දෙමළ දේශපාලන පක්ෂවල යෝජනා

දෙමළ දේශපාලන පක්

  • එකඟ අපේක්ෂකයා හට චන්දය ලබා නොදෙමි.

    Votes: 53 86.9%
  • එකඟ අපේක්ෂකයා හට චන්දය ලබාදෙමි.

    Votes: 8 13.1%

  • Total voters
    61
  • Poll closed .

tharinduncc

Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    දෙමළ පක්ෂවල යෝජනා

    දෙමළ දේශපාලන පක්ෂවල යෝජනා පහතින් දැක්වෙයි.

    1. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යටතේ උතුරු නැගෙනහිර ඒකාබද්ධ කොට ස්වයං තීරණ අයිතිය ලබාගැනීම.

    2. අවසන් යුද සමයේ සිදුවූ යුද අපරාධ වෙනුවෙන් ජාත්‍යන්තර මැදිහත්වීමක් මත පරීක්ෂණයක් පවත්වා වැරදිකරුවන්ට දඬුවම් ලබාදීම.

    3. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම.

    4. දෙමළ දේශපාලන සිරකරුවන් සියලුදෙනා කොන්දේසි විරහිතව නිදහස් කිරීම.

    5. අතුරුදන්වූවන් සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්වීම.

    6. උතුරු - නැගෙනහිර දෙමළ ජනතාවගේ පෞද්ගලික හා රජයේ ඉඩම් සියල්ල නිදහස් කිරීම.

    7. උතුරු - නැගෙනහිර සිංහල බෞද්ධ ජනාවාසකරණය වැළැක්වීම සහ සිංහල ගම්මාන වහාම ඉවත් කිරීම.

    8. මහවැලි සංවර්ධන ක්‍රියාවලිය යටතේ උතුරු - නැගෙනහිර පළාත්වල සිංහල ජනාවාසකරණය නවතා දැමීම සහ පිහිටුවා ඇති ජනාවාස ඉවත් කිරීම.

    9. මොරගහකන්ද ජල ව්‍යාපෘතිය වෙනුවෙන් වන්නි ප්‍රදේශයේ ස්ථාපිත සිංහල ජනාවාස ඉවත් කිරිම.

    10. පුරාවිද්‍යා, වනජීවි හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තු යටතේ ඇති දෙමළ ජනතාවගේ නිජභූමි වහාම නිදහස් කිරිම.

    11. උතුරු - නැගෙනහිර තරුණ තරුණියන්ගේ විරැකියාව තුරන් කිරීම.

    12. උතුරු - නැගෙනහිර පෞද්ගලික සහ රාජ්‍ය අංශයේ රැකියා ලබාදීමේදී එම පළාත්වල තරුණ තරුණියන්ට මූලිකත්වය ලබාදීම.

    13. උතුරු - නැගෙනහිර යුද්ධයෙන් පීඩාවුණු ප්‍රදේශ ලෙස නම් කොට එම ප්‍රදේශවල සංවර්ධන කටයුතුවලදී එහි මහජන නියෝජිතයන්ගේ කැමැත්ත ලබාගෙන මහජන කමිටුවක් හරහා සංවර්ධන කටයුතු සිදුකිරීම.

    යන යෝජනා 13 එම යෝජනාවලියට ඇතුළත්.
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දැන් දේශපාලනේ වෙනුවෙන් මේවට එකග වෙන අය කවුද???????

    ඔවුන්ට ඔබේ චන්දය දීමෙන් වැලකි සිටින්න...........
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    උනුත් මිනිස්සුනේ..ඕකේ කරන්න ඕනෙ නැති දේවල් ටික හලලා අනිත් ටික කරොත් අර හලපු ටික කරන්‍න ඕන වෙන ඵකක් නෑ.
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    උනුත් මිනිස්සුනේ..ඕකේ කරන්න ඕනෙ නැති දේවල් ටික හලලා අනිත් ටික කරොත් අර හලපු ටික කරන්‍න ඕන වෙන ඵකක් නෑ.

    11. උතුරු - නැගෙනහිර තරුණ තරුණියන්ගේ විරැකියාව තුරන් කිරීම.

    12. උතුරු - නැගෙනහිර පෞද්ගලික සහ රාජ්‍ය අංශයේ රැකියා ලබාදීමේදී එම පළාත්වල තරුණ තරුණියන්ට මූලිකත්වය ලබාදීම.

    me 2ka AGREED 100%
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    Talks between TNA spokesman Parliamentarian M.A.Sumanthiran and Sri Lanka Podujana Peramuna (SLPP) Presidential Candidate Gotabaya Rajapaksa in Colombo ended on an unsuccessful note, TNA Parliamentarians said.

    They said that when Gotabaya Rajapaksa was asked abut his proposed solution to the North East problem, Opposition Leader Mahinda Rajapaksa had interjected saying that people in the South were facing greater problems than those confronting the Tamil people. Both Gotabaya Rajapaksa and Mahinda Rajapaksa had said most problems confronting people in the North and East and that of the South were similar. At the conclusion of the talks, both Rajapaksa had said they hoped to fund solutions to the Tamils in the North and East under a future government.

    The TNA Parliamentarians said when Parliamentarian Sumanthiran placed a report of the discussions to TNA leader R.Sambandan, he had expressed his serious displeasure at the outcome of the talks.

    “Sambandan had further said that there was no point in having further discussions with Gotabaya Rajapaksa about his solutions to the North East problem because the Tamil people could never win their rights or receive any relief from the Rajapaksa clan,” TNA Parliamentarians pointed out.

    :yes::yes::yes:
     
    Last edited:

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    ෆකේ යෝජනා බලපන් තියන යෝජනා ටික..:angry::angry::angry:අපෝ උට දෙනවට වඩා හොඳයි පුංචි අම්මට දෙනවා :lol::lol::lol:

    uba hina unata kohomada punchi ammath ekka anura kumara lankawa Ireland wage hadala gaththoth;);) habai ithin mokak haduwath wadak ne munge poster gahilla nisa .lapa kumara da kiyala hoyagannath ba poster eke sudu wela lape na:yes:;);):yes:kohoma awath kata arapu gaman winasai ai parana widihatama anunta bana bana innawa:yes::yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේවගේ දේවල් ඇත්තටම දෙමළ ජනතාව ඉල්ලනවද???? නැත්තම කුහක දේශපාලුවන්ගෙ ගේම්ද? අනිවා එහෙම තමයි....:yes: :yes:
    දෙමල මිනිස්සු ඕව ඉල්ලන්නේ නෑ බං......
    උන් ඉල්ලන්නේ දෙය්යනේ කියල ජිවත් වෙන්න, අධ්‍යාපනය, සෞඛ්‍ය, ප්‍රවාහන, රැකියා වගේ මුලික අවශ්‍යතා......
    මේ උතුරේ ඉන්න බලයට කාදර පොන්සි සෙට් එකයි, NGO වලින් යැපෙන දෙමෙල්ලු හැත්තයි තමා ඕව ඉල්ලන්නේ........
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,375
    8,544
    113
    රූකඩ රාජ්ජේ
    දෙමල මිනිස්සු ඕව ඉල්ලන්නේ නෑ බං......
    උන් ඉල්ලන්නේ දෙය්යනේ කියල ජිවත් වෙන්න, අධ්‍යාපනය, සෞඛ්‍ය, ප්‍රවාහන, රැකියා වගේ මුලික අවශ්‍යතා......
    මේ උතුරේ ඉන්න බලයට කාදර පොන්සි සෙට් එකයි, NGO වලින් යැපෙන දෙමෙල්ලු හැත්තයි තමා ඕව ඉල්ලන්නේ........

    :yes::yes::yes::yes:

    ඕවා නැත්නම් දෙමල දේශපාලකයන්ට පැවැත්මක් නෑ...දෙපැත්ත කොටවනකන් තමා උන්ට NGO වලින් ගෙවන්නේ

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth

    :yes::yes::yes::yes:

    ඕවා නැත්නම් දෙමල දේශපාලකයන්ට පැවැත්මක් නෑ...දෙපැත්ත කොටවනකන් තමා උන්ට NGO වලින් ගෙවන්නේ

    ඔව් එක ඇත්ත තමයි බන් එකත් හරියට සජිත්ට දුප්පතුන් නැත්තම් දේශපාලනයක් නෑ වගේ.

    :yes::yes::yes:
     
    SuperX

    Well-known member
  • Jan 12, 2016
    2,556
    1,362
    113
    Rathnapure
    දෙමල මිනිස්සු ඕව ඉල්ලන්නේ නෑ බං......
    උන් ඉල්ලන්නේ දෙය්යනේ කියල ජිවත් වෙන්න, අධ්‍යාපනය, සෞඛ්‍ය, ප්‍රවාහන, රැකියා වගේ මුලික අවශ්‍යතා......
    මේ උතුරේ ඉන්න බලයට කාදර පොන්සි සෙට් එකයි, NGO වලින් යැපෙන දෙමෙල්ලු හැත්තයි තමා ඕව ඉල්ලන්නේ........

    :yes::yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ඕවා නැත්නම් දෙමල දේශපාලකයන්ට පැවැත්මක් නෑ...දෙපැත්ත කොටවනකන් තමා උන්ට NGO වලින් ගෙවන්නේ

    :yes::yes::yes::yes:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක

    :):):)