ඔයා ගනන් පාඩම ඉගෙන ගත්තෙ අර සිරිකොතේ කොටු, ත්‍රිකෝණ ගහල මිනිස්සු ගනන් කරන සෙට් එකෙන්ද?බුද්ධිමත් මිනිස්සු ගෝටට චන්දෙ දෙන්න නෑ කියල නේද මල්ලි කිව්වෙ![]()
මේකෙ කියන්නෙ ප්‍රධාන පක්ෂ තුනට ආසන්න වශයෙන් 50% යනව, ඉතුරු වෙන 50%න් 30%ක්ම සුලු ජාතික චන්ද, එතකොට ඉතුරුවෙන 20% ප්‍රමාණෙ උගත් බුද්ධිමත් පාවෙන චන්ද දායකයො කියල.
නැතුව මුලු ඡන්ද වලින් 20%ක් උගත් බුද්ධිමත් පාවෙන චන්ද දායකයො, "ඒ කියන්නෙ ඉතුරු 70% චන්ද දායකයො බුද්ධිමත් නෑ" කියන එක නෙමේ.

ටොප් කොල්ල කිව්වට පහ වසරෙ ප්‍රතිශතත් බෑ, සිංහල තේරුම් ගන්නත් බෑ. මොන අපේක්ශකයො ආවත් මෙහෙම මිනිස්සු ඉන්නකං රටක් හදන්න පුලුවන්ද



මේ ඔක්කොම සැලකුවොත් ලංකාවෙ චන්ද වලින් 50%ක්ම වටෙන්නේ අනිවාර්‍යෙන්ම මේ පක්ශ තුනට. මේ ගාන 50%කට වැඩි උනොත් මිසක් අඩු නෑ.
එතකොට NPM එකේ target එක වෙන්න ඕනෙ ඉතිරි 50% ක් ලබා ගන්න එක. මේ 50% න් 30%ක්ම වගේ සුලු ජාතික චන්ද. ඉතුරු 20% උගත් බුද්ධිමත් පාවෙන චන්ද දායකයො.