Lokka genawa aluth bande

nineheart

Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    උබලා දන්නවනෙ මං කන්ස්ට්‍රක්ෂන් ෆිල්ඩ් එකේ ඉන්නේ කියලා..අපේ තියෙනවා ප්‍රීකාස්ට් පැක්ට්‍රි.. ඒවගෙ හදන්නේ එක එක කොන්ක්‍රීට් ප්‍රඩක්ට්ස්... උබලා දැකලා ඇතිනේ හෙවි ඩියුටි පයිප්ප කාස්ට් කරනකොට නෙට් එකක් දානවා. ඔය කම්බි කූඩු 4ක් 5ක් හදන්න 10 දෙනෙක්ට දවසක් ව්තර යනවා.. අපේ ලොක්කා ලගදි මැසින් එකක් ගෙනාවා අපිට.. එකෙන් පුළුවන් විනාඩි 5කින් එක කූඩුවක් වෙල්ඩ් කරන්න.. මිනිස්සු දෙන්නයි ඕනේ... දවසට 50ක් උනත් කම්බි කූඩු හදන්න පුලුවන් ලේසියෙන්.. ලංකාවට අලුත් නිසා එලකිරි වාසීන්ට පෙන්නන්න හිතුනා..

     
    Last edited:

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,145
    4,416
    113
    කැ.ච්න්නු ලග ඕනෑම දෙකට විසදුම් තියනවා නේ ..
     

    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    කැ.ච්න්නු ලග ඕනෑම දෙකට විසදුම් තියනවා නේ ..

    Ow ban vertical pipe cast machine ekak genawa.. eken dawasata pipe 50k gahanawa minissu dennagen.. ekath passe dannan.. mewa dakinakota api inne koheda hithenawa.. balapanko loke inna thena..
     

    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    තව ටිකක් සද්දෙං මියුසික් දාන්න . හෙඩ් ෆෝන් දාගෙන ඉන්න අයට ඇහෙන්නෙ නෑ . :sorry:

    Thawa tikak sadde wedikarala ahapan.. :D:D
    Hari hari elaga ewage sadde adu karala dannan..