elpitiya pohottuwa dinala

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,809
    35,683
    113
    වොන්ඩර් ලැන්ඩ්
    news eka awa


    PS

    10 pm update
    ඇල්පිටිය කොට්ඨාස 17න් 17ම දිනාගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත්විය.
    අවසන් ප්‍රතිඵලය
    ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඡන්ද 23372 (56.31%) ආසන 17
    එක්සත් ජාතික පක්ෂය ඡන්ද 10113 (24.37%) ආසන 7
    එක්සත් ජනතා නිදහස් සන්ධානය ඡන්ද 5273 (12.7%) ආසන 3
    ජනතා විමුක්ති පෙරමුණ ඡන්ද 2435 (5.86%) ආසන 2
     
    Last edited:

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    Na ban pradeshiya saba

    මේක ජනාධිපතිවරනෙ නෙමෙයි බන් ප්‍රාදේශීයසභා චන්දයක්.
    හරි හරි බන්.. ඔය විදියටම තමා නොවම්බරෙත් යන්නේ.. අනිවා දැන් ඇල්පිටියේ දිනන එකාගේ පැත්තට රට යනවා කියලා හිතලා අනිත් පැතිවල උනුත් ගහලා දානවා. ඇල්පිටියේ දිනන පක්ෂේ ජනාදිපති අපේක්ෂකයාට ලොකු චාන්ස් එකක් තියනවා.
     

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,280
    10,114
    113
    Final results as a precentage Elpitiya Pradeshiya Sabha
    SLPP 65%
    UNP 19%
    UPFA 12%
    JVP 4%
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    72533072_1161969830668000_646693852823945216_n.jpg