Call of Duty Mobile Version එක ඔක්තෝම්බර් 1 වෙනිදා Android/IOS platform වලට release උනා.
ඒක PC එකක play කරන විදිය පොඩි video එකක් කරා.
හොඳ නම් subscribe කරගෙනම යමු.
ඒක PC එකක play කරන විදිය පොඩි video එකක් කරා.

හොඳ නම් subscribe කරගෙනම යමු.



game එක 1.1GB
Mobile eke thiye nam e data pc ekata daganna puluwan neda??
game එක 1.1GB
1.1 gb
එමියුලේටර් වල හරියට වැඩ කරයිද කියලන් තමා ෂුවර් නැත්තෙ ගිනිගනියිද දන්නේ නෑ ලැප
ඕකේ සෙටප් එක ගිගා බයිට් කියක් විතර ඇද්ද මෙයා
Mobile eke thiye nam e data pc ekata daganna puluwan neda??
නොදනී.
ෆෝන් එකෙන් තව ෆෝන් එකකට දානවානම්
apk share කරලා obb ෆයිල් ටික කොපි කලාම වැඩේ හරිලු
Emulator eka nam podi mb ganak yanne.
Game eka download wenawa emulator eka install karata passe.
1.2GB wage yanawa

slow ne bun game eka PC eke
Lag neda bn PC wala![]()
හිරවෙනවා නෙව හයියෝ ඔලුවට තිබ්බම කකුලට වදින්නේ.![]()
මාව ඇඩ්කරගනින් - user ID - G4M3R777

