Snowden අපි මුලිම්ම දකින්නේ ඔහු වෙනුවෙන් නිර්මාණය කරපු Film එක හරහා (https://yts.lt/movie/snowden-2016). 2008 2007 කාලේ මුළු ලෝකෙම අවදානය දිනාගනිමින් පුවන් මවපු චරිතයක් වෙනවා, ඒ ඔහු විසින් මුල්වරට කරන හෙළි දරව්වක් මුල්කරගෙන.

Snowden තමන්ගේ සේවය National Security Agency (NSA), Central Intelligence Agency (CIA) ඒවගේම subcontract විදියට dell intel ආයතන වලටත් ඔහුගේ සේවය ලබලා දෙවනව Computer security consultant කෙනෙකු විදියට. (ඔහුගේ ක්රියාවන් මිටවඩා බරපතලයි). කාලයක් ගත වෙද්දී ඔහුට තේරෙනවා NSA CIA ආයතන මානව හිමිකම් කඩකරමින් මිනිසුන්ගේ තොරතුව රහසේ එකතුකරභව.
මේ තොරතුර එකතු කරගන්න විදි ඔයා film එකේදී දකින්න ඇති. ගොඩක් වෙලාවට sleep mood තියෙන පරිගණයක(අන්තර්ජාලයට සම්බන්ද) microphone webcam හරහා පවා රහසිගතව ක්රියාත්මක කරමින් තොරතුරු ලබා ගැනීමට Snowden නිර්මාණය කරනලද පද්ධති යොදාගැනෙනවා.
ඒවගේම මුළු ලෝකේ පුරා දුරකථන සංවාද පටිගත කරන්න පවා මේ පද්ධති ඇති දක්ෂය. Snowden මෙක්රියව සමස්ත ලෝකයට කරන අපහාසයක් සහ ඔවුන්ගේ ජීවිත හැලුවට ලක්කිරීමක් විදියට දැකලා. ලෝකයට මේ පිළිබද හෙළි දරව් කරනවා.
ගිය මාසේ 17 ඔහු විසින් රචිත Permanent Record එළිදැක්වෙනවා, මෙවෙද්දී පොත උණු කැවුම් වගේ විකිනෙනවා, ඔයාලාට කියන්න ඕන වුනෙත් මේ පොත ගැන. මේ පොත kindle version එක අරගෙන කියවන ගමන් තමා හිතුනේ උබලටත් මේක ගැන කියන්න ඕනේ කියලා. ඉතින් Cyberspace විජ්ජාවන් ගැන උනදුවක් දක්වන කෙනෙකුට මේ පොත ගොඩක් වැදගත් වේවි. මොකද Snowden, leaked කරන්නේ highly classified information. ඒවත් එසේමෙසේ ආයතනවල නෙවෙයි.
Audiobook from Audible: https://amzn.to/2opCnqF
Kindle version: https://amzn.to/2nKG61N
BUMP එකක් දාගෙන පලයල්ලා