Is Panadol bad for you?

fahrenheit

Member
Mar 13, 2012
281
19
0
Machan panadol 2k biwwa, mulu agama kahanna gannava. kahanava kahanava ivarayak naa. kakule idan oluwa venakan. mama saamanyen panadol bonne na, ada dekak biwwa una nisa.

allergy scene ekakda?
 
  • Like
Reactions: imhotep

chamathkara 295

Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    Paracetamol ආසාත්මිකතාවයක් වගේ ඉක්මනින් වෛද්‍යවරයකු වෙත හරි රෝහලට හරි යන්න ගෙදර තියේ නම් පිරිටන් ,සෙට්‍රිසින් හෝ ලොරටිඩින් පෙත්තක් ගන්න ඒත් වෛද්‍ය උපදෙස් ගන්න ඇලජි එක තව වර්දනය වෙලා ඇනෆිලැක්ටික් ශොක් කියන තත්ත්වය ට ගියොත් මැටෙන්න උනත් පුලුවන් ,රෝහලට ගියාම පැරසිටමෝල් ඇලජික් බව සටහන් කරල කාඩ් පතක් දෙයි ඒක ලැමිනේට් කරල ළඟ තියාගන්න කොයි හොස්පිටල් එකට ගියත් ඒක ඉදිරිපත් කරන්න යාලුවො ගෙදර අය හැමෝම දැනුවත් කරල තියන්න.