පව් #අපි UNP

tharinduncc

Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    72394343_147812493109679_4218324863028297728_n.jpg

    කව්ද මේ?:oo::oo::oo:

    72262375_583544329125317_7509628760891588608_n.jpg

    71767562_1933938766709727_498983098516504576_n.jpg

    72278987_2375212379400726_2492039518056611840_n.jpg
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    21 සෙන්චරි බිස්නස් බ්‍රෝ.. බිස්නස්..

    මත්කුඩු ජාවාරමට වඩා හපන් යකෝ...මුට කෝටියකට කිට්ටුවෙන්න දීල කියනව මේ කැම්පේන් එකේදී. යකෝ අපි මැරීගෙන ඉගනගෙන උපරිම කට්ට කාල වැඩකරලා ඔච්ච්ච්ර ගානක් හොයන්න කොච්ච්ච්ර කල් යනවද...මුන් කරන වැඩ වලට වඩා ගණිකාවකගේ වෘතිය නම්බුකාරයි. මුගේ ගැන ගොඩක් දේවල් එලියට එයි...මේ යන විදියට. හෙට වෙනකොට ඕක පුතානොටම අනිත් පැත්තට වදියි....
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212

    :(:(:(
    සජිත් ජනාදිපති උනොත් ඉගෙනගෙන වැඩක් නැහැ බ්‍රෝ.. රස්සා කරලා වැඩක් නැහැ, උපාදි ගහලා වැඩක් නැහැ. උසනම් සෙකියුරිටි මිටි නම් කම්කරු. ගෙවල් හදන්න ලෝන් ගන්න එපා. මොකටද? පිස්සෙක් වගේ..අමු පිස්සෙක් වගේ බෝක්කුවක් උඩ ඉදගෙන හිටපන්.. සජිත් සර් ලෝක පුජිත ගමකින් ගෙයක් දෙයි.
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    :(:(:(
    සජිත් ජනාදිපති උනොත් ඉගෙනගෙන වැඩක් නැහැ බ්‍රෝ.. රස්සා කරලා වැඩක් නැහැ, උපාදි ගහලා වැඩක් නැහැ. උසනම් සෙකියුරිටි මිටි නම් කම්කරු. ගෙවල් හදන්න ලෝන් ගන්න එපා. මොකටද? පිස්සෙක් වගේ..අමු පිස්සෙක් වගේ බෝක්කුවක් උඩ ඉදගෙන හිටපන්.. සජිත් සර් ලෝක පුජිත ගමකින් ගෙයක් දෙයි.

    එක ඇත්ත බන්...එපා වෙනවා.සජිත් O/L fail කියනවා නේ ? ඉතින් ඒ වගේ කෙනෙක් ගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ. රනිල ජනාදිපති උනත් මෙච්ච්ච්ර බයක් හිරිකිතයක් හිතෙන්නේ නෑ. සජියට කොහොමත් බෑ ජනාදිපති වෙන්න නම්. ඕකා 2010 ෆොන්සේකා මහත්තය පැරදුනටත් වඩා හොඳට පරදිනවා. අවංකවම කිව්වොත් ගෝට දිනුවට පස්සේ එන ආණ්ඩුව ගොඩක් ශක්තිමත් වෙන්ව. විපක්ෂය පට්ටම දුර්වල එකක් වෙයි. UNP රට ගැන මිනිස්සු ගැන හිතල වැඩකරන්නේ නෑ බන්. විපක්ෂය ඕනෙවට වඩා දුර්වල වෙන එකත් රටට ජනතාවට එච්චචර හොඳ නෑ ...

    :(:(:(
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,633
    7,969
    113
    Kotahena
    විපක්ෂය ඕනෙවට වඩා දුර්වල වෙන එකත් රටට ජනතාවට එච්චචර හොඳ නෑ ...
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    එක ඇත්ත බන්...එපා වෙනවා.සජිත් O/L fail කියනවා නේ ? ඉතින් ඒ වගේ කෙනෙක් ගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ. රනිල ජනාදිපති උනත් මෙච්ච්ච්ර බයක් හිරිකිතයක් හිතෙන්නේ නෑ. සජියට කොහොමත් බෑ ජනාදිපති වෙන්න නම්. ඕකා 2010 ෆොන්සේකා මහත්තය පැරදුනටත් වඩා හොඳට පරදිනවා. අවංකවම කිව්වොත් ගෝට දිනුවට පස්සේ එන ආණ්ඩුව ගොඩක් ශක්තිමත් වෙන්ව. විපක්ෂය පට්ටම දුර්වල එකක් වෙයි. UNP රට ගැන මිනිස්සු ගැන හිතල වැඩකරන්නේ නෑ බන්. විපක්ෂය ඕනෙවට වඩා දුර්වල වෙන එකත් රටට ජනතාවට එච්චචර හොඳ නෑ ...

    :(:(:(
    යුඇන්පී එක දැන් ගු ගොඩක් බන්.. මම නම් කියන්නේ සජ්ජා ජනාදිපති වෙන එක නම් ලංකාවේ ඉරණම, පට්ටා පවක් ලංකාවේ උන් කරලා තියෙනවා එහෙම යුගයක් එන්න.
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    යුඇන්පී එක දැන් ගු ගොඩක් බන්.. මම නම් කියන්නේ සජ්ජා ජනාදිපති වෙන එක නම් ලංකාවේ ඉරණම, පට්ටා පවක් ලංකාවේ උන් කරලා තියෙනවා එහෙම යුගයක් එන්න.

    ජනාදිපති වෙන්න නම් මුට හිතන්නවත් බෑ..:no::no:මම නම් කියන්නේ දේශපාලනේට එන්න අවම සුදුසුකම් හඳුන්වල දෙන්න ඕනි. එතකොට මොන පැත්තේ උනත්ඕ/නිම පක්ෂෙක ගම්සබවකටවත් මුන් වගේ උන්ට ඉල්ල්ලන්න බැරිවෙනවනේ.
     
    egs

    Well-known member
  • Mar 13, 2009
    2,107
    389
    83
    Colombo
    ඔබ සිතන්නේ කවුද ජනාධිපති විය යුත්තේ සහ ඇයි

    who do you think should be SL president and why