NPM on free education?

ShehanAM

Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    බුද්ධිමත් මිනිස්සු ගෝටට චන්දෙ දෙන්න නෑ කියල නේද මල්ලි කිව්වෙ :lol:
    ඔයා ගනන් පාඩම ඉගෙන ගත්තෙ අර සිරිකොතේ කොටු, ත්‍රිකෝණ ගහල මිනිස්සු ගනන් කරන සෙට් එකෙන්ද?

    මේකෙ කියන්නෙ ප්‍රධාන පක්ෂ තුනට ආසන්න වශයෙන් 50% යනව, ඉතුරු වෙන 50%න් 30%ක්ම සුලු ජාතික චන්ද, එතකොට ඉතුරුවෙන 20% ප්‍රමාණෙ උගත් බුද්ධිමත් පාවෙන චන්ද දායකයො කියල.

    නැතුව මුලු ඡන්ද වලින් 20%ක් උගත් බුද්ධිමත් පාවෙන චන්ද දායකයො, "ඒ කියන්නෙ ඉතුරු 70% චන්ද දායකයො බුද්ධිමත් නෑ" කියන එක නෙමේ. :lol:

    ටොප් කොල්ල කිව්වට පහ වසරෙ ප්‍රතිශතත් බෑ, සිංහල තේරුම් ගන්නත් බෑ. මොන අපේක්ශකයො ආවත් මෙහෙම මිනිස්සු ඉන්නකං රටක් හදන්න පුලුවන්ද :(:(:(

    මේ ඔක්කොම සැලකුවොත් ලංකාවෙ චන්ද වලින් 50%ක්ම වටෙන්නේ අනිවාර්‍යෙන්ම මේ පක්ශ තුනට. මේ ගාන 50%කට වැඩි උනොත් මිසක් අඩු නෑ.
    එතකොට NPM එකේ target එක වෙන්න ඕනෙ ඉතිරි 50% ක් ලබා ගන්න එක. මේ 50% න් 30%ක්ම වගේ සුලු ජාතික චන්ද. ඉතුරු 20% උගත් බුද්ධිමත් පාවෙන චන්ද දායකයො.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,036
    1
    57,071
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔයා ගනන් පාඩම ඉගෙන ගත්තෙ අර සිරිකොතේ කොටු, ත්‍රිකෝණ ගහල මිනිස්සු ගනන් කරන සෙට් එකෙන්ද?

    මේකෙ කියන්නෙ ප්‍රධාන පක්ෂ තුනට ආසන්න වශයෙන් 50% යනව, ඉතුරු වෙන 50%න් 30%ක්ම සුලු ජාතික චන්ද, එතකොට ඉතුරුවෙන 20% ප්‍රමාණෙ උගත් බුද්ධිමත් පාවෙන චන්ද දායකයො කියල.

    නැතුව මුලු ඡන්ද වලින් 20%ක් උගත් බුද්ධිමත් පාවෙන චන්ද දායකයො, "ඒ කියන්නෙ ඉතුරු 70% චන්ද දායකයො බුද්ධිමත් නෑ" කියන එක නෙමේ. :lol:

    ටොප් කොල්ල කිව්වට පහ වසරෙ ප්‍රතිශතත් බෑ, සිංහල තේරුම් ගන්නත් බෑ. මොන අපේක්ශකයො ආවත් මෙහෙම මිනිස්සු ඉන්නකං රටක් හදන්න පුලුවන්ද :(:(:(

    පාවෙන චන්දදායකයො බුද්ධිමත් කියල කිව්වනෙ. ඒ අය ගෝටට චන්දෙ දෙන්නෙ නෑ කියලත් කිව්වනෙ. තව මොනවද දොඩවන්නෙ.

    කැපුවත් ගෝට/සජිත කියන අය බුද්ධිමත් කැටගරියෙ නෑ. බුද්ධියක් තියෙනව නම් කැපුවත් මූට දෙන්නෙ නෑ
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    එ වගෙද මහින්ද හදන්න අවසර දීපු ශරියා කැම්ප්ස් එක

    ගොනෝ. ඕකට මහින්දගෙ කාලෙ අවසර දුන්නෙ NVQ Level 6 දෙන හැමෝටම පොදු වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් හදන්න. උඹලගෙ මහ එකා තමයි චන්දෙන් පස්සෙ ඕක ශ්රීයා විශ්වවිද්‍යාල යක් කරන්න අවසර දූන්නෙ. උඹලට ඉතින් මොනදේ උනත් රාජපක්ෂ
     
    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    පාවෙන චන්දදායකයො බුද්ධිමත් කියල කිව්වනෙ. ඒ අය ගෝටට චන්දෙ දෙන්නෙ නෑ කියලත් කිව්වනෙ. තව මොනවද දොඩවන්නෙ.

    කැපුවත් ගෝට/සජිත කියන අය බුද්ධිමත් කැටගරියෙ නෑ. බුද්ධියක් තියෙනව නම් කැපුවත් මූට දෙන්නෙ නෑ
    Manussayo eya eke kiwwe ara paksha 3ta dila ithuru wena 50% gana. ekai kotas dekakata bedanne "Sulu jathika" & "Buddhimath pawena chanda" kiyala.
    nathuwa mulu 100%n buddhimath kotasa ara 20% kiyana eka neme.
    Oyane methana dodawanne.

    Oyata kiyanna puluwannam "Gota/Sajith ta dena ayata buddhimath category eke naa kiyala", ehenam e wagema "NPM, pallewatta, Naga" wage ewata dena minissuth buddimath naa. Buddhiyak thiyena minissu "NPM,pallewatta, Naga" kiyana boru walata ahu wenne naa. :(
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,036
    1
    57,071
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Manussayo eya eke kiwwe ara paksha 3ta dila ithuru wena 50% gana. ekai kotas dekakata bedanne "Sulu jathika" & "Buddhimath pawena chanda" kiyala.
    nathuwa mulu 100%n buddhimath kotasa ara 20% kiyana eka neme.
    Oyane methana dodawanne.

    Oyata kiyanna puluwannam "Gota/Sajith ta dena ayata buddhimath category eke naa kiyala", ehenam e wagema "NPM, pallewatta, Naga" wage ewata dena minissuth buddimath naa. Buddhiyak thiyena minissu "NPM,pallewatta, Naga" kiyana boru walata ahu wenne naa. :(

    බුද්ධිමත් පාවෙන චන්ද 20% ගෝටට දෙනවා. ඔන්න මම පිලිගත්ත ඒ කතාව. හරිනෙ ප්‍රස්නෙ.

    දැන් ඉතින් විකල්පෙ බුද්ධිමත් 20% රවට්ටනව කියල කියනව නෙවෙයි ඕං
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,500
    113
    Me huttige puthata puduma tharahak ne mahinda ekka thiyenne.koyi wele baluwath uta bana bana inne.

    උගේ පරණ ත්‍රෙඩ් එකක් බම්ප් වෙලා..ඒකයි මේ ටිකේ අවුල් ගිහින් තියෙන්නේ :lol: