Mama loku awlaka inne

virginboy27

Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    කොළඹ අවට නම් general hospital එකේ dental එකට යන්න, එකේ doca ලා සුපිරියට බලලා ට්‍රිට්මන්ට් කරනවා, දත් සුද්දකරන්න එහම ඕනේ නම් දින දෙනවා, ගිහින් ඩොකෙක්ට පෙන්නන්න, සිගරට් ගහනවානම් බුලත් කනවානම් , තුල් එහම ගහනවානම් යන්න එපා බන්. ගියාට වැඩක් නෑ . ඒවා නවත්තන්න ඔක්කොටම කලින්.

    මම ඔය කිසි දෙයක් කරන්නෑ මචං. මම අනිත් අයට වඩා දත් මදින කෙනෙක්. මොනව කෑවත් ඊට පස්සේ දත් මදිනව.
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,733
    17,678
    113
    තෑන්ක්ස්. අවුල තියෙන්නේ එයාල කියන සොලුයුෂන් මාර එක්ස්පෙන්සිව් මචං. ලක්ෂ ගානක් යනව දත්ටිකටම. :baffled:

    You don't need to do that he's trying to rip you off. A simple whitening procedure will cost you as little as 5000rs.
     
    virginboy27

    Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    කොළඹ අවට නම් general hospital එකේ dental එකට යන්න, එකේ doca ලා සුපිරියට බලලා ට්‍රිට්මන්ට් කරනවා, දත් සුද්දකරන්න එහම ඕනේ නම් දින දෙනවා, ගිහින් ඩොකෙක්ට පෙන්නන්න, සිගරට් ගහනවානම් බුලත් කනවානම් , තුල් එහම ගහනවානම් යන්න එපා බන්. ගියාට වැඩක් නෑ . ඒවා නවත්තන්න ඔක්කොටම කලින්.

    ඔය dental වල ඉන්න ගොඩක් උන් දන්නෙ දත් ගලවන්නයි පුරවන්න වගේ common ඒවා...Gov එකකට ගිහින් උබව clinic දැම්මොත් dental specialist doctors ල බලනව. ඒගොල්ලො දන්නව solution.

    මේකෙ ඉන්නව dath kimbula කියල dentist කෙනෙක්. මැසේජ් එකක් දාපන්

    තෑන්කස්මචං. මම දාල බලන්නම්.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,340
    22,823
    113
    මම ආයෙ ගිහින් බලන්නම් මම ගියාම මට කිව්ව ඕකට කරන්න දෙයක් නෑ. නෝමල් දත් සුද්ද කිරීමකින් ඔය කහ ගතිය යවන්න බෑ. දත් වලට කොපු දාන්න වෙනව. ඒව පිටින් තමයි කරන්න වෙන්නේ කියල. එක දතකට බර ගානක් කිවව්. මට එච්චර වියදම් කරන්න හැකියාවක් නෑ :sorry:

    උබ ගිහින් එහෙම කිව්වද? සමහරවිට ඕවා කරන් නැතුව ඇති...දත් ඇද වෙලා වගේ තියෙන ඒවානන් සුපිරියට කරනව
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,340
    22,823
    113
    මම ඔය කිසි දෙයක් කරන්නෑ මචං. මම අනිත් අයට වඩා දත් මදින කෙනෙක්. මොනව කෑවත් ඊට පස්සේ දත් මදිනව.

    එහෙම මදින්න හොද නැ යකෝ...ඒකද දන්නෑ උබට ඔහොම උනේ
     
    virginboy27

    Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    උබ ගිහින් එහෙම කිව්වද? සමහරවිට ඕවා කරන් නැතුව ඇති...දත් ඇද වෙලා වගේ තියෙන ඒවානන් සුපිරියට කරනව

    ඒකනේ යාලු කියන්නේ, කොච්චර දේවල් කරනවද, ඒත් මේකට හරිහමන් දෙයක් කරගන්න බෑනේ. :dull:
     
    virginboy27

    Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    එහෙම මදින්න හොද නැ යකෝ...ඒකද දන්නෑ උබට ඔහොම උනේ

    මට පොඩි කාලෙ ෆලුවරෝසිස් කියල ලෙඩක් හැදුන දත්වලට ක්ලෝරීන් නිසා. නමුත් ඒකනෙම් දැන් ගටලුව. දත් පට්ට කහපාටයි, කැතේ බෑ දකිනකොට.
     
