රැට්ටා

Molock

Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    අඩෝ රැට්ටගේ Youtube චැනල් එකට මොකද වෙලාතියෙන්නේ ? :no::no::no:
     
    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,148
    1,236
    113
    This account has been terminated for violating YouTube's Community Guidelines.

    Eka ara podi ekekge video ekak demmane ban eeye... illan kaaala :(
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    පොර pay to click එකක Ad දැම්ම නේ. appeal කරයි
     
    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,148
    1,236
    113
    Ara Ranu mondal ge sinduwata u karapu video eka, Uge fan kenekge lamayek e vidihatama karanawa ... eka mu upload karala thibba... eke podi eka chu karanna hadana scene ekak thibba... man hithanne ekata thamai wede set wenna eththe...
     
    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    Ara Ranu mondal ge sinduwata u karapu video eka, Uge fan kenekge lamayek e vidihatama karanawa ... eka mu upload karala thibba... eke podi eka chu karanna hadana scene ekak thibba... man hithanne ekata thamai wede set wenna eththe...

    ithin ban eka loku case ekak newei ne. mata hithenne ara lagadi dapu e-money seen eka nisada danne na
     
    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,421
    1,543
    113
    Ara Ranu mondal ge sinduwata u karapu video eka, Uge fan kenekge lamayek e vidihatama karanawa ... eka mu upload karala thibba... eke podi eka chu karanna hadana scene ekak thibba... man hithanne ekata thamai wede set wenna eththe...

    ithin ban eka loku case ekak newei ne. mata hithenne ara lagadi dapu e-money seen eka nisada danne na

    Podi ewun innawanam second chances nathuwa aniwa terminate karanawa. Balapan YouTube eke sexual content thibunata pedo case ekakwath na.

    Ad case ekath awful athi eth eka sinhalen Nisa awulak na YouTube review karana ewunta therenne nathuwa athi subtle advertisement eka.
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    yes may be... uta oka apahu dei... Irajayath gatte oya appeal karala

    ඉරාජ් ට පේජ් එක අරන් දුන්නේ ඇමරිකාවේ ඉන්න පොරක් සුරේනි ද මෙල් කියලා සින්දු කියන්න්නේ එයාගේ verified පේජ් එකත් කවුද මන්ද පිටරට උන් වගයක් හැක් කරලා ජංගි විකුනන්න පටන් ගත්තා ඒකි හෙනට ට්‍රයි කරලත් අයිත් ගන්න බැරි උනා ලු පස්සේ ඉරාජ් කියලා අර ඩයල් එක තමයි faceebook එකට කතා කරලා අයිත් පේජ් එක අරන් දුන්නේ dinesh udagedara මිනිහා තමයි මැතින්ටා වීඩියෝ එකට රන්ජාගේ .net ඩොමේන් එකත් ගත්තේ :lol:
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    Podi ewun innawanam second chances nathuwa aniwa terminate karanawa. Balapan YouTube eke sexual content thibunata pedo case ekakwath na.

    Ad case ekath awful athi eth eka sinhalen Nisa awulak na YouTube review karana ewunta therenne nathuwa athi subtle advertisement eka.

    :yes:UK wala ehema pare idan podi kello kollo diha onawata wada balan hitiyath police kooduwe daana scene ekak thiyenne.e tharam un rate lamayinwa protect karanawa.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,080
    1
    100,754
    113
    34
    Kalutara
    Bruno Mars කෙලියේ ඌට. Uptown Funk මියුසික් එක වෝනින් කරලත් අයින් නොකරට උට කෙල වුනේ. :yes:
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    Bruno Mars කෙලියේ ඌට. Uptown Funk මියුසික් එක වෝනින් කරලත් අයින් නොකරට උට කෙල වුනේ. :yes:

    copyright claim වලට channel එකම අයින් වෙන්නේ නෑනේ බන් එක්කෝ ඒ වීඩියෝ එක අයින් කරනවා නැත් නම් copyright claim එක කරපු එකාට ඇඩ් වල සල්ලි යනවා ගොඩක් youtube vlog channels කරන උන් සින්දු play වෙනකොට එතනින් ඉක්මනට මාරු වෙන්නේ එක නිසානේ :confused: