ඔක මරුනෙ බං .. මම චීන්නුගෙ විඩියො එකක දැක්ක ඔක
උබලා දන්නවනෙ මං කන්ස්ට්රක්ෂන් ෆිල්ඩ් එකේ ඉන්නේ කියලා..අපේ තියෙනවා ප්රීකාස්ට් පැක්ට්රි.. ඒවගෙ හදන්නේ එක එක කොන්ක්රීට් ප්රඩක්ට්ස්... උබලා දැකලා ඇතිනේ හෙවි ඩියුටි පයිප්ප කාස්ට් කරනකොට නෙට් එකක් දානවා. ඔය කම්බි කූඩු 4ක් 5ක් හදන්න 10 දෙනෙක්ට දවසක් ව්තර යනවා.. අපේ ලොක්කා ලගදි මැසින් එකක් ගෙනාවා අපිට.. එකෙන් පුළුවන් විනාඩි 5කින් එක කූඩුවක් වෙල්ඩ් කරන්න.. මිනිස්සු දෙන්නයි ඕනේ... දවසට 50ක් උනත් කම්බි කූඩු හදන්න පුලුවන් ලේසියෙන්.. ලංකාවට අලුත් නිසා එලකිරි වාසීන්ට පෙන්නන්න හිතුනා..
දැන ඔය මැශින් එක හින්ද රැකියා කීයක් නැති වෙනවද කියලා පොඩ්ඩක් හිතපන්...

ඕව මොනවද බං, අපේ ගෙදරත් එකක් තියෙනව.
මහන මැශින් එකේ නූල් ඔතන්නෙත් ඕකෙන්
piling කරනකොට දාන කම්බි කූඩුවද ? ඔච්චර ලොකු පයිලින්ග් තියෙනවද බන් ?![]()
Ara ignition ekak thiyena thanin mokadda ban wenne?
ඔයා මෝඩයා. ඔය මැසිම නිසා රැකියා කීයක් ඇතිවෙනවද බලහන්. මැසිම හදන්න ඉංජිනේරුවගේ ඉදන් කම්කරුව දක්වා. මැසිම විකුණන්න, මැසිමට ඕනෙ කරන යකඩ, පස්ලාස්ටික්, සොෆ්ට්වෙයා, අරව මේව වක්ර රැකියා කීයක්ද, තව මැසිමෙ අමතර කොටස් නිශ්පාදනය කරන්න, නඩත්තුවට, මැසිම ඔපරේට් කරන්න, තව කොච්චර දේවල් තියනවද![]()