මම උඹ අපි ගෝඨට දෙන්න ඕන ඇයි....

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය
    මම උඹ අපි ගෝඨට දෙන්න ඕන ඇයි....

    මම උඹ අපි ගෝඨට දෙන්න ඕන ඇයි....

    ගෝඨ කියන්නේ ලංකාවේ අපිට සියලූ දේ ම දෙන ඉන්ද්‍රජාලිකයෙක් නොවනු ඇත.... කියන තරම් ගෝඨ වැඩක් නොකරන්නට ද ඉඩ ඇත.... ගෝඨ තවත් එක් දේශපාලන චරිතයක් ද වනු ඇත....

    එහෙනම් ඇයි ගෝඨට කඬේ යන්නේ....???????

    නැත.... අප ගෝඨට කඬේ යන්නේ නැත.... අපි කරනුයේ පිළිලයක් වූ මතවාදයක් මේ පොළවෙන් උදුරා දමා නව මතවාදයක් මේ පොළවේ රෝපණය කිරීමය....

    මොකක්ද ඔය කියන මතවාදය....????

    සජිත් දිනයි.... ඌට දෙමළ මුස්ලිම් එවුන්ගේ චන්ද තියෙනවා.... සිංහලය 50 ට 50 බෙදෙනවා ඒ නිසා සජිය දිනුම්.... ඔව් එදා මෙදා තුර මේ පොළවේ වල් බිහි වූවා සේ ව්‍යාප්ත වෙලා තියෙන මතවාදය තමයි ඒක... කෙටියෙන් කියනවා නම් ‘‘සිංහලය බෙදෙනවා - අනෙක් එවුන් එක රොත්තකට එක පැත්තකට’’

    ඉතිං.... කිලෝ ගණන් සිංහලයගේ පරමාධිපත්‍ය බලය අරික්කාලක් වූ සුලු චන්දවලට බාල්දු වෙනවා....

    ඒකයි මම කිව්වේ මේක සජිත් - ගෝඨ අතර තරගයක් නෙවෙයි.... මතවාද දෙකක් අතර තරගයක් කියලා...

    සිංහල එවුන් (බෞද්ධ හෝ කතෝලික වේවා* එක පැත්තකට එක අරමුණකට ගාල් වෙන්න කාලේ ඇවිල්ලා.... සිංහලයට කෙලවලා සිංහලයට පස්ස පැත්ත පෙන්නලා මේ රටේ ආණ්ඩු හදන්න බෑ කියන එක පෙන්නන දවස ඇවිල්ලා.... සජියට මේ පාර කෙලවල දැම්මම ඇතිවන අලූත් මතවාදය මොකක්ද....???

    ‘‘සජියට දෙමළයි මරක්කලයයි සපෝට් කළාට සිංහලයා සපෝට් කළේ නෑ.... ඒ හින්ද ඌට රටේ ජනාධිපතිවෙන්න බැරි වුණා.... ’’ කොහොමද ඒක... එතනින් පස්සේ මොකක් වෙයිද...???

    ඔය දැන් සිංහලයට එළිපිට කෝචෝක් කරන එවුන් රහසේ කතා කරන්න පටන් ගනියි.... සිංහලයට කෙළවල බෑ.... ඌව තරහ කරගත්තොත් බඩු බනිස් කියලා... එතකොට අලූත් මතවාදයක් හැදෙයි.... දේශාපාලන හැතිකරේ අලූතින් හිතන්න පටන් ගනියි.... සිංහලයට කෙණහිලි කරන එක, අපගේ සංස්කෘතිය අභිමානය අමු අමුවේ විනාශ කරන දේවල්වලින් ඈත් වෙයි....

    ‘‘ඔය සුලූ ජාතිකයින්ගේ චන්ද නැතිවට ආණ්ඩු හදන්න පුලූවන් වුණාට සිංහලයගේ චන්ද නැත්තං ආණ්ඩු හදන්න බෑ’’

    ඕන්න එතකොට අර කිලෝ එකේ පරමාධිපත්‍යයට නිසි තැන ලැබෙනවා... අරික්කාල, තුන්කාල ගැලවිලා යනවා....

    වැරදිලාවත් සජිය දිනුවොත්.... දේශපාලකය කියනවා ‘‘දැක්කනේ අපි මරක්කලයි දෙමලයි තරහ කරගෙන බෑ.... උන් ඉල්ලන දේ දීලා අපි උන්ගේ චන්ද ටික රැුකගන්න ඕන.... සිංහල එවුන් ඕන දෙයක් සතියෙන් අමතක කරනවා... චන්දයක් ළං වෙන කොට ජොබ් කට්ටක්, සිමෙන්ති කොට්ටක්, වැසිකිළ කටක්, බත් පාර්සලයක්, බෝතලයක් දීලා උන්ව ෂේප් කරගන්න පුලූවන්....’’ එතකොට සිංහල උඹලට හිතෙන්නේ මොකක්ද...? පුක හපාගෙන මැරෙන්න හිතෙන්නේ නැද්ද...???

    ඒකයි මහා සංඝරත්නයත්, රටට ආදරේ අතිශය බහුතරයක් මේ තීරණාත්මක අවස්ථාවක්, අන්තිම අවස්ථාවක් කියල කියන්නේ.... ආයේ නෝ චාන්ස්.... අපි අපේ රටේ අවතැන් වෙන තැනට වැඬේ සිද්දවෙන එක නියතයි....

    මතක තියා ගන්න..... මේක පුද්ගලයින් දෙදෙනෙක් අතර තරගයක් නෙවෙයි... මතවාද දෙකක් අතර තරගයක්.... ඔව් අලූත් මතවාදයක් බීජයක් ලෙස රෝපණය කරන අවස්ථාවක්.... ඒක රූස්ස ගහක් විදියට හැදිල සිංහලයට අභිමානයෙන් කෙළින් හිටගන්න පුලූවන් හෙවණක් හදල දෙයි.... එච්චරයි.... දවසක මැරිල යන දවසට හරි අපි ඒ අභිමානයේ පුුරෝගාමින් කියල සතුටු වෙන්න පුලූවන් වෙයි...
     
    Last edited:

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,811
    3,844
    113
    Delaware
    උබ කියන එක 100%ක් ඇත්ත දැන් බලපන් මේ රටේ වැඩිම අසාධාරණයක් වෙන්නේ සිංහල ජාතියට,
    සින්හලයගේ පැත්තට එකෙක් වත් නැ උබ කියලා තියන හේතුව හින්දා සිංහලයව කාටවත් වටින් නැ
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,999
    1
    59,053
    113
    Mother Earth
    මම නම් විහිළුවටවත් කැමති නෑ මම ඡන්දෙ දෙන්නෙ සජිත්ට කියන්න. මට ඒ තරම් ඌව අප්පිරියයි. :growl:මගේ ඡන්දෙ ගෝඨ මහත්තයට තමයි ඉතින්.:cool:
     

    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,373
    1
    3,141
    113
    නගරසභාවේ
    උඹ ඔය කියන කතාවට මමත් සම්පුර්ණයෙන්ම එකඟයි... ඒත් මට තියනවා එක ප්‍රශ්ණයක්. මේක මම 100% තහවුරු කරන්න දන්නේ නැහැ. මේ පාර හිස්බුල්ලාත් ඉල්ලනවලු නේ. ඌ ට එහෙම චන්දේ ඉල්ලන්න පුළුවන් වෙන්න ව්‍යවස්ථාව වෙනස් කලේ කවුද ?. මඩ ගැසීමක් නොවේ. නොදන්නා දෙයක් දැනගෙන හිතේ කහටක් නැතුව ගෝඨාභයට චන්දේ දෙන්න පුළුවන් මේ වගේ දේවල් හරියටම දැනගත්තොත්
     
    • Like
    Reactions: Naughty_kiththa

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය
    ithin oya de araksha wenawane api okkoma NAGA ta dunnoth

    කාරණා දෙකක් නිසා ඒක හරියන්නේ නෑ බං...
    01. ලංකාවේ දේශපාලන ක‍්‍රමය අනුව නාගාට මේකෙන් දිනන්න බෑ. සිද්ද වෙන එකම දේ සිංහල චන්ද අපතේ යන එක.
    02. මනුෂ්‍යයා කියන දේවල් ප‍්‍රායෝගිකව කරන්න බෑ. ව්‍යවස්ථාව, ව්‍යවස්ථාදායක සභාව හා අධිකරණය මග හැරල, ඒවා වහල ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් අලුතෙන් පොලවේ ස්ථාපිත කරන්න බෑ. අනිවාර්යයෙන් ම එහෙම කරන්න ගියොත් මේ රට අපායක් වෙනවා.​
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය
    උඹ ඔය කියන කතාවට මමත් සම්පුර්ණයෙන්ම එකඟයි... ඒත් මට තියනවා එක ප්‍රශ්ණයක්. මේක මම 100% තහවුරු කරන්න දන්නේ නැහැ. මේ පාර හිස්බුල්ලාත් ඉල්ලනවලු නේ. ඌ ට එහෙම චන්දේ ඉල්ලන්න පුළුවන් වෙන්න ව්‍යවස්ථාව වෙනස් කලේ කවුද ?. මඩ ගැසීමක් නොවේ. නොදන්නා දෙයක් දැනගෙන හිතේ කහටක් නැතුව ගෝඨාභයට චන්දේ දෙන්න පුළුවන් මේ වගේ දේවල් හරියටම දැනගත්තොත්

    මචං මේ රටේ ඉපදුණු ඕන එකෙකුට චන්දය ඉල්ලන්න අයිතියක් තියෙනවා. ඒක වළක්වන්න බෑ. ඌ චන්දේ ඉල්ලූවට ඌට රටේ ජනාධිපති වෙන්න පුලූවන්ද...? වැදගත් දේ ඉල්ලන එක නෙවෙයි අපි දෙන්නේ කාටද කියන එක නේද...?​
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය
    හෙනයා;24823577 said:
    සමහර විට තව අවුරුදු 3කින් විතර bump වෙන්න පුළුවන් thread එකක්.. සමහරවිට.... :rolleyes:

    ඔව් මම දන්නවා... හැබැයි මෙතන තියෙන්නේ පුද්ගල වන්දනයක් නෙවෙයි මතවාදය දිනවීමක් විතරයි.... ගෝඨ දිනුව කියන කොටම මගේ මතවාදය දිනල.... එච්චරයි....​
     

    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,373
    1
    3,141
    113
    නගරසභාවේ
    මචං මේ රටේ ඉපදුණු ඕන එකෙකුට චන්දය ඉල්ලන්න අයිතියක් තියෙනවා. ඒක වළක්වන්න බෑ. ඌ චන්දේ ඉල්ලූවට ඌට රටේ ජනාධිපති වෙන්න පුලූවන්ද...? වැදගත් දේ ඉල්ලන එක නෙවෙයි අපි දෙන්නේ කාටද කියන එක නේද...?​

    අඩේ එහෙමද ?. මම හිතුවේ බෞද්ධ වෙන්න ඕන කියලා චන්දේ ඉල්ලන්න.:shocked::shocked:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අඩේ එහෙමද ?. මම හිතුවේ බෞද්ධ වෙන්න ඕන කියලා චන්දේ ඉල්ලන්න.:shocked::shocked:
    ඒ පයන්න කොහෙන්ද පැන්නේ බං.......:shocked:යකෝ රනිල් ඉල්ලුවේ එහෙනම් පොර ක්‍රිස්තියානි නේ......
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය
    අඩේ එහෙමද ?. මම හිතුවේ බෞද්ධ වෙන්න ඕන කියලා චන්දේ ඉල්ලන්න.:shocked::shocked:

    මම දන්න තරමට එහෙම නීතියක් නෑ.... හැබැයි සම්ප‍්‍රදායක් තියෙනවා.... (සිංහලයා 50% ට වඩා බැස්ස හැටිය බඩු බනිස්....)​
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය
    Tyv3EVgk4bkJdWs6_Infograph---Who-can-be-President_S.jpg
     
    • Haha
    Reactions: virajkavn

    Similar threads