පොල් ඕනේ

Lokka Ayya

Well-known member
  • Dec 12, 2009
    9,520
    5,985
    113
    Keeyak denawada...perda kadapu pol 9250 thiyanawa..eken thorala 2000.denna puluwan..gana keeyada
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,941
    35,875
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Keeyak denawada...perda kadapu pol 9250 thiyanawa..eken thorala 2000.denna puluwan..gana keeyada

    මන් එන්නද බන් පොල් ටික කඩල දෙන්න
    පොල් ගස් කීයක් තියෙද

    ගහට 100
    සුද්ද කරන්නත් එක්ක 150
    ගහකින් පොල් ගෙඩි 2 දෙන්න කොමිස්....
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,520
    5,985
    113
    මන් එන්නද බන් පොල් ටික කඩල දෙන්න
    පොල් ගස් කීයක් තියෙද

    ගහට 100
    සුද්ද කරන්නත් එක්ක 150
    ගහකින් පොල් ගෙඩි 2 දෙන්න කොමිස්....

    Umbawa gahata naggana ekath mata padui.. :( umba hithuwada lankawe wathuwala pol.midi wage allanawa kiyala..heheh..

    Keki walin ban kadanne.. :D pandara kadanna gathama..2 pm weddi kadala.iwara karanawa..gas naginna gaththoth dawas 2,3 wath yai
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,941
    35,875
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Umbawa gahata naggana ekath mata padui.. :( umba hithuwada lankawe wathuwala pol.midi wage allanawa kiyala..heheh..

    Keki walin ban kadanne.. :D pandara kadanna gathama..2 pm weddi kadala.iwara karanawa..gas naginna gaththoth dawas 2,3 wath yai

    හපොය්... කරන්න හිතන් හිටපු රස්සාව... ගස් කීයක්ද ?
    වරුවෙන් කඩන්න පුලුවන්ද ?
    පොඩි ගස්ද බන් ?

    අපෙ පැතිවල උස ගස් බන් තියෙන්නෙ කෙක්කෙන් කඩන්න බැ