Awrudu 20 kollage lamborghini aventador eka.

ihatemylife

Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    පිස්සුනේ? ලංකාවේ සුපර් කාර් කියල i8 හෝගාල බස්සනව වගේද

    ලැම්බෝර්ගිනි ඇවෙන්ටර්ඩෝ එකක් බැස්සුව කිව්වම.

    කොල්ලට අවුරුදු 20 :cool::shocked::lol:

    මූට තව අවුඩි, bmw i8, ඩිෆෙන්ඩර්, ප්‍රියස්, ට්‍රක්ස් අවර මේව තියෙනව. කැරි සල්ලි කාරයෙක්.

    ඉන්ටර්විව් එකකදි පොර කතා කරා හෙන ඩීසන්ට් විදියට ගැම්මෙන් කතා කරේ. කටහඩත් පට්ට.

    ඇප්ස් හදනව කියල මොනා හදනවද මන්ද බන්. ලැම්බො ගන්නව කිව්වම ඇඩෙනවනේ බන්. :shocked:

    කෝටි 8ක් විතර වෙනවනේ ටැක්ස් එක්ක? :cool:

    5dMwIa2.jpg
     
    dilduda

    Member
    Jan 23, 2018
    3,928
    271
    0
    ලක් එක හොද නම් බබර වැල්ලේ විතරක් නෙවේ පයය උඩත් කැරකෙනවා බන්.
    අපිත් ඇප් හැදුව, සොපිෆයි කරා, ටී සර්ට් වික්ක, සෝසල් මිඩිය කරා, ඇඩ්සෙන්ස් කරා, පොරෙක්ස් කරා
    අන්තිමට අතේ තිබ්බ පිච්චේට කෙල උන එක විතරයි උනේ
     
    ihatemylife

    Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    140Mn I guess

    කැරි සල්ලියන්නේ බන් කෝටිම 14ක් :shocked: හුකනව තියල. :lol:

    දැන් I8 බස්සල තියෙන ඉන්ටර්නෙට් ඔන්ටර්පියුනර්ස්ලට රිදෙයි පුකේ ගූ නැති වෙන්න. :lol::lol::lol:
     
    ihatemylife

    Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    ලක් එක හොද නම් බබර වැල්ලේ විතරක් නෙවේ පයය උඩත් කැරකෙනවා බන්.
    අපිත් ඇප් හැදුව, සොපිෆයි කරා, ටී සර්ට් වික්ක, සෝසල් මිඩිය කරා, ඇඩ්සෙන්ස් කරා, පොරෙක්ස් කරා
    අන්තිමට අතේ තිබ්බ පිච්චේට කෙල උන එක විතරයි උනේ

    මූනම් ලක් එක තියෙනව එපා වෙන්නම :lol::lol::lol: පොහොසත් පවුලක ඉපදුනා, අම්ම තාත්ත හොදට ඉන්නව, සහෝදර සහෝදරියො ඉන්නව, හෝටලයක් වගේ සුපිරි ගෙයක් තියෙනව, වාහන තියෙනව, ඉගෙන ගෙන තියෙනව, කොල්ලත් පට්ට ලුක්, කටහඩ බලපන් පොඩි එකා උනාට මහ මිනිහෙක් කතා කරනව වගේ :lol: හෙන ගැම්මෙන් කතා කරන්නේ අනික. හොද පර්සනැලිටි එකක් තියෙනව ඩයල් එකකට. අනිවා මූ ලංකාවේ පොලිටීෂියන් කෙනෙක් වෙනව ඉස්සරට. මූ ඒකට දැල එළාගෙන යන්නේ දැන්ම ඉදන් පොපියුලැරිටි එක වැඩි කරගෙන, අර කලුතුර බෝදිය සීන් එක කරල ඒක පේජ් වල සල්ලි ගෙවල ප්‍රොමෝට් කරල, කාර් අරන් ඇටෙන්ෂන් අරන් යූටියුබ්, ටීවී ඉන්ටර්විව්, පත්පර වල ලිපි වලින් පොර ගානට ෆෑන්බේස් එක හදනව.

