225ම එපා

giggee

Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    ehenam ithin punchi ammawa tama danna wenne. Ireland wage hadala gani rata:D:D:yes::yes::D:D
     

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    oka thamai manthri, amathi priviledges ainma karala danna one.
    godak un parliment awata passe eken hambena sepa ganna thama weda karanne.
    karanna one lokuma deyak thama oya waraprasada ain karala dana eka.
    ethakota parliment enne ratak hadanna balagena misak sepa ganna balagena nemei

    https://en.wikipedia.org/wiki/Federal_Council_(Switzerland)
    mewage council ekak haduwanan patta presidency, prime minister posts ain karala.
    naga ge wyawasthawe mehema seen ekak dala thiyenawa 5 member council ekak hadanna
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,759
    40,401
    113
    මූ ඇන්ජීඕ කාරයෙක් කියල නම් සුවර්. ඒත් ෆන්ඩ් කරන්නෙ මොන රටින්ද කියන එකයි ප්‍රශ්නෙ. ඇමරිකන් නම් වෙන්න බෑ උන් දේසප්පේමී අය. සුවර් එකටම නෝර්වේ වගේ රටකින් තමයි. නැත්නම් රටට මෙච්චර සේවයක් කරපු 225ට ඔහොම කතා කරන්නෙ නෑ.

    දැන්වත් තේරුම් ගනින් ඔය ඇන්ජීඕ කාරයො හදන්න රටේ උත්තරීතරම තැන නැති කරලා දාලා උත්තරීතර මිනිස්සු 225ත් නැතිකරල දාල. රටේ ඒකීයත්වය නැති කරලා, රට බෙදලා කෑලි කෑලි වලට කඩලා දාන්න. අහුවෙන්න එපා ඔය ලණු වලට.