❌ The REAL Reason Facebook is banned in China

YelaWolf

Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    අැමරිකාව ඵයාල අකමැති දියුණු රටවලට ,දියුණු වෙමින් පවතින රටවල්වලට සූක්ෂමව සහ වක්‍රාකාරව ප්‍රශ්ණ දාන හැටි අැමරිකන් කාරයෙක්ගෙන්ම පැහැදිලිව අහගන්න.ලංකාවෙත් ප්‍රශ්ණ ගණනාවකට මේ කියන දේම උනා.අපි උනත් LTTE පේජ් රිපෝ‍ර්ට් කරාට අයින් කරන්නෙ නැත්තෙ මේ නිසාම වෙන්න පුළුවන්.


     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    අැමරිකාව,ඉන්දියාව ලංකාවෙ පාස්කු බෝම්බ සිද්ධියටත් සම්බන්ධයි.ටුවරිසම් වලින් හරි නැගගෙන අාපු රටට කෙලවුනා ඒකෙන්.
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,999
    20,563
    113
    හස්තිශෛලපුර
    අැමරිකාව,ඉන්දියාව ලංකාවෙ පාස්කු බෝම්බ සිද්ධියටත් සම්බන්ධයි.ටුවරිසම් වලින් හරි නැගගෙන අාපු රටට කෙලවුනා ඒකෙන්.


    ඉන්දියාවෙන් නේ කීපාරක්ද දැනුවත් කරලා තිබුනේ.. අපේ රටේ උන්ගේ නොහැකියාවෙන්නේ උන් එච්චර විකාසයක් කලේ? :nerd::nerd::nerd:

     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    අනික ඔය facebook වල freedom of speech දෙන්නෙ උන් කැමති අයට විතරයි.මේ දවස්වල ටර්කි වලට කුණුහරුපෙන් බැනපන් කිසි අවුලක් නෑ.හැබැයි අැමරිකාවට බැන්නොත් ඵකවුන්ට් ඵකට බඩුම තමා.