    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,154
    487
    113
    ඉස්සෙල්ලම කියන්න තියෙන්නේ බාහිර ස්වරුපෙන්, ඇදුමෙන් වගේ දේවල් වලින් උබව ජජ් කරන එවුන් උන් උබේ යාළුවො නෙමෙයි. ඒවගේ එවුන් ලං වෙලා ඉන්නවට වඩා නැති එක හොදයි. උබ කියන විදියට අතක් /පයක් නැති කෙනෙක්ට, ඇස් පෙනීම අඩු එකෙක්ට යාළුවො ඉන්න ක්‍රමයක් නෑනේ. කිසිම ශාරීරික අඩුපාඩුකමක් නැති එකෙක් ලෝකේ නෑ බන්. එකම දේ උන් ඒ ගැන හිතන්නේ නෑ එහෙම නැත්නම් ඒකවහගෙන ජිවත් වෙනවා.
    උබට ඕක වියදමක් නැතුව කරගන්නම ඕන නම් ටවුන් එකේ රෝහලක හෝ ශික්ෂණ රෝහලක (කොළඹ /කරාපිටිය /මහනුවර/මාතර/පොලොන්නරුව ...) දන්ත සායනයට යන්න.
     
    Last edited:
    • Like
    Reactions: awjas2621

    jay-shan

    Well-known member
  • Jan 3, 2010
    4,381
    1,871
    113
    Metaverse
    උබ ගිහින් එහෙම කිව්වද? සමහරවිට ඕවා කරන් නැතුව ඇති...දත් ඇද වෙලා වගේ තියෙන ඒවානන් සුපිරියට කරනව

    dath wala adath arinawada? Colombo general da?
     
    repeater

    Well-known member
  • May 20, 2017
    640
    74
    63
    දිරපු දත් එහෙමත් පාට කරනවනේ බන්,පොඩ්ඩක් හොයල බලපන්
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    ඉස්සෙල්ලම කියන්න තියෙන්නේ බාහිර ස්වරුපෙන්, ඇදුමෙන් වගේ දේවල් වලින් උබව ජජ් කරන එවුන් උන් උබේ යාළුවො නෙමෙයි. ඒවගේ එවුන් ලං වෙලා ඉන්නවට වඩා නැති එක හොදයි. උබ කියන විදියට අතක් /පයක් නැති කෙනෙක්ට, ඇස් පෙනීම අඩු එකෙක්ට යාළුවො ඉන්න ක්‍රමයක් නෑනේ. කිසිම ශාරීරික අඩුපාඩුකමක් නැති එකෙක් ලෝකේ නෑ බන්. එකම දේ උන් ඒ ගැන හිතන්නේ නෑ එහෙම නැත්නම් ඒකවහගෙන ජිවත් වෙනවා.
    උබට ඕක වියදමක් නැතුව කරගන්නම ඕන නම් ටවුන් එකේ රෝහලක හෝ ශික්ෂණ රෝහලක (කොළඹ /කරාපිටිය /මහනුවර/මාතර/පොලොන්නරුව ...) දන්ත සායනයට යන්න.

    :yes::yes:

    YouTube eketh thynawa teeth whitening methods poddak try karela balapan machan.

    https://www.youtube.com/results?search_query=teeth+whitening+at+home

    https://www.youtube.com/results?search_query=දත්+සුදු+කරගන්න+රහස්+

    https://www.youtube.com/results?search_query=teeth+whitening+sinhala
     
    Last edited:

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,340
    22,823
    113
    dath wala adath arinawada? Colombo general da?

    aniwa karanawa...general eke kohomath thiyenna one...wena mulika rohal walath karanawa...habayi waiting list ekk thiyenawa..tikk kal yanawa...e unata supiriyatama balala karanawa.

    kohomath nikan dental walin karanna epa dath galawan purawana ekak arenna wena ewa.