පොල් ඉඩම්

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,072
    13,720
    113
    පෘථිවිය
    දන්න කෙනෙක් කියන්නකො, පොල් ඉඩමකින් මාසෙකට කීයක වගෙ ලාබයක් තියනවද කියල?සැහෙන්න පොල් වතු විකුනන්න දාලා තියෙනවා, අරන් දාන්න හොදයිද? නැත්තම් පොල් industry එක ලන්කාවෙ ඉවරද?
    පොල් ප්‍රශ්න
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,522
    5,987
    113
    අක්කරේකට ගස් 66ක්ද කොහෙද පුලුවන්. සාමාන්‍යයෙන් පොහොර හොදට දාපු නාඹර ගහකින් ගෙඩි 40-60 ක් විතර කඩන්න පුලුවන් මුරේකට. DC වලට දෙන එක ලාබ ගන්න පුලුවන් කියලා කියනකවා. මමත් මේ දවස් වල විස්තර හොයනවා ඉඩමේ පොල් දාන්න. මේ දවස් වල 115ක් විතර යනවා DC ගෙඩියක්. පොල් ලෙලි ටික වෙනම විකුණන්න පුලුවන්. අමදරව අතුරු භෝග විදියට පැෂන්, ‍අන්නාසි වගේ දේවල් දාලා අමතර ගානක් හොයාගන්නත් පුලුවන්. ඉඩමේ තියන ගස් වල වයස අනුව තමා බං ආදායම තීරණය වෙන්නේ. අලුත් පොල් වර්ග තියනවා ඵලදාව වැඩි

    ලාබ ලබන්නේ නිෂ්පාදකයා නොවන නිසා..... අතරමැදියා ලාබ ගන්නවා ගොවියට තුට්ටු දෙකයි. අනිත් එක අලුත් ක්‍රම වලට වගා නොකිරීම සහ රිලවු වැනි සතුන් වගා විනාශ කරන නිසා වගා කරන ප්‍රමාණය අඩුයි. Lockdown කාලේ හැම ගෙදරකම ගෙදරට ඕන එලවලු ටික වගා කරගත්තා. ඒ කාලෙම රිලා හැත්ත එකපාරටම 4-5 ගුනෙකින් වැඩි උනා. අන්තිමට මිනිස්සු වගා කරන එක අතහැරියා.
    ------ Post added on Feb 26, 2026 at 9:28 AM
    Dc ganne kg walata.. dc yanne 165 kg ekak. Samanne leli gahuwama gediyaka bara 600 gram wags hitinawa. Malu pol 115 lellath ekka..no 1.. dc lesi nah..leli gahana un hoyanna ona.. dawas 25 withara pol goda mura karanna ona.. issara wage neme..pol.palayak hadanna patta amarui.
     
    Jameson.k

    Well-known member
  • May 16, 2025
    1,030
    1,712
    113
    London, United Kingdom
    මට දැන් 40+. මමත් පොල් ඉඩමක් ගන්න ඉන්නේ. හැබැයි ඔය කියන තරම් ලොකු අදායම් ගන්නම නෙමෙයි. සාමාන්‍ය අදායමක් තිබ්බාම ඇති. (වෙන අදායම් තියන නිසා) මට ඕන ඒකෙ ලස්සන පොඩි Bungalow එකක් හදාගෙන, සතියක් දෙකක් නැවතිලා, නිදහසේ වත්තේ ඇවිදලා, පරිසරයේ සෞන්දර්යය විඳලා, සත්තු ටිකක් හදාගෙන, වත්තේ හැදෙන එළවළු පළතුරු පලා වර්ග හදාගෙන කාලා නිදහසේ ඉන්න. ඒකෙන් ලැබෙන මානසික සුවය සල්ලි වලට වඩා වටිනවා. අවුරුදු ගානක් මහන්සි වෙලා වැඩ කරලා, රේස් එක දුවලා දැන් නම් ඇති වෙලා තියෙන්නේ.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,064
    5,825
    113
    canada

    This is my dream too.
     
    • Love
    Reactions: Jameson.k

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    මට දැන් 40+. මමත් පොල් ඉඩමක් ගන්න ඉන්නේ. හැබැයි ඔය කියන තරම් ලොකු අදායම් ගන්නම නෙමෙයි. සාමාන්‍ය අදායමක් තිබ්බාම ඇති. (වෙන අදායම් තියන නිසා) මට ඕන ඒකෙ ලස්සන පොඩි Bungalow එකක් හදාගෙන, සතියක් දෙකක් නැවතිලා, නිදහසේ වත්තේ ඇවිදලා, පරිසරයේ සෞන්දර්යය විඳලා, සත්තු ටිකක් හදාගෙන, වත්තේ හැදෙන එළවළු පළතුරු පලා වර්ග හදාගෙන කාලා නිදහසේ ඉන්න. ඒකෙන් ලැබෙන මානසික සුවය සල්ලි වලට වඩා වටිනවා. අවුරුදු ගානක් මහන්සි වෙලා වැඩ කරලා, රේස් එක දුවලා දැන් නම් ඇති වෙලා තියෙන්නේ.
    මන් හිතන්නේ ඕක තමයි බන් වෙන රටවල පදිංචි උන් ගොඩකගේ retirement plan එක , මඤ්ඤොක්කා අලයක් තම්බන් වල් උරු මස් ටිකක් එක්ක අඩියක් ගහල නිදහසේ ඉන්න එක :D :yes:
     
    Last edited:

    Jameson.k

    Well-known member
  • May 16, 2025
    1,030
    1,712
    113
    London, United Kingdom
    මන් හිතන්නේ ඕක තමයි බන් වෙන රටවල පදිංචි උන් ගොඩකගේ retirement plan එක , මඤ්ඤොක්කා අලයක් තම්බන් වල් උරු මස් ටිකක් එක්ක අඩියක් ගහල නිදහසේ ඉන්න එක :D :yes:
    Math inne UK. Mage retirement plan eka oka thamai.
     
    • Love
    Reactions: Executer