NPM on free education?

udara65

Active member
  • Nov 12, 2013
    613
    105
    43
    ඩොක්ටර් දයාන් රාජපක්ශ Esoft එකේ අයිතිකාරයා
    https://en.wikipedia.org/wiki/Dayan_Rajapakse

    dayan rajapakse.JPG

    මේ අර සල්ලි වලට ඩිග්‍රි දෙනවා කියලා අන්තරේ එවුන මැරෙන්න හදපු පොර නේද​? එතකොට මූද අධ්‍යාපන ඇමති වෙන්නේ මහේශ ජනාධිපති වුණාම​..මහේශ්ගේ කැබිනට් මණ්ඩලේ නම් කලේ නැද්ද තාම​? මෙයා අධ්‍යාපන ඇමති උනාම ආණ්ඩුවේ කැම්පස් ටිකට දෙයියන්ගෙම පිහිට වෙයිද​?:lol:

    දයාන් ලගම ඉන්න ඉංජිනේරු ගාමිණී ගුණවර්ධන පේරාදෙනිය විශ්වද්‍යාලයෙන් උපාධිය ගත්ත කෙනෙක්...ඒ වගේම ECTA එකට විරුද්ධව එකත් එක්ක ඉස්සරහම හිටපු කෙනෙක්.. ESOFT ගැන මොකෝ දන්නේ නැහැ කියන්නේ..එයත් ඒකේ Lecturer කෙනෙක්ද දන්නේ නැහැ රට බේරගන්න කතා කරන ගමන්..විහිලු තමා මේවා..සර්වෝදයේ යාලුවෝ සෙට් එකක්ද කොහෙද​? :lol:සමෳද්ධිය නැති කරලා සර්වෝදේ දෙයිද දන්නේ නැහැ දුප්පත් මිනිසුන්ට මහේශ් ජනාධිපති වුනාම​? :lol:

    Last edited:

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    1. සහරාන්ට පඩි ගෙවපු එකා ඌ බෝම්බ පිපිරෙව්වහම වෙන උන්ට වරද පටවන්නෙ ඇයි .?
    2. මඩකලපුව පටන්ගත්තෙ ශරීය කැම්පස් එකක් නම් ඒකට මහින්ද අවසර දුන්නෙ ඇයි ?
    3. සයිටම් හොර උපාදි කඩයක් නම් මහින්ද ඒක පටන්ගත්තෙ ඇයි ?
    4. පොහොට්ටුවට රනවිරුවො වටිනවනම් යුද්දෙන් පස්සෙ ඉල්ලන දේවල් දුන්නෙ නැත්තෙ ඇයි ?
    5. විල්පත්තු කපන්න අවසර දුන්නෙ 2012 නම් වෙන උන්ට වරද පටවන්නෙ ඇයි ?
    6. මුස්ලිම් පල්ලි 240 ක් හදල දුන්නෙ බැසිල් නම් වෙන උන් තම්බින්ට කඩේ යනව කියන්නෙ ඇයි .
    7. ශැන්ග්‍රිල පෝට්සිටි ඇමරිකන් ඩෝල් සමාගමට බුත්තලින් ඉඩම් සින්නක්කර විකුනල වෙන උන්ට මෙන්න විකුනනවෝ කියන්නෙ ඇයි ?
    8. රට අත ඇරල ගිය ඇමරිකන් පුරවැසියෙක් ජනාදිපති වරනෙට වෙන පක්ශෙකින් දැම්මනම් වීරවංශ කියන්නෙ මොනවද ?
    9. ඇමරිකාව ගෝඨ දිනන එකට බය නම් වෙන වෙන අපේක්ශකයො දාල චන්ද කඩල ලොකු ගේම් දෙනවට වැඩිය සරලව ගෝඨගෙ පුරවැසි භාවය අහෝසිකරන්න ඉල්ලපු ඉල්ලීම පරක්කු කරල චන්දෙට ඉදිරිපත් වෙන්න බැරි කරන එක ලේසී නේද .එච්චර දේවල් තියෙද්දි අනිත් අපේක්ශකයන්ට ඇමරිකන් කුමණ්ත්‍රණ කියන්නෙ ඇයි ?
    10. ගෝඨ එන්නෙ මේ රට ගොඩගන්න නම් මහින්ද රට වලටද දැම්මෙ .
    11. අවුරුදු 10ක් රට කරපු මහින්ද රටේ බෙහෙත් පෙත්තක් ගන්න තැනක් හැදුවෙ නැද්ද මල්ලි උන හෙම්බිරිස්සාවටත් සින්ගප්පූරු යන්නෙ ?
    12. ගෝට හමුදාවෙන් අයින් උනේ මොලේ අමාරුවක් කියලනම් දැන් ඒ මොලේ අමාරුව හොදද ?
     
