ලයිට් කනුවේ ජනාධිපති....

aneasarayana

Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    උන්ගේ ළමයි පිටරටවල උපාධි ගන්නකොට පඩ කෑලි මෙහේ වතුර කනවා මහ මග . ඒවගේම නවක වදය කියලා කුහක සංකලපය ඇතුලේ තමුන්ගේ අමානුෂීය ආශාවල් ඉෂ්ට කරගන්නවා.

    88, 89 කාලෙත් එහෙමනේ. විප්ලවයට එකතුවෙලා අනිත් උන් මැරෙද්දි ලිස්සල ගිහින් උපාධිය ගත්තෙ හැංගිලා. මේ පකා තමයි පක්ෂෙ කෑවෙ. මැරුණ ජේවීපී කාරයෝ මූට ශාපකරනව මූ අලි පොන්නයට පුකදෙන විදිය දැකලා

    :yes::yes::yes:
     
    HHBD

    Active member
  • Jun 21, 2016
    382
    77
    28
    ලප වහලෙක්ට රිදිලා මගේ රෙප් කපලා . වෙන මොකුන්ට චන්දේ දුන්නත් ලපයගේ පක්ෂෙට නම් චන්දයක් දෙන්නේ නෑ ලොවෙත් .ඔන්න හේතු ටික අහ ගනින් .

    1. මුලින් දාන්නම් මගේ අත්දැකීම් ටිකක් . මගේ මල්ලි ඉපදුනේ 89. අපි හිටපු කුලී ගෙදර සෑහෙන්න රස්නෙයි . මල්ලි කිරි බොන්නේ ෆෑන් එක දාලා තිබ්බම . ලපයගේ එවුන් ඇවිල්ලා ඒ කාලේ තුණ්ඩු දාලා යනවා රෑට ලයිට් දාන්න එපා මරණවා කියලා . පොඩි එකා කිරි බොන්නේ නෑ මරලතෝනි ගහනවා .
    අපි හිටපු ගෙදර ගාව බෝම්බයක් පිපුරුණා . රෑ මේ සිද්දිය උනේ . හැබැයි ගෙදර වහලේ උළු සෑහෙන්න කැඩිලා වැටුණා . තාත්තගේ බයිසිකලේ කණ්නාඩි එහෙමත් කැඩුනා . දන්න කිහිප දෙනෙක්ට තුවාලත් උනා . පාරක තොටක යන්න බෑ උන් ඉන්නවා කල්ලි ගැහිලා හැදුනුම්පත් ඉල්ලගන්න .අපි දන්න ගෙවල් කිහිපයකටම ඇවිල්ලා තිබ්බා සල්ලි ආයුද හොයාගෙන . fb එකේ ජෙප්පන්ට විරුද්දව ලුණු ඇඹුල් ඇතුව දාන කෙනෙක්ගේ තාත්තාව මැරුවේ නිරපරාදේ ඒ කාලේ . ඒ කතා කියවලා බලන්න .
    2. LTTE එකට පස්සේ වැඩිම දේපල හානියක් කරේ ඔය කුණු ජෙප්පෝ

    3. දෙමළ මිනිස්සුන්ටත් නිරපරාදේ ඕකුන් ගැහුවා .

    4. 71 කැරැල්ලේදී සිරිමාවෝ යටත් කරගන්න බැලුවේ හැබැයි ලංකාවේ මිනිස්සුන්ගේ පූරුවේ පිනකට එහෙම උනේ නෑ . ඒ කුමන්ත්‍රණය වැරදුනේ ඒ වැඩේට ගිය සෙට් එක වැඩේට තව වෙලා තියෙන නිසා ෆිල්ම් එකක් බලන්න ගිහිල්ලා කනින් කොනින් ආරංචිය ගිය නිසා කියලත් අහලා තියෙනවා හැබැයි ඇත්ත බොරුව දන්නේ නෑ .

    5. මුන්ගේ බොරු සමාජවාදේ නිසා අසරණ අහිංසක මිනිස්සු දහස් ගාණක් නිරපරාදේ මැරුණා . හරියට බැලුවොත් අපිට සිංහල කොල්ලෝ කෙල්ලෝ මීට වඩා ඉන්න ඕනේ. අනික් පක්ෂ දෙකටත් වහල්ලු වගේ කඩේ යන වයසක මිනිස්සු වැඩි වෙලා තියෙන්නෙත් ඒකයි . එහෙනං නාකි ලොඳ හැලිච්ච එවුන් වෙනුවට මැදි වයසේ මිනිස්සු කට්ටියක් පාර්ලිමේන්තුවේත් ඉන්නවා .

    6.රටේ හිටපු සුපිරි බුද්ධිමත්තු රට දාලා යන්න පටන් ගන්නේ මුන්ගේ වැඩවලින් පස්සේ .

    7.මුන්ගේ පදේට නැටුවේ නැහැ කියලා අහිංසක කලා කරුවන් කී දෙනෙක් මැරුවද ?

    8. ඊට පස්සේ රටේ එක එක දේශපාලන පක්ෂවලට කඩේ ගියා වලිගේ වගේ .

    9. ලපයා කවදාකවත් ඇස් ලොකු කර කර කියන්නේ නෑ දෙමල්ලු , තම්බි මොනවහරි කරොත් . විශේෂයෙන් පුරාවස්තු පන්සල් කැඩුවොත් . ඇයි උන්ගේ එවුන්ට ආගම අබිo නේ .

    10. ඕකුන්ට කිසිම රටක් ජාතියක් ජන්මයක් නැති එවුන් .

    11. උන්ගේ ළමයි පිටරටවල උපාධි ගන්නකොට පඩ කෑලි මෙහේ වතුර කනවා මහ මග . ඒවගේම නවක වදය කියලා කුහක සංකලපය ඇතුලේ තමුන්ගේ අමානුෂීය ආශාවල් ඉෂ්ට කරගන්නවා .

    12. හම්බන්තොට වරාය ගැන ලපය කිව්වේ කොල්ලෝ මාළු බානවා කියලා . අවුරුදු දෙකකට පස්සේ කියනවා වරාය නියමයිලු . මුන් අමු කුහක හැත්තක් .

    13. සමජවාදේ කියන සංකල්පේ වැඩක් නෑ කියලා හොඳටම පැහැදිලි වෙනවා නැගෙනහිර ජර්මනිය ,බටහිර ජර්මනිය සම්බන්ධව අරගෙන බැලුවම .

    14. දැන් මුන් කතා කරන්නේ නෙළුම් මලෙන් ඇවිල්ලා වගේ . විමල් වීරවංශ ඉස්සර ජෙප්පෙක් වෙලා ඉන්නකොටත් උගේ කතා අහන්න මිනිස්සු දහස් ගාණක් ආවා . හැබැයි දැන් උ කියන කතා මෙලෝ එකෙක් ගණන් ගන්නේ නෑ . ලපය බැරි වෙලාවත් ප්‍රධාන පක්ෂ දෙකෙන් එකකට ආවොත් එච්චරයි . විසිල් විතරයි බල්ටි නෑ .

    15. ප්‍රාදේශීය සබාවක් හැදුවයි කියලා රටක්ම හදන්න බෑ . තව සෑහෙන්න දේවල් තියෙනවා .

    16. හැබැයි සංවිධානාත්මක ශක්තිය අතින් මුන් සෑහෙන්න ඉහළයි . ඒ වගේම දේශපාලනය කරන්නේ උගත් අය .

    17.මුන් තමුන්ගේ වැටුප් ගන්නෙත් නැත්තම් අනික් වරප්‍රසාද ගන්නෙත් නැත්තම් කොහොමද ජීවත් වෙන්නේ ?

    18. මුන් අනික් එවුන්ට වහල්ලු කිව්වට මුනුත් එච්චර තමයි . ජෙප්පෙක් ජීවිතේට වෙන පැත්තකට දෙන්නේ නෑ .

    මම කිසිම දේශපාලන පක්ෂයකට කඩේ යන්නේ නෑ . ඒවගේම චන්දේ දෙන්නෙත් නෑ . මගේ අදහස නම් දැනට සුදුසු කිසිම අපේක්ෂකයෙක් නෑ .

    අම්මප බන් ගිය සැරේ හංසයාට කතිරේ ගහන්න හිතුවේ මේ වේසික පුතාගේ මහින්දල ලක්ෂ මිලියන 500 ක් ද ඔන්න ඔහොම ගණනක් හොරා කාල ඒ සල්ලි වලට වෙච්ච දෙයක් හිතාගන්න බැහැ කියල මේ වේසික පුතා නිතර කියපු කතාවක් නිසා ...ජෙප්පොන්ගේ අවංක බාවය නිසා මම හිතුව ඒක ඇත්තක් කියල ඒ නිසාම හංසයාට හැරෙන්න ප්‍රධාන point එක වුනේ මේ පරයගේ මේ කතාව ...බලනකොට මේ වේසික පුතා අමුම අමු බොරුවක් කියල තියෙන්නේ ...මේ සිද්දියෙන් පස්සේ ජෙප්පෝ ගැන තිබුන පැහැදීම නැතිම වෙලා ගියා ...අමුම කැරි බල්ලෝ ටිකක් ....
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    156706909265594450-12.png

    හැම කණුවකම එකක් එල්ලලා... හපොයි දෙයියනේ...
    සහතිකවම..... සමහර කණුවල ලයිට් එක නෑ බැනර් එක තියනව

    ගෙදරට යන පාර කියන්නේ.....ප්‍රේමේ කඩේ ඉඳන් අනුර කුමාරගේ light කණු 25 ට පස්සේ වමට තියන පාර .... ;)
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    අම්මප බන් ගිය සැරේ හංසයාට කතිරේ ගහන්න හිතුවේ මේ වේසික පුතාගේ මහින්දල ලක්ෂ මිලියන 500 ක් ද ඔන්න ඔහොම ගණනක් හොරා කාල ඒ සල්ලි වලට වෙච්ච දෙයක් හිතාගන්න බැහැ කියල මේ වේසික පුතා නිතර කියපු කතාවක් නිසා ...ජෙප්පොන්ගේ අවංක බාවය නිසා මම හිතුව ඒක ඇත්තක් කියල ඒ නිසාම හංසයාට හැරෙන්න ප්‍රධාන point එක වුනේ මේ පරයගේ මේ කතාව ...බලනකොට මේ වේසික පුතා අමුම අමු බොරුවක් කියල තියෙන්නේ ...මේ සිද්දියෙන් පස්සේ ජෙප්පෝ ගැන තිබුන පැහැදීම නැතිම වෙලා ගියා ...අමුම කැරි බල්ලෝ ටිකක් ....

    මමත් ඔය වලේම තමා වැටුනේ..JVP එක ගැන ට්‍රුස්ට් එකක් තිබුන, මු කියපුව පිළිගන්න තරමටම අපේ brain wash කලා. අයිත්නම් මුගේ ගොන් කතාවලට අහුවෙන්නේ නා. මුට හොඳයි අර රනිලා..
    :sorry::sorry::sorry:
     
    මුන්ගේ විශ්වාසනීයත්වය බිංදුවයි . හැබැයි මහින්දගේ ආණ්ඩුවට කෙල උනේ වැඩිපුරම මුන් නිසා . අනික් හරිය උන්ගේ වටේ ඉන්න එවුන් කරේ . ඒ වුනාට මහින්දයා එදා පරදින්නම ඕනේ . ඒ ගිය විදියටම උනා නම් රටේ ආරක්ෂාව හොඳ තත්වෙක ති යෙන්න තිබ්බා හැබැයි අනිවා මහින්දයා උගේ පරම්පරාවම රජ කරවලා පස්ස බලන්නේ .
    උඹ දැන් අවුරුදු 50 විතර පස්සට හොයලා බලපන් . ආපු ආණ්ඩු කිසිම එකකට මුන් වැඩක් කරන්න දුන්නේ නෑ . කකුලෙන් ඇදපු එක කරේ .
    හොඳම උදාහරණය විශ්ව විද්‍යාලවල තියෙන ප්‍රශ්ණ . මුන් තමා ඒවා ඔක්කොම කරන්නේ . ඕනෙම කෙනෙක් හොයලා බලන්න අන්තරේ ලොකු එවුන් කැම්පස් එකෙන් එළියට ගිහිල්ලා මොනවගේ රස්සාද කරන්නේ කියලා . උන් ඔක්කොටම පට්ට තනතුරු වල ඉන්නේ . ඒ කොහොමද ? සමහර එවුන් උපාධියවත් හරියට සම්පුර්ණ කරලා නෑ . හැබැයි ඒ ඔක්කොටම හම්බවෙන්නේ පට්ට රැකියා . ඒක තමා ගිවිසුම . ගමේ අහිංසක ළමයි පාරේ උද්ගෝෂණය කරන පඩ කෑලී කරනවා . හැබැයි ඒ ළමයින්ට ජාතියෙක් වීරයෙක්ගේ නමක් වත් කියාගන්න බෑ . අන්තරේ අයියා තමා වීරයා .
    ඔය වගේ ඕනේ තරම් උදාහරණ දෙන්න පුළුවන් . අර කුඹියෝ එකේ සෙල්ලම දැක්කනේ . හොඳට දියුණු වෙලා තියෙන ව්‍යාපාර මුන්ට පේන්න බෑ . ඒවගේ මුන්ගේ වෘත්තිය සමිති සංගම් වල කාලකන්ණි සක්කිලි රිංගලා ඉන්නේ . මම කියන්නේ ඒවා නැති වෙන්න ඕනේ කියලා . හැබැයි කුණු ජෙප්පෝ තමා දේශපාලනය බෝ කරලා තියෙන්නේ උන්ගේ න්‍යාය පත්‍ර වලට අනුව .
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113

    මමත් ඔය වලේම තමා වැටුනේ..JVP එක ගැන ට්‍රුස්ට් එකක් තිබුන, මු කියපුව පිළිගන්න තරමටම අපේ brain wash කලා. අයිත්නම් මුගේ ගොන් කතාවලට අහුවෙන්නේ නා. මුට හොඳයි අර රනිලා..
    :sorry::sorry::sorry:

    :yes::yes:
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    ලප වහලෙක්ට රිදිලා මගේ රෙප් කපලා . වෙන මොකුන්ට චන්දේ දුන්නත් ලපයගේ පක්ෂෙට නම් චන්දයක් දෙන්නේ නෑ ලොවෙත් .ඔන්න හේතු ටික අහ ගනින් .

    1. මුලින් දාන්නම් මගේ අත්දැකීම් ටිකක් . මගේ මල්ලි ඉපදුනේ 89. අපි හිටපු කුලී ගෙදර සෑහෙන්න රස්නෙයි . මල්ලි කිරි බොන්නේ ෆෑන් එක දාලා තිබ්බම . ලපයගේ එවුන් ඇවිල්ලා ඒ කාලේ තුණ්ඩු දාලා යනවා රෑට ලයිට් දාන්න එපා මරණවා කියලා . පොඩි එකා කිරි බොන්නේ නෑ මරලතෝනි ගහනවා .
    අපි හිටපු ගෙදර ගාව බෝම්බයක් පිපුරුණා . රෑ මේ සිද්දිය උනේ . හැබැයි ගෙදර වහලේ උළු සෑහෙන්න කැඩිලා වැටුණා . තාත්තගේ බයිසිකලේ කණ්නාඩි එහෙමත් කැඩුනා . දන්න කිහිප දෙනෙක්ට තුවාලත් උනා . පාරක තොටක යන්න බෑ උන් ඉන්නවා කල්ලි ගැහිලා හැදුනුම්පත් ඉල්ලගන්න .අපි දන්න ගෙවල් කිහිපයකටම ඇවිල්ලා තිබ්බා සල්ලි ආයුද හොයාගෙන . fb එකේ ජෙප්පන්ට විරුද්දව ලුණු ඇඹුල් ඇතුව දාන කෙනෙක්ගේ තාත්තාව මැරුවේ නිරපරාදේ ඒ කාලේ . ඒ කතා කියවලා බලන්න .
    2. LTTE එකට පස්සේ වැඩිම දේපල හානියක් කරේ ඔය කුණු ජෙප්පෝ

    3. දෙමළ මිනිස්සුන්ටත් නිරපරාදේ ඕකුන් ගැහුවා .

    4. 71 කැරැල්ලේදී සිරිමාවෝ යටත් කරගන්න බැලුවේ හැබැයි ලංකාවේ මිනිස්සුන්ගේ පූරුවේ පිනකට එහෙම උනේ නෑ . ඒ කුමන්ත්‍රණය වැරදුනේ ඒ වැඩේට ගිය සෙට් එක වැඩේට තව වෙලා තියෙන නිසා ෆිල්ම් එකක් බලන්න ගිහිල්ලා කනින් කොනින් ආරංචිය ගිය නිසා කියලත් අහලා තියෙනවා හැබැයි ඇත්ත බොරුව දන්නේ නෑ .

    5. මුන්ගේ බොරු සමාජවාදේ නිසා අසරණ අහිංසක මිනිස්සු දහස් ගාණක් නිරපරාදේ මැරුණා . හරියට බැලුවොත් අපිට සිංහල කොල්ලෝ කෙල්ලෝ මීට වඩා ඉන්න ඕනේ. අනික් පක්ෂ දෙකටත් වහල්ලු වගේ කඩේ යන වයසක මිනිස්සු වැඩි වෙලා තියෙන්නෙත් ඒකයි . එහෙනං නාකි ලොඳ හැලිච්ච එවුන් වෙනුවට මැදි වයසේ මිනිස්සු කට්ටියක් පාර්ලිමේන්තුවේත් ඉන්නවා .

    6.රටේ හිටපු සුපිරි බුද්ධිමත්තු රට දාලා යන්න පටන් ගන්නේ මුන්ගේ වැඩවලින් පස්සේ .

    7.මුන්ගේ පදේට නැටුවේ නැහැ කියලා අහිංසක කලා කරුවන් කී දෙනෙක් මැරුවද ?

    8. ඊට පස්සේ රටේ එක එක දේශපාලන පක්ෂවලට කඩේ ගියා වලිගේ වගේ .

    9. ලපයා කවදාකවත් ඇස් ලොකු කර කර කියන්නේ නෑ දෙමල්ලු , තම්බි මොනවහරි කරොත් . විශේෂයෙන් පුරාවස්තු පන්සල් කැඩුවොත් . ඇයි උන්ගේ එවුන්ට ආගම අබිo නේ .

    10. ඕකුන්ට කිසිම රටක් ජාතියක් ජන්මයක් නැති එවුන් .

    11. උන්ගේ ළමයි පිටරටවල උපාධි ගන්නකොට පඩ කෑලි මෙහේ වතුර කනවා මහ මග . ඒවගේම නවක වදය කියලා කුහක සංකලපය ඇතුලේ තමුන්ගේ අමානුෂීය ආශාවල් ඉෂ්ට කරගන්නවා .

    12. හම්බන්තොට වරාය ගැන ලපය කිව්වේ කොල්ලෝ මාළු බානවා කියලා . අවුරුදු දෙකකට පස්සේ කියනවා වරාය නියමයිලු . මුන් අමු කුහක හැත්තක් .

    13. සමජවාදේ කියන සංකල්පේ වැඩක් නෑ කියලා හොඳටම පැහැදිලි වෙනවා නැගෙනහිර ජර්මනිය ,බටහිර ජර්මනිය සම්බන්ධව අරගෙන බැලුවම .

    14. දැන් මුන් කතා කරන්නේ නෙළුම් මලෙන් ඇවිල්ලා වගේ . විමල් වීරවංශ ඉස්සර ජෙප්පෙක් වෙලා ඉන්නකොටත් උගේ කතා අහන්න මිනිස්සු දහස් ගාණක් ආවා . හැබැයි දැන් උ කියන කතා මෙලෝ එකෙක් ගණන් ගන්නේ නෑ . ලපය බැරි වෙලාවත් ප්‍රධාන පක්ෂ දෙකෙන් එකකට ආවොත් එච්චරයි . විසිල් විතරයි බල්ටි නෑ .

    15. ප්‍රාදේශීය සබාවක් හැදුවයි කියලා රටක්ම හදන්න බෑ . තව සෑහෙන්න දේවල් තියෙනවා .

    16. හැබැයි සංවිධානාත්මක ශක්තිය අතින් මුන් සෑහෙන්න ඉහළයි . ඒ වගේම දේශපාලනය කරන්නේ උගත් අය .

    17.මුන් තමුන්ගේ වැටුප් ගන්නෙත් නැත්තම් අනික් වරප්‍රසාද ගන්නෙත් නැත්තම් කොහොමද ජීවත් වෙන්නේ ?

    18. මුන් අනික් එවුන්ට වහල්ලු කිව්වට මුනුත් එච්චර තමයි . ජෙප්පෙක් ජීවිතේට වෙන පැත්තකට දෙන්නේ නෑ .

    මම කිසිම දේශපාලන පක්ෂයකට කඩේ යන්නේ නෑ . ඒවගේම චන්දේ දෙන්නෙත් නෑ . මගේ අදහස නම් දැනට සුදුසු කිසිම අපේක්ෂකයෙක් නෑ .

    5. :(

    13. සමාජවාදෙ ලොකුම තැන සොවියට් රුසියානු සමූහාණ්ඩුවත් වැටුනෙ:dull:

    14. අඩො උබල මොනව කිව්වත් මටනම් විමල් පිස්සෙක් වගෙ කියෙව්වට කියන කතා ඔක්කොම ඇත්ත.. බොරුනම් ඊව හොදට අහල බලපන්කො.. :confused:
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386

    aniwa 100%:yes::yes::yes::yes::yes::yes:
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113

    5. :(

    13. සමාජවාදෙ ලොකුම තැන සොවියට් රුසියානු සමූහාණ්ඩුවත් වැටුනෙ:dull:

    14. අඩො උබල මොනව කිව්වත් මටනම් විමල් පිස්සෙක් වගෙ කියෙව්වට කියන කතා ඔක්කොම ඇත්ත.. බොරුනම් ඊව හොදට අහල බලපන්කො.. :confused:

    අපි ඌගේ ඇමරිකන් කතාවලවට හිනාවුනට ඒවගේ යම්කිසි ඇත්තක් තියෙනවා . හැබැයි මූට තිබ්බ කැත චෝදනා ටිකක් . හරිනම් මූ හිරේ . කට කෙලින්ම කුණු ජෙපියන්ගේ කට .
    රුසියාව ගැනනම් කතා කරලා වැඩක් නෑ බන් . හැබැයි කෙම්රුජ් භීෂණය ගැන අහලා ඇතිනේ . පොල්පොට් උත්සහ කරෙත් අමුතු ක්‍රමයක් ගේන්න. හැබැයි මිනිස්සු මිලියන ගණන් වලින් වන්දි ගෙව්වා.
    අනික් රටවල් වලට හරියනවා කියලා ඒ ක්‍රම ලංකාවට හරි යන්නේ නෑ . ලංකාවට ගේන්න ඕනේ කෘෂි ආර්ථිකයක් එක්ක පදනම් වෙච්ච ක්‍රමයක් . ඒක තමා ඉස්සර රජ දරුවෝ අවුරුදු දහස් ගාණක් තිස්සේ කරේ . අපි ඒ කාලේ පිට රටින් ගෙන්නලද කෑවේ බිව්වේ නෑනේ . පෙරදිග ධාන්‍යගාරය වෙලා හිටියේ . හැබැයි මේ ක්‍රමය ගේන්න ඕනේ කියලා පොඩ්ඩක් හරි හිතුවේ සිරිමාවෝ . එයා ඒක ක්‍රියාත්මක කරපු විදියේ අඩුපාඩු තියෙනවා තමා . ඒවුනාට මේ කුණු ජෙප්පෝ තමා ඒ කාලෙත් බාල්දි පෙරළුවේ .
    මහින්දගේ ආණ්ඩුවේ අම්බානක වැරදි තිබ්බා ඒත් රටේ ආර්ථික වර්ධන වේගය සහ ආරක්ෂාව ඉතාම හොඳ තැනක තිබ්බා . කුණු ජෙප්පෝ තමා රත්තරන් අස්සයෝ ලම්බෝගිනි ගැන කිව්වේ . කෝ හම්බ උනාද ? උ කිව්ව විදියට රාජපක්ෂ පවුලම හිරේ ඉන්න ඕනේ . කෝ එකෙක්වත් ගියාද ?
    මට මතක ඇති කාලෙක රට මෙච්චර චා වෙලා තිබ්බේ නෑ .