.
..
....
....
......
........
...........
............
ඇවිල්ලම බලන්නකෝ කොරන් තියෙන වැඩේ.
මුන් දෙන්නා වයිෆ්ලාවත් මාරු කරගන්නව ද මන් දා? මේ බලහන් පක්ශ 2 මාරු කරගෙනනේ ඒ පාර
1. මහෙශ් එන්නේ NPM (National peoples movement) එකෙන් ඒ උනාට ඉල්ලන්නේ NPP එකෙන් (හිටපු පළාත් සභා මන්ත්රී ශ්රීනාත් පේරේරාගේ පක්ශේ- බල්බ් ලකුනෙන්)

2. අනුර එන්නේ NPP එකෙන් ඒ උනාට ඉල්ලන්නේ NPM (National peoples movement) එකෙන්



Last edited:


