Oily foods and lime ?

SMG70

Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    මචන්ලා මම අහලා තියෙනවා තෙල් කෑම කෑවට පස්සේ දෙහි බිව්වම oily ගතිය absorb කරගන්න එක අඩු කරන කතාවක්.

    මේක ඇත්තක්ද? විද්‍යාත්මක හේතුවක් තියෙනවද?

    සමහර කෑම වල අන්නාසි කෑල්ලක් එහෙම දාලා තියෙන්නෙ තෙල් ගතිය අඩු කරන්නද?