Mama loku awlaka inne

virginboy27

Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    මචං ජෝක් එකට ගන්නෙ නැතුව සිරාවට උදව්වක් කරපන්. මේක නිසා මම විඳවනව බන්.

    මට කට ඇරල හිනා වෙන්න බෑ. මිනිස්සු හිතන්නේ මම ආඩම්බර කමට හිනා වෙනව කියල.

    මගේ බන් දත් කහ පාටයි, චොකලට් වගේ එක තැනක තියෙනව. අවුල තියනේනේ ඔක්කොම දත් කහපාටයි. මම දවසට 4 සැරයක් දත් මදිනව කොච්චර මැද්දත් එහෙමමයි. දැන් කහ ගතිය හොදටම වැඩියි. මට දැන් හිනා වෙන්නත් ලැජ්ජයි.

    මම ඩොක්ටර් කෙනෙක්ගෙන් ඇහුවම කිව්ව. දත්වලට කොපු දාන්න වෙනව කියල. ඒ උනාට මට එච්චර සල්ලියක් නෑ එක දතකට සෑහෙන්න ලොකු ගානක් යනව.

    අනේ මචං මේකට සොලුයුෂන් එකක් නැද්ද. මේ දත්ටික සුදු පාට කරගන්න.

    මිනිස්සු මාව පිලිකුල් කරනව බන්. :sorry:
     

    dilduda

    Member
    Jan 23, 2018
    3,928
    271
    0
    සල්ලි නැත්තම් හොස්පිටල් එකේ ඩෙන්ටල් ක්ලිනික් එකකට යන්න.
    මම මේ ලගදි ගියා. ඔක්කොම පිලිවෙලට කරනවා.
    අලුත් මැශින් තියනවා
    පොඩි පෝලිමක් තියනවා. ඒත් ලොකු රස්තියාදුවක් නෑ.
     

    virginboy27

    Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    Bump only
    :(

    thanks bro

    සල්ලි නැත්තම් හොස්පිටල් එකේ ඩෙන්ටල් ක්ලිනික් එකකට යන්න.
    මම මේ ලගදි ගියා. ඔක්කොම පිලිවෙලට කරනවා.
    අලුත් මැශින් තියනවා
    පොඩි පෝලිමක් තියනවා. ඒත් ලොකු රස්තියාදුවක් නෑ.

    යාලු, කහ පාට දත් සුදු පාට කරල දෙනවද මචං ඒකියන්නේ? ඔයාගෙ දත් සුදු පාට උනාද? :)
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,281
    22,756
    113
    Pissuda yko ochchara hitanna epa...oka ube dathwala aulk neme...poddak samajeta bahala hoda yaluwek ema set krn kallak talk krn idapan.

    dath sudda karala balapan hariyayida kiyala. ehema nattan gov hospital ekaka dental opd ekata palayan. un nikan karala dei dinayak dala.
     

    virginboy27

    Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    Pissuda yko ochchara hitanna epa...oka ube dathwala aulk neme...poddak samajeta bahala hoda yaluwek ema set krn kallak talk krn idapan.

    dath sudda karala balapan hariyayida kiyala. ehema nattan gov hospital ekaka dental opd ekata palayan. un nikan karala dei dinayak dala.

    නෑ යාලු, මගේ යාලුවො අවුලක් නෑ ඒත් අලුත් මිනිස්සු ඉන්න තැනකට ගියාම උන් එක්ක කතා කරන කොට මාව ජජ් කරනව කියල හොදටම තේරෙනව.

