කෝ විදුලි පුටුව

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කෝ හොරු???
    කෝ ලැම්බෝගිනි??
    කෝ රත්තරන් අශ්වයො???
    කෝ මිනි මෝරු???
    කෝ රත්තරන් වැසිකිලි????


    හා හා ඒවා රහස්....
    මෙත්පල් මැතිඳු යූස් කරනවලු ඒවා... lol
    ​


    කෝ රනිල මහ බැකුවෙන් හොරා කාපු ට්‍රිලියන ගානක සල්ලි??


    තාම චතුර මහතා ඒවා ඇස්දෙකටම දැකලා නෑ.. ඒ නිසා අදහසක් කියන්න අමාරුයි :rofl:
    ​
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ගෙදට්ට skype කෝල් එකක් දීල අහපං කෝ විදුලි පුටුව කියල බූරුව :angry:
     

    Solicitor

    Active member
  • Jun 7, 2019
    205
    37
    28
    Bantustan
    විදුලි පුටුව ශේප් කරලා තියෙන්නේ මොකද ඇමෙරිකාවේ බුශ් ජනාධිපති ටත් යන්න වෙනවා ඕක ඇද්දොත්. හිලරි ඔබාමලා පැරදුනේ ඕක අදින්න ගිහින්