ගොටාගේ_teleprompter

divoomdelux

Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    Russians have NO faith in president Valdmir Putin anymore after seeing this...:rofl::lol::lol:

    russias-president-vladimir-putin-attends-the-opening-ceremony-of-the-picture-id682799588
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මට කොහෙත්ම තේරුම් ගන්න බැරි දේ තමා "කතා කරන්න පුළුවන් නම් වැඩ කරන්න පුළුවන්" කියල හිතන එකේ තියෙන්නේ මොන තර්කානුකුල කමක් ද කියන එක.........


    ගෝටාභය කියන්නේ ආරක්ෂක ලේකම් වෙලා ඉන්නකොට කතා නොකර වැඩ කරලා පෙන්නපු කෙනෙක්. මේ වට්ටවිදානෙලාට එක මතක නෑ.........
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    03-ecstatic.png



    ඌ කතිකයෙක්ද බන්... මමනම් දැක්කෙ මේ නොකියා නොකියා හිටියට කිරිවෙහෙරෙට යනපාරෙ මල් විකුණනව වගේ...
    අනේ එන්න.... මේ වර අපිට දෙන්න..
    අපිටත් දීල බලන්න...
    එකවරක් අපිට දෙන්න....
    සහතිකයි කොරනවා... සත්තයි කොරනවා.....

    පිකාසෝ මටටමේ නයි අරින එකත් දක්ශතාවයක් තමයි :D
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ගෝඨාභය ද්විත්ව පුරවැසියෙක් ජන්දය ඉල්ලන බෑ එහෙම අයට

    ද්විත්ව පුර වැසි භාවය අයින් කරගන්න බෑ ඡන්දයට එන්න ත් බෑ

    ගෝඨාභය හරියට ලංකාවේ පුරවැසිභාවය ලබා ගෙන නෑ.. ඊළඟ සතියේ ඡන්ද සටනින් අයින් වෙනවා.

    ගෝඨාභය විවාදයට ආවේ නෑ.ඒ හින්දා අපේක්ෂකත්වයට සුදුසු නෑ.

    ගෝඨාභය කතා කරන්නේ teleprompter බලාගෙන .. ජනපති වෙන්න සුදුසු නෑ.
     

    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    ගෝඨාභය ද්විත්ව පුරවැසියෙක් ජන්දය ඉල්ලන බෑ එහෙම අයට

    ද්විත්ව පුර වැසි භාවය අයින් කරගන්න බෑ ඡන්දයට එන්න ත් බෑ

    ගෝඨාභය හරියට ලංකාවේ පුරවැසිභාවය ලබා ගෙන නෑ.. ඊළඟ සතියේ ඡන්ද සටනින් අයින් වෙනවා.

    ගෝඨාභය විවාදයට ආවේ නෑ.ඒ හින්දා අපේක්ෂකත්වයට සුදුසු නෑ.

    ගෝඨාභය කතා කරන්නේ teleprompter බලාගෙන .. ජනපති වෙන්න සුදුසු නෑ.

    to be contd..... :rofl:
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Jn8Wfnol.jpg


    උඩ ඉන්න පාංකඩ වගේද
    පාත උංගේ
    ඒ ගැම්ම!!!

    උඩ එවුන් ටයර් උඩ ගියාට
    පාත උං යන්නේ ටියුබ්ලස් උඩය.

    උඩ එවුන් පක්ෂ අරමුදලට මුට්ට කර ගැසූවන්ය
    පාත එකාලා පක්ෂ අරමුදලට කොන්ත්‍රාත් කර ගැසුවන්ය.

    උඩ එවුන් ජනතාව ලගට ගිය උන්ය
    පාත උං ජනතාව තමන් ලගට එනකල් බලා ඉන්නන්ය.

    උඩ එවුන් එජාපය විසින් ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය මරපු එවුන්ය
    පාත එවුන් එහෙව් එජාපයේ ප්‍රජතන්ත්‍රවාදය රැක්ක එකාලාය.