    අනිත් එක කාට උනත් ලැජ්ජයිනේ බන් දත් කහම කහ වෙලා තියෙනකොට. ඉස්සර ලාවට තිබ්බේ. දැන් හොදටම වැඩි වෙලා බන්. :sorry:
     

    dilduda

    Member
    Jan 23, 2018
    3,928
    271
    0
    thanks bro



    යාලු, කහ පාට දත් සුදු පාට කරල දෙනවද මචං ඒකියන්නේ? ඔයාගෙ දත් සුදු පාට උනාද? :)

    මම ගියෙ වෙන වැඩකට බ්‍රෝ.
    හරි හමන් ඩෙන්ටල් ඩොක්ටර් කෙනෙක් හම්බෙන්න
     

    virginboy27

    Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    මම ගියෙ වෙන වැඩකට බ්‍රෝ.
    හරි හමන් ඩෙන්ටල් ඩොක්ටර් කෙනෙක් හම්බෙන්න

    තෑන්ක්ස්. අවුල තියෙන්නේ එයාල කියන සොලුයුෂන් මාර එක්ස්පෙන්සිව් මචං. ලක්ෂ ගානක් යනව දත්ටිකටම. :baffled:
     

    virginboy27

    Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    bump! machn onevata vada madinna epa ! enamel eka gyoth thava magulak !

    මෙච්චර ටෙක්නොලජි දියුනු කාලෙ, කැඩිච දත් සෙට් කරන කාලෙ. මේකට සාමාන්‍ය මනුස්සයෙක්ට දරන්න පුලුවන් සොලුයුෂන් එකක් නැති හැටි.

    ඩොකෙක්ට කිව්වොත් කියන්නෙම ඕක එනමලය යයි කියල. ඒත් මට මෙහම ජීවත් වෙලා ඇති වෙලා තියෙන්නේ.

    මේ දත් උඩින් මොනව හරි ගාලවත් බැරිද බන් මුකුත් කරන්න. එපාවෙනව. :sorry:
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,764
    2,856
    113
    යකෝ එක එකා හිතන ඒව ගැන වදවෙන්න එපා එක එකාට ඕන විදිහට ජීවත් වෙන්න බෑ මම බයික් එකෙන් වැටිලා දත් මුලින්ම කැඩිල ගිහින් ඉද්දිත් ජොබ් එකට ගියා ඉස්සරහම දත් නැතුව මිනිස්සුන්ට කතා කරා හැමදේම තමන්ගේ හිත තමයි
     

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    කොළඹ අවට නම් general hospital එකේ dental එකට යන්න, එකේ doca ලා සුපිරියට බලලා ට්‍රිට්මන්ට් කරනවා, දත් සුද්දකරන්න එහම ඕනේ නම් දින දෙනවා, ගිහින් ඩොකෙක්ට පෙන්නන්න, සිගරට් ගහනවානම් බුලත් කනවානම් , තුල් එහම ගහනවානම් යන්න එපා බන්. ගියාට වැඩක් නෑ . ඒවා නවත්තන්න ඔක්කොටම කලින්.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,281
    22,756
    113
    තෑන්ක්ස්. අවුල තියෙන්නේ එයාල කියන සොලුයුෂන් මාර එක්ස්පෙන්සිව් මචං. ලක්ෂ ගානක් යනව දත්ටිකටම. :baffled:

    Gov එකකට යන්න කිව්වෙ ඒක තමා. Dental OPD කියල තියෙනව. මූලික රෝහලකට යන්න.
     

    virginboy27

    Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    Gov එකකට යන්න කිව්වෙ ඒක තමා. Dental OPD කියල තියෙනව. මූලික රෝහලකට යන්න.

    මම ආයෙ ගිහින් බලන්නම් මම ගියාම මට කිව්ව ඕකට කරන්න දෙයක් නෑ. නෝමල් දත් සුද්ද කිරීමකින් ඔය කහ ගතිය යවන්න බෑ. දත් වලට කොපු දාන්න වෙනව. ඒව පිටින් තමයි කරන්න වෙන්නේ කියල. එක දතකට බර ගානක් කිවව්. මට එච්චර වියදම් කරන්න හැකියාවක් නෑ :sorry:
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,281
    22,756
    113
    ඔය dental වල ඉන්න ගොඩක් උන් දන්නෙ දත් ගලවන්නයි පුරවන්න වගේ common ඒවා...Gov එකකට ගිහින් උබව clinic දැම්මොත් dental specialist doctors ල බලනව. ඒගොල්ලො දන්නව solution.

    මේකෙ ඉන්නව dath kimbula කියල dentist කෙනෙක්. මැසේජ් එකක් දාපන්