Animated short movies....

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    අපේ එළකිරියේ කට්ටිය කෙටි චිත්‍රපට එහෙම බලනවා ඇතිනේ....

    මේ තියෙන්නේ මම කාලෙක ඉඳල බලන Animated short movies තියෙන යූටියුබ් චැනල් එකක්...

    CGMeetup
    :)

    https://www.youtube.com/user/CGMeetUp/videos

    බලපු ලස්සන, හිතට දැනුනු වීඩියෝ ටිකක් යටින් අමුණලා තියෙනවා. Award පවා ලැබුණු short movies තියෙනවා.
    ගොඩක් වැඩ කරලා මහන්සි වුනු වෙලාවට, කම්මැලි වෙලාවට වගේම stress තියෙනකොට එහෙම බැලුවම හිතට හොඳ සහනයක් එනවා.
    ( හැබැයි සමහර ෆිල්ම්ස් නම් sad ending තියෙන්නේ )....

    කැමති කෙනෙකුට චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා බලන්න පුළුවන්...
    :yes::yes::yes:

    මේ තියෙන්නේ මම බලපු ලස්සන හිතට දැනුනු short movies ටිකක්...
    :):):)

    ( මටනම් මේක තමා බලපු ලස්සනම එක )

    :love::love::love::love::love:

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    මුන් මේවා ආතල් එකට හදන ඒවාද? ඕවා හදන්න සෑහෙන්න කාලයක් යනවා ඇතිනේ.
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මුන් මේවා ආතල් එකට හදන ඒවාද? ඕවා හදන්න සෑහෙන්න කාලයක් යනවා ඇතිනේ.

    අනේ මන්දා......ආතල් එකට හදනවට වඩා දෙයක් තියෙනවා ඇති....
    සල්ලි නම් කොහොමත් හම්බෙනවා ඇති...
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    අනේ මන්දා......ආතල් එකට හදනවට වඩා දෙයක් තියෙනවා ඇති....
    සල්ලි නම් කොහොමත් හම්බෙනවා ඇති...

    ඒ කොහොමද බන් යූටියුබ් දාලද?

    ඒත් වැය කරන කාලයේ තරමට ගානක් හම්බ වෙනවාද
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඒ කොහොමද බන් යූටියුබ් දාලද?

    ඒත් වැය කරන කාලයේ තරමට ගානක් හම්බ වෙනවාද

    මෙහෙමනේ බන් ඔය ප්‍රඩක්ෂන් හවුස් වලින් ලොකු ලොකු ප්‍රොජෙක්ට්ස් කරනවා. කොම්පැනි ප්‍රොෆයිල්, වෙළඳ දැන්වීම්, හවුසින් ප්‍රොජෙක්ට් වල 3D ඇනිමේෂන්,ෆිල්ම්ස් වල 3D ඇනිමේෂන්, ඔය වගේ ලොකු වැඩ කරන ගමන් මේ වගේ පොඩි පොඩි මූවීස් එහෙමත් කරනවා ඇති...

    යුටියුබ් එකෙනුත් ගානක් එනවා ඇති.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    මෙහෙමනේ බන් ඔය ප්‍රඩක්ෂන් හවුස් වලින් ලොකු ලොකු ප්‍රොජෙක්ට්ස් කරනවා. කොම්පැනි ප්‍රොෆයිල්, වෙළඳ දැන්වීම්, හවුසින් ප්‍රොජෙක්ට් වල 3D ඇනිමේෂන්,ෆිල්ම්ස් වල 3D ඇනිමේෂන්, ඔය වගේ ලොකු වැඩ කරන ගමන් මේ වගේ පොඩි පොඩි මූවීස් එහෙමත් කරනවා ඇති...

    යුටියුබ් එකෙනුත් ගානක් එනවා ඇති.

    ඒත් ඉතින් ලේසි නෑ වැඩේ.සෑහෙන්න කාලයක් කැප කරන්න වෙන වැඩක්
     
    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif