රට කෑ සජිත් අතුලු UNP

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    රට කෑ සජිත් අතුලු UNP

    ඡන්ද ප්‍රතිශතය 20%ක් කරමූ!!!

    72329532_2449929945263206_6626479739898953728_n.jpg
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    Aththatama Negambo minissu Ranil, mangala tama inna UNP ekata vote dei da??

    දෙයි කියල හිතන්න අමාරුයි මචන්...කියන්න බෑ හැබැයි ලංකාවේ චන්ද දායකයා ගැන
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    මේ පාර මහේෂ් ගහයි බන්. අහන අහන එකා ඒ ලයින් එකේ කියනවා.

    mahesh negombo dinanne na.. e unata loku chanda ganak gani.. maheshwa danne tharuna nitharama internet ekath ekka inna un witharai bn.. anika easter attack eka darunuwatama awe negombo walatane.. eka nisa me para minisu me para kalinta wada wenas widihata hithannat puluwan
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212

    අනිත් නගරවලට වඩා තාමත් මිගමුව වෙනස් බන්. ගිය සතියේ කුරණට ගියා. තාමත් තම්බි කඩවලට යන්නේ නැහැ මිනිස්සු.. නයිට් කඩ එහෙම වේලෙනවා පෙරියමුල්ලේ.
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    අනිත් නගරවලට වඩා තාමත් මිගමුව වෙනස් බන්. ගිය සතියේ කුරණට ගියා. තාමත් තම්බි කඩවලට යන්නේ නැහැ මිනිස්සු.. නයිට් කඩ එහෙම වේලෙනවා පෙරියමුල්ලේ.

    ow mehe thama muslim kada walata yanne na.. nolimit ehema welenawa.. mehe minissunta darunuwatama waduna bombe.. anika thama cardinal podi hari hint ekak dunnoth chande denna one mona paththatada kiyala aniwa minissu goni pitin chande dei
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,764
    113
    මාලඹේ
    මමත් ආසයි එලකිරි එකේ කඩේ යන්න.
    දවසට කියක් විතර හොයන්න පුලුවන්ද කියලා දන්න කෙනෙක් කියනකො
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ow mehe thama muslim kada walata yanne na.. nolimit ehema welenawa.. mehe minissunta darunuwatama waduna bombe.. anika thama cardinal podi hari hint ekak dunnoth chande denna one mona paththatada kiyala aniwa minissu goni pitin chande dei
    කාදිනල් මැච් එකක් ගහයි වගේ නේ බන්.
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    cardinal kohomath pawithana anduwa hari na kiyala eli pita kiwwane..anika anduwemuth cardinal wa criticize kala.. me lagadith kiwwane minissu danatamath chande denne katada kiyala decide karala iwarai kiyala..
    ගෝටට සපෝට් එක දෙයි නේද බන්. කොහොමත් මහින්දගේ බොක්කක් එයා..
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මමත් ආසයි එලකිරි එකේ කඩේ යන්න.
    දවසට කියක් විතර හොයන්න පුලුවන්ද කියලා දන්න කෙනෙක් කියනකො

    5500 මචන්...banned ට PM එකක් දැම්මනම් හරි....

    EZfPdSM.jpg
     
    • Like
    Reactions: 2osama