රට කෑ සජිත් අතුලු UNP

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    72403068_674011769773128_5152243786188849152_n.jpg

    මීගමුවෙන් විතරක් ඡනාධිපති තෝරමු කිව්වා නම් තවත් සිත නිවෙනවා
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මීගමුවෙන් විතරක් ඡනාධිපති තෝරමු කිව්වා නම් තවත් සිත නිවෙනවා

    ලැජ්ජාවක් නැති මිනිස්සු
     

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    සෙල්ලං ගෙවල් හදන සජිත්

    ප්‍රචාරක වියදම සඳහා වියදම් කළ මුදල රුපියල් ලක්ෂ 1508ක්
    නිවාස සංවර්ධන අධිකාරිය කම්මුතුයි
    දෙක තුනක් ඉදිකළ පසුව වහා විවෘත කිරීමේ උත්සවයක් ගනී.
    නිවාස ප්‍රතිසංස්කරණය සඳහා ණයදීමේ මුවාවෙන් වෙනත් කටයුතුවලට යොදා ගැනීම සඳහා තම හිතුවතුන්ට හා හිතවතියන්ට නිවාස සංවර්ධන අධිකාරියෙන් ණය



    http://ravaya.lk/?p=175962
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,670
    113
    තොණ්ඩුලන්තය
    මහේෂ්...ඒ කව්ද බන් ?

    ‘‘තර්ජනය කලා.... පස්සේ බල කලා... පස්සේ ඉල්ලීමක් කලා... අන්තිමට කෝල් කලේ නෑ...’’ මෙය කවුරුන් විසින් කා හට කුමන අවස්ථාවක දී ද කියන ලද්දක් ද...? ඒ උත්තරයේ ඔය මනුෂ්‍යයා ඉන්නවා...:no:
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    තටමලා තටමලා පුතාගෙ වෙඩිමත් ගත්තා මණ්දිරේම... :lol::lol:

    ලොකු පුතත් චන්දෙ ඉල්ලනවා නේද ? පොරත් පක්ෂේ මාරු කලාද දන් නෑ
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ලොකු පුතත් චන්දෙ ඉල්ලනවා නේද ? පොරත් පක්ෂේ මාරු කලාද දන් නෑ


    ඌ සංවිධායකද කොහෙද...? එතන පවුල් පාලනේ නෑ මම හිතන්නෙ...
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0


    ඔබ තවමත් UNPද? ඝොටට දෙන්න හිත හදා ගන්න බැරිද?
    එහෙනම් දීපන් NPM එකට.





    එක පට්ට.