති කියල ඒත් බහුතරයක් ඒ වගේ මට පේන්නෙ.
). ඒකයි මම කිව්වෙ ඇත්තටම හොඳ සැලරි එකක් ගන්න කෙනෙක් මේවගෙ පෝස්ට් දාන්නෙ නෑ කියල.

hammata koolan bro patta salli karayekene
api ki kalayak kaburanna onada oya ganan ganna

uba hari bun .ara iganagana kale igana nogena campus ewunta baninneth oya wage unමේක තමයි ඇත්තම තත්වෙ. මෙතැන ඉන්න බහුතරයක් බොරු කියන්නෙ බංඅනිත් එක තමයි ඇත්තටම ලොකු ගාණක් සැලරි හම්බවෙන කෙනෙක් මේ වගේ ත්රෙඩ් එකක ප්රසිද්ධියේ ඒව කියන්නෙ නෑ. සල්ලි හම්බකරගන්න බැරුව අනාත වෙලා ඉන්න අයගෙ කාලයක් යද්දි මෙන්ටලිටි එක හැදෙනව හම්බකරන්න බැරි එකේ තියෙනව කියල බොරුවට හරි පෙන්නන්න. මට එහෙම ඩයල් සෑහෙන්න ඇත්ත ජීවිතේදි හම්බවෙලා තියෙනව. කියන්නෙම අකවුන්ට් වල පට්ට ගනන් තියෙනව. අපිත් එක්ක කතාවට වැටුනත් පොරගෙ ඉන්කම් එක කියන්න පුලුවන් ටොපික් එකක් සෙට් කරගන්නවමයි. මම කියන්නෙ නෑ මෙතැන කමෙන්ට් කරපු හැමෝම එහෙම ඇති කියල ඒත් බහුතරයක් ඒ වගේ මට පේන්නෙ.
තව දෙයක් තියෙනව. ඔය තරම් සල්ලි හම්බකරන කෙනෙක් මේ වගේ සෝෂල් මීඩියා වල නිකං කාලය විනාස කර කර ඉන්නෙ නෑ. ඒ වගේ එකෙක් ට්රයි කරන්නෙම තව තව සල්ලි හොයන්න ඒ වගේම දියුණු වෙන්න. මේ වගේ තැන් වල කාලය විනාස කර කර ඉන්නෙ නෑ එහෙම අය.
කොහොමහරි තව මම නෝට් කරපු දෙයක් තමයි, මේකෙ වෙන ත්රෙඩ් වල දාන කමෙන්ට් වලින් හොඳට හම්බකරනව/හොඳ තැන්වල ඉන්නව කියල මම නෝට් කරගත්ත මෙම්බර්ස්ල සෙට් එකක්ම ඉන්නව. ඒ එකෙක්වත් මේකෙ කමෙන්ට් එකක් දාලා තියෙනව මම දැක්කෙ නෑ(දැන් අහන්න එපා කවුද ඒ කට්ටිය කියල). ඒකයි මම කිව්වෙ ඇත්තටම හොඳ සැලරි එකක් ගන්න කෙනෙක් මේවගෙ පෝස්ට් දාන්නෙ නෑ කියල.
මේ ත්රෙඩ් එකෙන් ඇත්තටම දැනගන්න පුලුවන් වෙන්නෙ ලංකාවෙ බහුතරයකගෙ මෙන්ටලිටි එක.
දැන් මට බනින්න එපා කිසිම විදියකට දියුණු නොවුන ඩේටා කාඩ් වලින් ඉන්ටර්නෙට් එන එකෙක් කියල![]()
![]()
මේක තමයි ඇත්තම තත්වෙ. මෙතැන ඉන්න බහුතරයක් බොරු කියන්නෙ බංඅනිත් එක තමයි ඇත්තටම ලොකු ගාණක් සැලරි හම්බවෙන කෙනෙක් මේ වගේ ත්රෙඩ් එකක ප්රසිද්ධියේ ඒව කියන්නෙ නෑ. සල්ලි හම්බකරගන්න බැරුව අනාත වෙලා ඉන්න අයගෙ කාලයක් යද්දි මෙන්ටලිටි එක හැදෙනව හම්බකරන්න බැරි එකේ තියෙනව කියල බොරුවට හරි පෙන්නන්න. මට එහෙම ඩයල් සෑහෙන්න ඇත්ත ජීවිතේදි හම්බවෙලා තියෙනව. කියන්නෙම අකවුන්ට් වල පට්ට ගනන් තියෙනව. අපිත් එක්ක කතාවට වැටුනත් පොරගෙ ඉන්කම් එක කියන්න පුලුවන් ටොපික් එකක් සෙට් කරගන්නවමයි. මම කියන්නෙ නෑ මෙතැන කමෙන්ට් කරපු හැමෝම එහෙම ඇති කියල ඒත් බහුතරයක් ඒ වගේ මට පේන්නෙ.
තව දෙයක් තියෙනව. ඔය තරම් සල්ලි හම්බකරන කෙනෙක් මේ වගේ සෝෂල් මීඩියා වල නිකං කාලය විනාස කර කර ඉන්නෙ නෑ. ඒ වගේ එකෙක් ට්රයි කරන්නෙම තව තව සල්ලි හොයන්න ඒ වගේම දියුණු වෙන්න. මේ වගේ තැන් වල කාලය විනාස කර කර ඉන්නෙ නෑ එහෙම අය.
කොහොමහරි තව මම නෝට් කරපු දෙයක් තමයි, මේකෙ වෙන ත්රෙඩ් වල දාන කමෙන්ට් වලින් හොඳට හම්බකරනව/හොඳ තැන්වල ඉන්නව කියල මම නෝට් කරගත්ත මෙම්බර්ස්ල සෙට් එකක්ම ඉන්නව. ඒ එකෙක්වත් මේකෙ කමෙන්ට් එකක් දාලා තියෙනව මම දැක්කෙ නෑ(දැන් අහන්න එපා කවුද ඒ කට්ටිය කියල). ඒකයි මම කිව්වෙ ඇත්තටම හොඳ සැලරි එකක් ගන්න කෙනෙක් මේවගෙ පෝස්ට් දාන්නෙ නෑ කියල.
මේ ත්රෙඩ් එකෙන් ඇත්තටම දැනගන්න පුලුවන් වෙන්නෙ ලංකාවෙ බහුතරයකගෙ මෙන්ටලිටි එක.
දැන් මට බනින්න එපා කිසිම විදියකට දියුණු නොවුන ඩේටා කාඩ් වලින් ඉන්ටර්නෙට් එන එකෙක් කියල![]()
![]()
7 lks (SL Rupees)
170,000 - house rent
125,000 - ( House expense & fuel in Dubai)
20,000 - Internet
25,000 - Electricity
75,000 - Vehicle EMI to Bank
50,000 - To Mother ( House Expense in SL)
25,000 - Wife's Mother ( House Expense in SL)
75,000 - School fee
25,000 - School bus fee
20,000-30,000 - ( Other expense)