    Last edited:

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    එ වගෙද මහින්ද හදන්න අවසර දීපු ශරියා කැම්ප්ස් එක
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    1. සහරාන්ට පඩි ගෙවපු එකා ඌ බෝම්බ පිපිරෙව්වහම වෙන උන්ට වරද පටවන්නෙ ඇයි .?

    උඹ කොහොමද මේක හරියටම කියන්නේ? උඹ ළඟ proof තියනවද? උඹ දන්නවද secrete agent කෙනෙක් හදන විදිය. අහල තියනවද මිලේනියම් සිටි මහා පාවාදීම ගැන. එතන හිටියේ government එකෙන් මුල ඉඳලම පුහුණු කරලා LTTE ඇතුලට දාපු සෙට් එකක්ද? LTTE එකෙන් කඩා ගත්තු සෙට් එකක්ද ? උන්ට කොච්චර රජයෙන් වියදම් කරලා තියනවද? අ කිව්වේ උඹේ බෂාවෙන් කියනවනම් කොච්චර පඩි ගෙවල තියනවද? පුළුවන් නම් එක එක වටපඩයෝ කියන video clip නැතුව දාපන් බලන්න secrete agent කෙනෙක් හදන විදිය. උඹට මඩගහන්න කියල කිව්වට මඩ ගහන්න කියන එකා සමහර දේවල් හරියට කියලා නෑ. උට ලඟට කතාකරල කනට එකක් ගහල අහපන් උගෙන් secrete agent කෙනෙක් හදන විදිය.... :lol:
     
    Last edited:

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本

    ජනපති දිව්රුම්දීමේ උත්සව වියදම රුපියල් 6000යි!

    අද(09) පස්වරුවේ ශ්‍රී ලංකාවේ 6 වෙනි විධායක ජනාධිපතිවරයා ලෙස දිව්රුම් දුන් මෛත්‍රීපාල සිරිසේන මහතාගේ හා අගමැති ලෙස දිව්රුම්දුන් රනිල් වික්‍රමසිංහ මහතාගේ නිදහස් චතුරශ්‍රයේ පැවැත්වූ දිව්රුම්දීමේ උත්සවය සඳහා වැය වූ වියදම රුපියල් 6000කි.

    එම රුපියල් 6000 න් 2500 ක් වැය වී ඇත්තේ මල් කළඹක් සඳහා සහ ඉතිරි මුදල වැය වී ඇත්තේ විදුලි බිල්පත වෙනුවෙනි.

    මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මෙම උත්සවය පැවැත්වූයේ නම් අවම වශයෙන් ලක්ෂ 500ක් වත් ඒ සඳහා වියදම් කරනු නියතය. ඒ අනුව මහාභාණ්ඩාගාරයට අභිනව ජනාධිපතිවරයා සහ අගමැතිවරයා පලමු උත්සවයෙන්ම 499,94000 ක් ඉතිරි කර දී ඇත

    :dull:Bank robbery eke 6 billion gana sadahanak naha neda

    http://www.elakiri.com/forum/showthread.php?t=1654827
     
    Last edited:

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    මම දාපු ප්‍රශ්නෙට හරියට උත්තරේ දීපන්...හැබැයි මඩ බෑ. හරි උත්තරේ දුන්නොත් මම අනිත් ප්‍රශ්න 11ම උඹ කියන එක හරි කියල පිලිගන්නවා. හැබැයි හරි උත්තරේ. ඒ වගේම @udara65 හොඳ වැඩක්. මටත් තියනව මෙන්න මේ මහලොකු විකල්පේ ගැන කියන්න දේවල් ටිකක්. ඒවා පස්සේ හිමිට කතාකරමු ...:yes::yes::yes::yes:
     
    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,407
    1,525
    113
    Presidential election eken cabinet eka decide karanna ba ban. Oya esoft eke ehema ewun issarala general election ekakin dinanna one.
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    kohoma karath free education mona dunnath campus ena okkoma palane karanne ape lapa kota. one nam campus eka athule nathnam pare. idam himi wawilikaruwo wena lal kanthalage lamai withrak pvt uni yanna pluwan:yes:;);):yes:
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    ඩොක්ටර් දයාන් රාජපක්ශ Esoft එකේ අයිතිකාරයා
    https://en.wikipedia.org/wiki/Dayan_Rajapakse

    View attachment 76947

    මේ අර සල්ලි වලට ඩිග්‍රි දෙනවා කියලා අන්තරේ එවුන මැරෙන්න හදපු පොර නේද​? එතකොට මූද අධ්‍යාපන ඇමති වෙන්නේ මහේශ ජනාධිපති වුණාම​..මහේශ්ගේ කැබිනට් මණ්ඩලේ නම් කලේ නැද්ද තාම​? මෙයා අධ්‍යාපන ඇමති උනාම ආණ්ඩුවේ කැම්පස් ටිකට දෙයියන්ගෙම පිහිට වෙයිද​?:lol:

    දයාන් ලගම ඉන්න ඉංජිනේරු ගාමිණී ගුණවර්ධන පේරාදෙනිය විශ්වද්‍යාලයෙන් උපාධිය ගත්ත කෙනෙක්...ඒ වගේම ECTA එකට විරුද්ධව එකත් එක්ක ඉස්සරහම හිටපු කෙනෙක්.. ESOFT ගැන මොකෝ දන්නේ නැහැ කියන්නේ..එයත් ඒකේ Lecturer කෙනෙක්ද දන්නේ නැහැ රට බේරගන්න කතා කරන ගමන්..විහිලු තමා මේවා..සර්වෝදයේ යාලුවෝ සෙට් එකක්ද කොහෙද​? :lol:සමෳද්ධිය නැති කරලා සර්වෝදේ දෙයිද දන්නේ නැහැ දුප්පත් මිනිසුන්ට මහේශ් ජනාධිපති වුනාම​? :lol:

    අපෝ මෙයා ගැන කතා කරලා වැඩක් නෑ. සල්ලි නම් එච්චරයි. මට හිතෙන්නේ මේ මාතෘකාව ගැන තව ටික වෙලාවකින් කතාකරන්න දෙයක් නැති වෙයි. සමහර දේවල් අපි මෙහෙම කියන එක හරි නෑ. ෂිට් මේ අයද මහේෂ් එක්ක ඉන්නේ.
     
