පිස්සුනේ? ලංකාවේ සුපර් කාර් කියල i8 හෝගාල බස්සනව වගේද
ලැම්බෝර්ගිනි ඇවෙන්ටර්ඩෝ එකක් බැස්සුව කිව්වම.
කොල්ලට අවුරුදු 20

මූට තව අවුඩි, bmw i8, ඩිෆෙන්ඩර්, ප්‍රියස්, ට්‍රක්ස් අවර මේව තියෙනව. කැරි සල්ලි කාරයෙක්.
ඉන්ටර්විව් එකකදි පොර කතා කරා හෙන ඩීසන්ට් විදියට ගැම්මෙන් කතා කරේ. කටහඩත් පට්ට.
ඇප්ස් හදනව කියල මොනා හදනවද මන්ද බන්. ලැම්බො ගන්නව කිව්වම ඇඩෙනවනේ බන්.
කෝටි 8ක් විතර වෙනවනේ ටැක්ස් එක්ක?