අැමරිකාව ඵයාල අකමැති දියුණු රටවලට ,දියුණු වෙමින් පවතින රටවල්වලට සූක්ෂමව සහ වක්‍රාකාරව ප්‍රශ්ණ දාන හැටි අැමරිකන් කාරයෙක්ගෙන්ම පැහැදිලිව අහගන්න.ලංකාවෙත් ප්‍රශ්ණ ගණනාවකට මේ කියන දේම උනා.අපි උනත් LTTE පේජ් රිපෝර්ට් කරාට අයින් කරන්නෙ නැත්තෙ මේ නිසාම වෙන්න පුළුවන්.