    මූනම් මොල ගෙනියන නැවක් බන්. මොල්ලිගොඩනේ කොහොමත් නාමෙ. හරි ඉතින්. :lol:
     
    ohoma un thama ban politics walata enna ona :yes:
     
    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    ලක් එක හොද නම් බබර වැල්ලේ විතරක් නෙවේ පයය උඩත් කැරකෙනවා බන්.
    අපිත් ඇප් හැදුව, සොපිෆයි කරා, ටී සර්ට් වික්ක, සෝසල් මිඩිය කරා, ඇඩ්සෙන්ස් කරා, පොරෙක්ස් කරා
    අන්තිමට අතේ තිබ්බ පිච්චේට කෙල උන එක විතරයි උනේ

    ඔය ඔක්කොම කරන්නේ නැතුව එකක් අදවෙනකම් කලානම් උඹටත් හොදට හම්බකරන්න තිබුන
     
    Tharidu822

    Active member
  • Oct 3, 2013
    502
    90
    43
    ඇත්තටම මූ මොනා ද බන් කරන්නේ? මේහෙම හම්බ කරන්න?
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63

    එළකිරියෙම තිබ්බ ත්‍රෙඩ් එකක එකෙක් දාලා තිබ්බා last year මූ ඩයලොග් එකෙ ඇප් එකක් ප්‍රමොට් කරනවාළු.
    මාසෙට ලක්ෂ 30 ක් වගෙ එනවාළු.
    එත් ලැම්බො එකක් ගන්න තරම් මන් හිතන්නෙ නැහැ මාසෙට ලක්ෂ 30 ක් ඇති වෙයි කියලා. වෙන සයිඩ් බිස්නස් ඇති තව ඉන්කම් ජෙනරෙට් වෙන.

    එහෙමත් නැත්තම් (ඔන්න බනින්න එපා හිතෙන දෙ කියන්නෙ )

    මූ නීති විරොධි දෙයක් කරනවා.
    මුදල් විශුද්ධිකරණය වගෙ .
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    ලක් එක හොද නම් බබර වැල්ලේ විතරක් නෙවේ පයය උඩත් කැරකෙනවා බන්.
    අපිත් ඇප් හැදුව, සොපිෆයි කරා, ටී සර්ට් වික්ක, සෝසල් මිඩිය කරා, ඇඩ්සෙන්ස් කරා, පොරෙක්ස් කරා
    අන්තිමට අතේ තිබ්බ පිච්චේට කෙල උන එක විතරයි උනේ

    එකෙන්ම ලක් එක ඔනි බන්.
    මූට පට්ට ලක් එකක් ඇත්තෙ .
    ඉපදිලා තියෙන්නෙත් යමක් කමක් තියෙන පවුලකම.
    ඌම කියනවා ගෙදර බස් තිබ්බා කියලා.

    ලක් එක ඔනි බන් ඔයතරම් අඩු වයසෙන් ගෙමක් ගහන්න.

    ලක්ෂයක් උන් ඊ මනි කලොත් මුන් වගෙ එකෙක් දෙන්නෙක් බිහි වෙයි. එත් අපෙ උන් කරන්න අන්න ඒ එකා දෙන්නා දිහා බලලා කෙලවගන්න එක විතරයි.

    සක්සස් එක කියන්නෙ ස්වීප් එකක් ඇදෙනවා වගෙ තමා.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,295
    1
    57,337
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    එළකිරියෙම තිබ්බ ත්‍රෙඩ් එකක එකෙක් දාලා තිබ්බා last year මූ ඩයලොග් එකෙ ඇප් එකක් ප්‍රමොට් කරනවාළු.
    මාසෙට ලක්ෂ 30 ක් වගෙ එනවාළු.
    එත් ලැම්බො එකක් ගන්න තරම් මන් හිතන්නෙ නැහැ මාසෙට ලක්ෂ 30 ක් ඇති වෙයි කියලා. වෙන සයිඩ් බිස්නස් ඇති තව ඉන්කම් ජෙනරෙට් වෙන.

    එහෙමත් නැත්තම් (ඔන්න බනින්න එපා හිතෙන දෙ කියන්නෙ )

    මූ නීති විරොධි දෙයක් කරනවා.
    මුදල් විශුද්ධිකරණය වගෙ .

    උඹලගෙ ස්ටොක් මාකට් සීන් එක මොකද උනේ? ටෙස්ල නම් බැස්ස නැතිවෙන්න.