    උඩ එවුන් උපක්‍රම තේරුවේ පංතිය දිනවන උපායන්ටය
    පාත උං තේරුවේ උපක්‍රම තේරුවේ පක්ෂය ධනවත් වෙන උපායන්ටය.

    උඩ එවුන්ට තිබුනේ පංති අරගලක් වන අතර
    පාත උංට තියෙන්නේ පක්ෂ අරගලයකි.

    උඩ උංගේ මාවත වැටී තිබුනේ මාක්ස් ලෙනින්වාදය හරහා සමාජවාදයටය.
    පාත උංගේ මාර්ගය වැටී ඇත්තේ සුළු ධනේෂ්වරය හරහා පාර්ලිමේන්තු සභාගවාදයටය.

    උං එවුන් ජනතාව තුළ සගවා ගත්තේය
    පාත උං සැගවෙන්න ජනතාවක් හොයන්නේය.

    උඩ උංට මරණය විප්ලවයට ජීවයකි
    පාත.උංට ඒ මරණ ජීවත්වෙන්න සැමරුමකි.

    සතුටු වෙයල්ලා
    ඉරිසියාව අත ඇරපල්ලා
     

    Milin86

    Active member
  • Jan 4, 2017
    89
    26
    28
    Copied
    මොකක්ද මේ ටෙලිපෝමීටරය...
    තාක්ෂණය ගැන අල බෝලයක් දන්නෙ නැති ගොබ්බයො ටිකක් teleprompter ක් අල්ලගෙන දිගට හරහට ඒකට පහර ගහනවා දැක්කා. ඒ නිසා මේක ලියන්න හිතුනා.
    සාමාන්‍යයෙන් ලංකාවේ නීතියෙන් ටෙලිපෝමීටරයක් පාවිච්චි කරන්න තහනම්ද? පරණ ක්‍රමයටම කොළවල ලියාගෙන කියවන්න ඕනේද? නව තාක්ෂණික ක්‍රමවේද භාවිතා කිරීම නවීන පරපුරට ඇලජික් වෙන්නෙ කොහොමද? අපි තාම ඉන්නේ අසූ අනූ ගණන් වලද?
    ටෙලිපෝමීටරයක් කියන්නේ යම් කථිකයකුට අවශ්‍ය කරුණු ක්‍රමවත් ලෙස පෙළගස්වා ගෙන ඉදිරිපත් කිරීමට සහාය ලබා දෙන උපකරණයක්. ලෝකය පුරා විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරමින් කතා පවත්වන බොහෝ දෙනා තමන්ගේ කතාව වඩාත් ක්‍රමවත්ව සහ හරවත්ව කිරීමට ටෙලිපෝමීටරයක සහාය ලබා ගන්නවා. විවිධ ක්ෂේත්‍ර ඔස්සේ දේශන පවත්වන දේශකයින්, දේශපාලනඥයින් සහ රූපවාහිනි ප්‍රවෘත්ති ඉදිරිපත් කරන්නන් ටෙලිපෝමීටරයක් භාවිතා කරනවා ඔබ දැක ඇති. එමගින් කරන්නේ වඩා සාර්ථකව පෙළගස්වා ගත්, හරවත් කතාවක් ඉදිරිපත් කිරීමට සහය ලබාගැනීම. ලොව පුරා දේශකයින් දේශපාලනඥයින් සිය අත්ල පරිඝනක භාවිතයෙන් මෙන්ම කලින් දත්ත ඇතුළත් කරන ලද උපාංග භාවිතාකොට ටෙලිපෝමීටරයෙන් සහය ලබා ගන්නවා. එය ලෝකය භාවිතා කරන්නට පටන් අරන් දශකයකට අධික උනත් ලංකාවේ භාවිතා වෙන්නේ මෑතක සිටයි.
    අපි වුණත් කතාවක් කරද්දී කොලේක යම් කටු සටහනක් දාගෙන කරන්නේ වඩා පහසුවක් පහසුවෙන් කිරීම සඳහායි. කොලේක ලියා ගන්නැතුව ඒක ටෙලිපෝමීටරයක් ආධාරයෙන් කරන්න තියෙනවනම් අපි කාට වුණත් පහසුයි.
    තොරතුරු තාක්ෂණය පිළිබද උපාධිධාරී ගෝඨාභය රාජපක්ෂ කොල කෑල්ලක ලියන්න ඇවිත් තමන්ගෙ කතාව කරන්නේ නැතුව ටෙලිපෝමීටරයක් ආධාරයෙන් ඔහුගේ ප්‍රතිපත්ති සහ අදහස් වඩා ක්‍රමවත්ව සහ පැහැදිලිව මහජනතාවට ඉදිරිපත් කරනවා. ටෙලිපොමිටරයක් භාවිතා කරන්නේ කතාකරගන්න බැරි මිනිස්සු නෙමෙයි තමන්ගේ කතාව ක්‍රමවත්ව කරන්න ඕනේ කියලා හිතන මිනිස්සු...!
    ඒක ඉතින් ශ්‍රී මුඛයෙන් බයිලා කියන අපේක්ෂකයන්ට ඡන්දෙ දෙන්න ඉන්න ගොබ්බයන්ට මැජික් වෙනවා තමා. කරන්න දෙයක් නෑ දැන් ලෝකේ තාක්ෂණය දියුණුයි. උඹලා ගොඩාක් පිටිපස්සෙන් ඉන්නේ. ඒ වගේ දෙයක් ගැන හද්ද ගොන් විදිහට කියවලා පෙන්වන්නේ උඹලගේ මොළේ තරම තමා. ආයේ කියවත්දී පරිස්සමින්... නැත්නම් උඹලා තාක්ෂණය ගැන දන්නැති හෙන ගොන් පොරවල් කියලා මුළු ලෝකෙම දැනගන්නවා.... 🙂
     
