තව දින 41

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    71399961_3075311655830303_2464609383003193344_n.jpg
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,404
    6,526
    113
    Land of Lions
    මචං දැන් පොඩි ප්‍රශ්නයක් තියෙනවා.පොහොට්ටුව දින්නම පර්ලිමෙන්තුවේ බලය කාටද යන්නේ?
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    මචං දැන් පොඩි ප්‍රශ්නයක් තියෙනවා.පොහොට්ටුව දින්නම පර්ලිමෙන්තුවේ බලය කාටද යන්නේ?

    මහ මැතිවරනෙන් නේ බන් පාර්ලිමේන්තුවේ වෙනසක් වෙන්නේ ..ජනාධිපතිවරණෙන් වෙනසක් වෙන්නේ නෑ.....
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,404
    6,526
    113
    Land of Lions
    මහ මැතිවරනෙන් නේ බන් පාර්ලිමේන්තුවේ වෙනසක් වෙන්නේ ..ජනාධිපතිවරණෙන් වෙනසක් වෙන්නේ නෑ.....

    ඇයි බං, ගිය පාර දින 100යේ ආන්ඩුව.
    සිරා ජාතික ලයිස්තුවෙන් පාර්ලිමෙන්තුවට එනවාලු
     
    Last edited:

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    ඇයි බං, ගිය පාර දින 100යේ ආන්ඩුව.

    ඒවා එහෙම තමයි බන්.....ව්‍යවස්ථාව සංශෝදන ගෙනාවනේ ..දැන් විසුරුවන්න බෑ අවරුදු 4.5 පහුවෙනකන්....මේක ගෝටට අදාළ වෙන්නේ ලේකම් කමක් තියාගෙන ගෝට වැඩකරපු විදිහ දැක්කනේ.....
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,042
    8,039
    113
    රූකඩ රාජ්ජේ
    ඒවා එහෙම තමයි බන්.....ව්‍යවස්ථාව සංශෝදන ගෙනාවනේ ..දැන් විසුරුවන්න බෑ අවරුදු 4.5 පහුවෙනකන්....මේක ගෝටට අදාළ වෙන්නේ ලේකම් කමක් තියාගෙන ගෝට වැඩකරපු විදිහ දැක්කනේ.....

    19 අහෝසි කරලා ගෝටට full powers ගන්න පුළුවන් ද?
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    19 අහෝසි කරලා ගෝටට full powers ගන්න පුළුවන් ද?

    19 අහෝසි කරන විදිහ කොහොමද ? අමාරුයි නේ
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113
    ඇයි බං, ගිය පාර දින 100යේ ආන්ඩුව.
    සිරා ජාතික ලයිස්තුවෙන් පාර්ලිමෙන්තුවට එනවාලු

    බැංකු හොරු දේශපාලනයෙන් අතුගාල දානව කිව්වා නේ.. ඌට මලෙන් ඉන්නෙ ඒකට. අනිවා රනිලට ගේම අදියි...
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,042
    8,039
    113
    රූකඩ රාජ්ජේ
    19 අහෝසි කරන විදිහ කොහොමද ? අමාරුයි නේ

    ඉතිං බං එහෙම නැතුව ගෝටට වැඩක් කරන්න පුළුවන් ද? විධායක ජනාධිපති බලතල ගෝටට දුන්නේ නැතිනම් වැඩක් නෑ...
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,898
    163,909
    113
    එකමත් එක රටක
    ඒවා එහෙම තමයි බන්.....ව්‍යවස්ථාව සංශෝදන ගෙනාවනේ ..දැන් විසුරුවන්න බෑ අවරුදු 4.5 පහුවෙනකන්....මේක ගෝටට අදාළ වෙන්නේ නෑ ලේකම් කමක් තියාගෙන ගෝට වැඩකරපු විදිහ දැක්කනේ.....
    ජනාදිපතිකම තියාගෙන වැඩ කරන විදිය පෙන්වා නේද ? :lol:

    ඉතිං බං එහෙම නැතුව ගෝටට වැඩක් කරන්න පුළුවන් ද? විධායක ජනාධිපති බලතල ගෝටට දුන්නේ නැතිනම් වැඩක් නෑ...​
    :rofl: ඔව්. එහම දුන්නම් ගෝටා හොදටම රට කරනවා. :yes:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    ජනාදිපතිකම තියාගෙන වැඩ කරන විදිය පෙන්වා නේද ? :lol:

    :rofl: ඔව්. එහම දුන්නම් ගෝටා හොදටම රට කරනවා. :yes:

    හායි පෙරුමාල් පොක්ක... සෙනාල් බොක්කා 🤭 🖖