    udara65

    Active member
  • Nov 12, 2013
    613
    105
    43
    මම දාපු ප්‍රශ්නෙට හරියට උත්තරේ දීපන්...හැබැයි මඩ බෑ. හරි උත්තරේ දුන්නොත් මම අනිත් ප්‍රශ්න 11ම උඹ කියන එක හරි කියල පිලිගන්නවා. හැබැයි හරි උත්තරේ. ඒ වගේම @udara65 හොඳ වැඩක්. මටත් තියනව මෙන්න මේ මහලොකු විකල්පේ ගැන කියන්න දේවල් ටිකක්. ඒවා පස්සේ හිමිට කතාකරමු ...:yes::yes::yes::yes:
    තෑන්ක්ස්...මම කලේ කට්ටියට රැවටෙන්නේ නැතිව එයාලාව ප්‍රශ්න කරන්න පොටක් පාදලා දීපු එක​..ඉතුරු ටික ඉතින් ඔයාලාගේ අතේ...:cool: කියන්න තියෙන දේවල් ඉක්මනටම කියලා දාන්න ඕනේ කාලයක් මේක​ ;)
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    උඹ කොහොමද මේක හරියටම කියන්නේ? උඹ ළඟ proof තියනවද? උඹ දන්නවද secrete agent කෙනෙක් හදන විදිය. අහල තියනවද මිලේනියම් සිටි මහා පාවාදීම ගැන. එතන හිටියේ government එකෙන් මුල ඉඳලම පුහුණු කරලා LTTE ඇතුලට දාපු සෙට් එකක්ද? LTTE එකෙන් කඩා ගත්තු සෙට් එකක්ද ? උන්ට කොච්චර රජයෙන් වියදම් කරලා තියනවද? අ කිව්වේ උඹේ බෂාවෙන් කියනවනම් කොච්චර පඩි ගෙවල තියනවද? පුළුවන් නම් එක එක වටපඩයෝ කියන video clip නැතුව දාපන් බලන්න secrete agent කෙනෙක් හදන විදිය. උඹට මඩගහන්න කියල කිව්වට මඩ ගහන්න කියන එකා සමහර දේවල් හරියට කියලා නෑ. උට ලඟට කතාකරල කනට එකක් ගහල අහපන් උගෙන් secrete agent කෙනෙක් හදන විදිය.... :lol:

    තෑන්ක්ස්...මම කලේ කට්ටියට රැවටෙන්නේ නැතිව එයාලාව ප්‍රශ්න කරන්න පොටක් පාදලා දීපු එක​..ඉතුරු ටික ඉතින් ඔයාලාගේ අතේ...:cool: කියන්න තියෙන දේවල් ඉක්මනටම කියලා දාන්න ඕනේ කාලයක් මේක​ ;)

    එල මචන්. මහලොකු විකල්පේ උන් එන්නේ නෑ නේ දෙයක් හරියට කතා කරන්න. එකෙක්ගෙන් ප්‍රශ්නයක් ඇහුවා උ missing (Banned!). මුන්ගේ අරමුණ රට හදන එක නෙවෙයි රට කඩන එක. මට අහන්න ප්‍රශ්න ටිකක් තියනවා ඔය හැම විකල්පෙන්ම. ඇහුවම එකෙක්වත් හරියට උත්තර දෙන්නේ නෑ. වටේ යනවා බඩුව වගේ. අනිත් එක දෙයක් තේරෙන්නේ නැද්ද විකල්පේ කියන්නේ සජිත්ගේ පළිහ. මොකද නෙට් එකේ දැන් කතාව යන්නේ විකල්පේ... පුතානොගේ ගොන්කම් ගැන නෙවෙයි. විකල්පේ කියන්නේ shield එක UNP..
     
