මහින්ද විතරක් නෙවෙයි මහින්ද සිරීසේන දෙන්නටම වඩා ජාතික මට්ටමෙන් හිතන බලවේග ශක්තිමත් කියලා ඔක්තෝබර් 26 කුමන්ත්රනයෙන් පස්සේ පෙනුනා.ඒ වෙලාවේ රට තුල විශාල බලවේගයක් නැගලා ආවා.පාස්කු බෝම්බ වලින් ආන්ඩුවක් මාරු කරන්න බෑ.මොකද පාස්කු බෝම්බ කරුවන්ම රාජපක්ෂලාගේම ඇති දැඩි උන සහරාන්ලා..කතෝලික චන්ද තමයි රවට්ටන්න අමාරුම.රාජපක්ෂලා වගේ ගම්කබරයන්ට ක්රිස්තියන් පොෂ් පවුල් චන්දය දීමේ ප්රවනතාව අවමයි.කතෝලික චන්ද ගෝඨාට එරෙහිව වදිනවා.කාට වදීද දන්නේ නෑ.නමුත් ගෝටාටනම් එන්නේ නෑ. ප්රදේශීය සබා චන්දයක් දිහා බලලා ජාතික තලය ගැන හිතන එක නිවරදි නොවන බව ඉතිහාසය පුරාම පෙනිලා තියෙනවා.අනිත් එක රාජපක්ෂලාට දිනන්නම පුලුවන් මේ වගේ බෙඔක්කු මැතිවරනයකත් ලක්ෂ 50ට සීමා වීම තුලින් ජාතික මැතිවරනයක ඔවුන්ට ඉතාම දුෂ්කර තත්වයක්.පොහොට්ටුවේ ලක්ෂ 50ට පොහොට්ටුවන් වගේම දිමින්දලා දයාසිරිලා නිමල්,ජෝන්ලා අමරවීරල වගේ සෑහෙන්න කොටසකුත් සටනක දෙනවා. හූ පාරවල් මගින් මේ වගේ ජනාධිපතිවරනයක මෙච්චර බලු පොරයක් තියෙනවනම්, මහාමැතිවරනයක මනාප පොරයට කොච්චර බලු පොරයක් එයිද? හිතන්නත් බයයි. අනිත් එක දුමින්දලාට දයාස්රිලටා ශ්රී ලංකා එකේ තියෙන ලක්ෂ 15 ගැන ලොකු විශ්වාසයක් නෑ.ඒවා පාවෙන සහ විකල්ප චන්ද.