අපේ එළකිරියේ කට්ටිය කෙටි චිත්රපට එහෙම බලනවා ඇතිනේ....
මේ තියෙන්නේ මම කාලෙක ඉඳල බලන Animated short movies තියෙන යූටියුබ් චැනල් එකක්...
CGMeetup

https://www.youtube.com/user/CGMeetUp/videos
බලපු ලස්සන, හිතට දැනුනු වීඩියෝ ටිකක් යටින් අමුණලා තියෙනවා. Award පවා ලැබුණු short movies තියෙනවා.
ගොඩක් වැඩ කරලා මහන්සි වුනු වෙලාවට, කම්මැලි වෙලාවට වගේම stress තියෙනකොට එහෙම බැලුවම හිතට හොඳ සහනයක් එනවා.
( හැබැයි සමහර ෆිල්ම්ස් නම් sad ending තියෙන්නේ )....
කැමති කෙනෙකුට චැනල් එක සබ්ස්ක්රයිබ් කරලා බලන්න පුළුවන්...



මේ තියෙන්නේ මම බලපු ලස්සන හිතට දැනුනු short movies ටිකක්...



( මටනම් මේක තමා බලපු ලස්සනම එක )