    • Like
    Reactions: divoomdelux

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,367
    5,813
    113
    ගෙදර/බෝඩිමේ
    එහෙම තමයි පොන්නයෝ සැලසුමක් ඇති මිනිස්සු. නිකන් ඔහේ කටට එන්නන්වාලෙ කතා පවත්වන්නෙ නෑ. ඒ උගෙ ආකල්පය. උබේ ලප කොටා වගේ සෙවල පෙරන් කෙළ විසික් කර කර පොන්නයා වගේ කියවන් යන්නෙ නෑ. උබලගෙ ලප කොටා සහ අනිත් පොන්න අපේක්ෂකයො වගේ මූට බොරු කියල පුරුදු නෑ. රියල් ජෙන්ටෙක් මූ. මූගෙ හිනාවෙ කතාවෙ තියෙන වැදගත්කම වෙන එකෙක්ට නෑ. :cool:

    :rofl::rofl::P
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,702
    23,364
    113
    ඕක තමයි ගමේ මිනිස්සුන්ට තේරෙන භාෂාව.

    මම දකින විදිහට ආණ්ඩුවකින් මෙහෙ කෘෂි කර්මාන්තයට සැහෙන්න දේවල් කරන්න පුළුවන් කරනවනම්. හැම ආණ්ඩුවක්ම කරන්නේ නිකන් මිනිස්සුන්ව රවට්ටන එක. ගෝට මෙතැනදී වචනයක් කියනවා . ගොවිතැන තරුණයන්ට ආකර්ෂණයක් ඇති වෙන දෙයක් කරනවා කියලා. ගෝට කරලා තියන දේවල් අනුව trust එකක් තියන්න පුළුවන් දෙයක්.
    අනෙක China වල අක්කර ගණන් යායවල් කරන්නේ දෙන්නෙක් එකතු වෙලා. Machinery use කරනවා හැමදේකටම. ඒ තත්වෙට ලංකාව පත් කරන්න පුළුවන් නම් ලංකාවට අදායම් මාර්ග විදිහට කිසිම දෙයක් ඕනේ නෑ. අපේ පොළවේ නිකන් ඉන්නක් ගැහුවත් පැල වෙනවා .ඒ තරම් වාසනාවන්ත රටක්..

    ඒක ඇත්ත වියත් මගේ කතා කරන විදියට අනුරාධපුර මිනිස්සුන්ට කතා කරල හරියන් නෑ.