Wijedasa Rajapaksha

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    විජේදාස හරි තැනට ඇවිල්ල තියෙනව සියලුම සීහලුන් මේ අවස්තාවේදී ගෝඨාට සහය දිය යුතුයි..
     
    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    විජේදාස හරි තැනට ඇවිල්ල තියෙනව සියලුම සීහලුන් මේ අවස්තාවේදී ගෝඨාට සහය දිය යුතුයි..

    Yes :yes::yes::yes:
     
    macfa

    Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    ඩීල්දාස හිටියෙම මහින්ද ගාවනේ.. කොහොද මූ අලුතෙන් ගිහින් තියෙන්නෙ😂
     
    macfa

    Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    73342387_1386219334861862_5495771432484864_n.jpg
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    යහපාලනේ හිතට එකගව බලය ගැන නොසිතා කතාකල එකම ඇමතියා.....
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    සුළු ජාතීන්ගෙ සිත නොරිදවා මේ රට සිංහල බෞද්ධ රටක් නෙවේ කියලා කොන්ද කෙලින් තියාගෙන ජාතිවාදී මාධ්‍යවේදීන්ට උත්තර දීපූ එකම ඇමති සර්
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    සුළු ජාතීන්ගෙ සිත නොරිදවා මේ රට සිංහල බෞද්ධ රටක් නෙවේ කියලා කොන්ද කෙලින් තියාගෙන ජාතිවාදී මාධ්‍යවේදීන්ට උත්තර දීපූ එකම ඇමති සර්

    රනිල් මුට කපන්න එක හේතුවක් මේක.......
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සුළු ජාතීන්ගෙ සිත නොරිදවා මේ රට සිංහල බෞද්ධ රටක් නෙවේ කියලා කොන්ද කෙලින් තියාගෙන ජාතිවාදී මාධ්‍යවේදීන්ට උත්තර දීපූ එකම ඇමති සර්

    සජිය එක්ක එකට ලගින මoගලයගෙ තිරිසන් කතාවලට, විජේදාස අල්ල ගන්ඩ එපා පොන්නයො..
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,469
    6,126
    113
    මම ප්‍රතිපත්ති ගරුකයි කියලා ගොඩක් පෙන්නගන්න උත්සහ කරපු අවස්ථාවාදී ගෙම්බෙක්
    ගිලෙන නැවෙන් මීයො පනිනවා ගෝඨා ප්‍රවෙශම් වෙන්න ඕනි මේ වගේ අවස්ථාවාදීන්ගෙන්
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    විජේදාස රාජපක්ෂ මෙහෙම ආව එක හොදයි...ඔහු නියෝජනය කරන්නේ UNP එකේ රටට යම් ආදරයක් තියන කොටස....
    එකයි ඔහුගේ පැමිණීමේ තියන වැදගත්කම....
     
    • Like
    Reactions: Miami-Vice

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම ප්‍රතිපත්ති ගරුකයි කියලා ගොඩක් පෙන්නගන්න උත්සහ කරපු අවස්ථාවාදී ගෙම්බෙක්
    ගිලෙන නැවෙන් මීයො පනිනවා ගෝඨා ප්‍රවෙශම් වෙන්න ඕනි මේ වගේ අවස්ථාවාදීන්ගෙන්

    සජිත් වේසි රනිලගෙ ඕන හුත්තකට අත උස්සද්දි විජේදාසයි ආණ්ඩුව ඇතුලෙ ඉදගෙනම පරගැති යෝජනා වලට විරුද්ධ උනේ..මේවගේ තිරිසන් කතා කියන්ඩ එපා ලැජ්ජයි උබලවගේ මිනිස්සු ගැන..
     
    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    සජිත් වේසි රනිලගෙ ඕන හුත්තකට අත උස්සද්දි විජේදාසයි ආණ්ඩුව ඇතුලෙ ඉදගෙනම පරගැති යෝජනා වලට විරුද්ධ උනේ..මේවගේ තිරිසන් කතා කියන්ඩ එපා ලැජ්ජයි උබලවගේ මිනිස්සු ගැන..

    wadak na ban owa UNP meeharakta kiyala :dull: