මචං ජෝක් එකට ගන්නෙ නැතුව සිරාවට උදව්වක් කරපන්. මේක නිසා මම විඳවනව බන්.
මට කට ඇරල හිනා වෙන්න බෑ. මිනිස්සු හිතන්නේ මම ආඩම්බර කමට හිනා වෙනව කියල.
මගේ බන් දත් කහ පාටයි, චොකලට් වගේ එක තැනක තියෙනව. අවුල තියනේනේ ඔක්කොම දත් කහපාටයි. මම දවසට 4 සැරයක් දත් මදිනව කොච්චර මැද්දත් එහෙමමයි. දැන් කහ ගතිය හොදටම වැඩියි. මට දැන් හිනා වෙන්නත් ලැජ්ජයි.
මම ඩොක්ටර් කෙනෙක්ගෙන් ඇහුවම කිව්ව. දත්වලට කොපු දාන්න වෙනව කියල. ඒ උනාට මට එච්චර සල්ලියක් නෑ එක දතකට සෑහෙන්න ලොකු ගානක් යනව.
අනේ මචං මේකට සොලුයුෂන් එකක් නැද්ද. මේ දත්ටික සුදු පාට කරගන්න.
මිනිස්සු මාව පිලිකුල් කරනව බන්.