    • Like
    Reactions: C_A_S_P_E_R

    topkollek

    Well-known member
  • May 22, 2014
    42,911
    1
    56,928
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    විකල්පයක් නැතිව ගෝටට/සජිත්ට/ අනුරට දෙන්න හිතපු උන් විකල්පෙට දෙයි. චන්දයක් කිට්ටුවෙනකොට පාවෙන චන්ද වලට හරීම ආදරෙයි ලොක්කො. දිනුවට පස්සෙ පාක්ෂිකයොන්ට තමයි වැඩ
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    මෙන්න මෙකයි මෙයාලගේ සැලසුම. අපි කැමති වුනත් අකමැති උනත් ලංකාවේ දැනට ප්‍රධාන ධාරාවේ සිටින එක්සත් ජාතික පක්ශයටයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුනටයි වෙනස් නොවන 20-25 අතරේ සිංහල චන්ද බේස් එකක් තියනවා. ඒ කියන්නේ පක්ශ දෙකටම ගත්තොත් 45% ක වගේ වෙනස් නොවෙන චන්ද පදනමක් තියනවා..එතකොට තව ජවිපෙට වැටෙන 5% ක වගේ චන්ද ප්‍රතිශතයක් තියනව. මේ ඔක්කොම සැලකුවොත් ලංකාවෙ චන්ද වලින් 50%ක්ම වටෙන්නේ අනිවාර්‍යෙන්ම මේ පක්ශ තුනට. මේ ගාන 50%කට වැඩි උනොත් මිසක් අඩු නෑ.
    එතකොට NPM එකේ target එක වෙන්න ඕනෙ ඉතිරි 50% ක් ලබා ගන්න එක. මේ 50% න් 30%ක්ම වගේ සුලු ජාතික චන්ද. ඉතුරු 20% උගත් බුද්ධිමත් පාවෙන චන්ද දායකයො. NPM එකට මේ පාවෙන චන්ද අල්ලන එක ලොකු දෙයක් නෙවෙයි. ඒක හොදටම පේනවා අද FB එකේ මහේශ් සේනානයක මහතාට ලැබුනු පිලිගැනීමත් එක්ක. එහෙම නම් NPM එකේ අපේක්ශකයට සුලු ජාතික චන්ද වලින් සැලකිය යුතු percentage එකක් ගන්න පුලුවන් වෙන්න ඕනේ. එතනදී මම විශ්වාස කරන විදියට ආමි කාරයෙකුට හිත හදාගෙන චන්දෙ දෙන්න දමිල මුස්ලිම් සහොදරවරු කැමති වෙන එකක් නෑ. ඒ සුලු ජාතික චන්ද වලින් බහුතරයක්ම ප්‍රතිචාර දක්වන්නේ දෙමල සන්ධානයටයි මුස්ලිම් කොංග්‍රස් එකටයි. එතනදී ප්‍රශ්නයක් නැගෙනවා එහෙනම් ඇයි NPM එක සුලු ජාතික චන්ද වලටත් aproach කරන්න පුලුවන් අපේක්ශකයෙක් දැම්මේ නැත්තේ කියලා. NPM එකට option තිබුනේ නෑ කියන්නත් බෑ.
    එහෙම නම් මේ පාර ජනධිපතිවරනෙදි සුලු ජාතික චන්ද වල අයිති කාරයට ජනාධිපති වෙන්න ලොකු possibility එකක් තියනවා. ඒ කියන්නේ සජිත් ප්‍රේමදාස ලංකාවේ 7 වෙනි විධායක ජනාදිපති වෙන්න ලොකු possibility එකක් තියනවා. හැබැයි 50%ට වඩා චන්ද ගන්න පුලුවන් වෙයිද කියන එක සැක සහිතයි.
    අපි කාගෙත් හිතේ තියනවා විකල්ප දේශපාලන බලවේගයක් ඇවිත් මේ රට වෙනස් කරයි කියලා. හැබයි ඒ හොද මිනිස්සුන්ගෙ හොද ප්‍රාර්ථනාව මතින් මේ රට අවුලෙන් අවුලටම ඇද දැමූ එක්සත් ජාතික පක්ෂ අවස්තාවාදී පරයන්ට බලයට එන්න ඉඩ තියන්න එපා කියන එකත් මතක් කරන්න කැමතියි. - Copied -
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    42,911
    1
    56,928
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    [COLOR=""]මෙන්න මෙකයි මෙයාලගේ සැලසුම. අපි කැමති වුනත් අකමැති උනත් ලංකාවේ දැනට ප්‍රධාන ධාරාවේ සිටින එක්සත් ජාතික පක්ශයටයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුනටයි වෙනස් නොවන 20-25 අතරේ සිංහල චන්ද බේස් එකක් තියනවා. ඒ කියන්නේ පක්ශ දෙකටම ගත්තොත් 45% ක වගේ වෙනස් නොවෙන චන්ද පදනමක් තියනවා..එතකොට තව ජවිපෙට වැටෙන 5% ක වගේ චන්ද ප්‍රතිශතයක් තියනව. මේ ඔක්කොම සැලකුවොත් ලංකාවෙ චන්ද වලින් 50%ක්ම වටෙන්නේ අනිවාර්‍යෙන්ම මේ පක්ශ තුනට. මේ ගාන 50%කට වැඩි උනොත් මිසක් අඩු නෑ.
    එතකොට NPM එකේ target එක වෙන්න ඕනෙ ඉතිරි 50% ක් ලබා ගන්න එක. මේ 50% න් 30%ක්ම වගේ සුලු ජාතික චන්ද. ඉතුරු 20% උගත් බුද්ධිමත් පාවෙන චන්ද දායකයො. NPM එකට මේ පාවෙන චන්ද අල්ලන එක ලොකු දෙයක් නෙවෙයි. ඒක හොදටම පේනවා අද FB එකේ මහේශ් සේනානයක මහතාට ලැබුනු පිලිගැනීමත් එක්ක. එහෙම නම් NPM එකේ අපේක්ශකයට සුලු ජාතික චන්ද වලින් සැලකිය යුතු percentage එකක් ගන්න පුලුවන් වෙන්න ඕනේ. එතනදී මම විශ්වාස කරන විදියට ආමි කාරයෙකුට හිත හදාගෙන චන්දෙ දෙන්න දමිල මුස්ලිම් සහොදරවරු කැමති වෙන එකක් නෑ. ඒ සුලු ජාතික චන්ද වලින් බහුතරයක්ම ප්‍රතිචාර දක්වන්නේ දෙමල සන්ධානයටයි මුස්ලිම් කොංග්‍රස් එකටයි. එතනදී ප්‍රශ්නයක් නැගෙනවා එහෙනම් ඇයි NPM එක සුලු ජාතික චන්ද වලටත් aproach කරන්න පුලුවන් අපේක්ශකයෙක් දැම්මේ නැත්තේ කියලා. NPM එකට option තිබුනේ නෑ කියන්නත් බෑ.
    එහෙම නම් මේ පාර ජනධිපතිවරනෙදි සුලු ජාතික චන්ද වල අයිති කාරයට ජනාධිපති වෙන්න ලොකු possibility එකක් තියනවා. ඒ කියන්නේ සජිත් ප්‍රේමදාස ලංකාවේ 7 වෙනි විධායක ජනාදිපති වෙන්න ලොකු possibility එකක් තියනවා. හැබැයි 50%ට වඩා චන්ද ගන්න පුලුවන් වෙයිද කියන එක සැක සහිතයි.
    අපි කාගෙත් හිතේ තියනවා විකල්ප දේශපාලන බලවේගයක් ඇවිත් මේ රට වෙනස් කරයි කියලා. හැබයි ඒ හොද මිනිස්සුන්ගෙ හොද ප්‍රාර්ථනාව මතින් මේ රට අවුලෙන් අවුලටම ඇද දැමූ එක්සත් ජාතික පක්ෂ අවස්තාවාදී පරයන්ට බලයට එන්න ඉඩ තියන්න එපා කියන එකත් මතක් කරන්න කැමතියි. - Copied -[/COLOR]

    බුද්ධිමත් මිනිස්සු ගෝටට චන්දෙ දෙන්න නෑ කියල නේද මල්ලි කිව්වෙ :lol: