ඩොක්ටර් දයාන් රාජපක්ශ Esoft එකේ අයිතිකාරයා
https://en.wikipedia.org/wiki/Dayan_Rajapakse

මේ අර සල්ලි වලට ඩිග්රි දෙනවා කියලා අන්තරේ එවුන මැරෙන්න හදපු පොර නේද? එතකොට මූද අධ්‍යාපන ඇමති වෙන්නේ මහේශ ජනාධිපති වුණාම..මහේශ්ගේ කැබිනට් මණ්ඩලේ නම් කලේ නැද්ද තාම? මෙයා අධ්‍යාපන ඇමති උනාම ආණ්ඩුවේ කැම්පස් ටිකට දෙයියන්ගෙම පිහිට වෙයිද?
දයාන් ලගම ඉන්න ඉංජිනේරු ගාමිණී ගුණවර්ධන පේරාදෙනිය විශ්වද්‍යාලයෙන් උපාධිය ගත්ත කෙනෙක්...ඒ වගේම ECTA එකට විරුද්ධව එකත් එක්ක ඉස්සරහම හිටපු කෙනෙක්.. ESOFT ගැන මොකෝ දන්නේ නැහැ කියන්නේ..එයත් ඒකේ Lecturer කෙනෙක්ද දන්නේ නැහැ රට බේරගන්න කතා කරන ගමන්..විහිලු තමා මේවා..සර්වෝදයේ යාලුවෝ සෙට් එකක්ද කොහෙද?
සමෳද්ධිය නැති කරලා සර්වෝදේ දෙයිද දන්නේ නැහැ දුප්පත් මිනිසුන්ට මහේශ් ජනාධිපති වුනාම? 

Last edited:
Bank robbery eke 6 billion gana sadahanak naha neda

කියන්න තියෙන දේවල් ඉක්මනටම කියලා දාන්න ඕනේ කාලයක් මේක