මූ ඇන්ජීඕ කාරයෙක් කියල නම් සුවර්. ඒත් ෆන්ඩ් කරන්නෙ මොන රටින්ද කියන එකයි ප්රශ්නෙ. ඇමරිකන් නම් වෙන්න බෑ උන් දේසප්පේමී අය. සුවර් එකටම නෝර්වේ වගේ රටකින් තමයි. නැත්නම් රටට මෙච්චර සේවයක් කරපු 225ට ඔහොම කතා කරන්නෙ නෑ.
දැන්වත් තේරුම් ගනින් ඔය ඇන්ජීඕ කාරයො හදන්න රටේ උත්තරීතරම තැන නැති කරලා දාලා උත්තරීතර මිනිස්සු 225ත් නැතිකරල දාල. රටේ ඒකීයත්වය නැති කරලා, රට බෙදලා කෑලි කෑලි වලට කඩලා දාන්න. අහුවෙන්න එපා ඔය ලණු වලට.