anusha damayanthi+ rajapaksha

CHANDRA

Active member
  • Oct 24, 2007
    565
    27
    28
    මේකි මීටින් වල කතා කරන්නේ ඒකි යක්ෂනියක්ලු. මාර ටෝක්ස් ටිකක් දානව.ඒකි ලස්සනට ඇඟ පේන්න සාරියක් ඇඳගෙන එන නිසා මිනිස්සු යනවා බුරිය බලන්න.
    මේකිට රාජපක්ෂලා දොඹෙන් යන්න දෙනවා ඇති මට සැකයක් තියෙනවා.මේකිට මිනිහෙක් ඉන්නවද? මේකි තාම වර්ජින්ද? යක්ෂනියො වර්ජින්ස්ලා.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    බුරුව උනාට කමක් නෑ කිර්ති...කන් දෙක දික් කරන්න එපා........
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Pic ekak dannako
    z6TnhHb.png
     
    Last edited:

    CHANDRA

    Active member
  • Oct 24, 2007
    565
    27
    28
    ලංකාවේ 1989 විතර වෙනකම් ටිකක් හොඳ දේශපාලනයක් තිබ්බා.නලු නිලියො පාර්ලිමන්ට් ගියේම නෑ.ඒ උනාට විජය කුමාරතුන්ග කියන බුරුවාට පොලිටික්ස් කරන්න ආස හිතිලා මිනිහගෙන් පටන් ගත්තේ.පස්සේ මෝඩ ප්‍රෙමදාස දාගත්තා ගමිනි ෆොන්සේකා, වගේ උන්.ඊට පස්සේ හැම පැත්තෙන්ම නලුවො රින්ගුවා.රවින්ද රන් දෙනිය,රන්ජන්, මාලිනි ගීතා වගේ.මේක මෙහෙම ගිහින් තවත් තමිල්නාඩුවක් කරගත්තොත් සිංහලුන්ට අබසරනයි.ඉන්න හොරුන්ට මිනිමරුවන්ට ජඩයන්ට තව මෝඩ නලු නිලියො ටිකත් සෙට් උනානම් අර ගූ කන්දට නිල මැස්සෙ වගේ.ඒ මදිවට ක්‍රිකටර්ස්ලා.අනිත් එක මේ රූපවාහිනි නිවේදකයො.උනුත් හිතන් ඉන්නේ උන් හෙන පොරවල් කියලා.මරික්කාර්, මනූෂ,බුද්ධික තව සෙට් එකක් රින්ගන්න පුලුවන්.මෙලො වැඩක් නැති බුරුවො.මේකට විජේවීර මරු කතාවක් කිව්වා. නලු කමෙන් ගත්ත ලාභ ජානප්‍රියත්වය දේශපාලනයට රින්ගන්න මාර්ගයක් කර ගත්ත නලු බට්ටන් බොහෝවිට පීඩිත පංතියේ ගැලවීම තවත් කල් දාන එක කරන්නේ.ඒක නිසා මේ සමනල දේශපාලනයට ‍රැවටෙන්න එපා.බයිස්කෝප් වල ගැවුම් කාරයන් වෙන පවුඩර් බොරු කොන්ඩා තියෙන මේ සමනල්ලුගෙන් තවත් තමිල්නාඩුවක් මෙහේ හදන්න දෙන්නේ නෑ අපි ඉන්නකම් කියලා.ඒ කීවා වගේම ඒක කරා 1987.ඩඩන් බඩන් ඩෝන් විජේකුමරතුංගට.:rofl:
     
    RyanGate

    Active member
  • Nov 22, 2014
    608
    208
    43
    මල් තියල වදින්න ඕනෙ කතාවට

    ගෝඨා මේ පාර ඔච්චරවත් ගන්න එකක් නෑ. මහින්දට දුන්න එවුන්වත් ගෝටාට දෙන්නේ නෑ. මරාට දකුනේ කමට හරි දුන්නා.මූට ඇමරිකන් කුනු කානුවෙක්. ශ්‍රී ලංකා එකෙන් චන්ද ගැන හිතලා දිනයි කියලා හිතාගෙන හිටියට ඔරිජින ශ්‍රී ලංකා කාරයා කැපුවත් නිල් එවුන් සේරම සිරිසේන යූන්පි එකෙන් ඉල්ලලා ජනාධිපති වෙලා ශ්‍රී ලංකා එකේ නායකයා උන ගමන් ඉස්සෙල්ලම පොහොට්‍ටුවට ගියේ උන් ටික.මොකද සිරා ශ්‍රී ලංකා එක ගත්තෙ අලියගේ පුකේ ගහන්න කියලා කැපුවත් නිල් එවුන් මාර තරහකින් සිරිසේන එක්ක හිටියේ තාම ඉන්නෙ.රනවිරුගාය නිසා පොහොට්‍ටුවට රින්ගපු යූන්පි හෙල උරුමේ සහ ජේවිපි එවුනුත් හුගක් අය පොහොට්‍ටුවෙන් ගැලවෙමින් යනවා.
     
    CHANDRA

    Active member
  • Oct 24, 2007
    565
    27
    28
    මහින්ද විතරක් නෙවෙයි මහින්ද සිරීසේන දෙන්නටම වඩා ජාතික මට්ටමෙන් හිතන බලවේග ශක්තිමත් කියලා ඔක්‍තෝබර් 26 කුමන්ත්‍රනයෙන් පස්සේ පෙනුනා.ඒ වෙලාවේ රට තුල විශාල බලවේගයක් නැගලා ආවා.පාස්කු බෝම්බ වලින් ආන්ඩුවක් මාරු කරන්න බෑ.මොකද පාස්කු බෝම්බ කරුවන්ම රාජපක්ෂලාගේම ඇති දැඩි උන සහරාන්ලා..ක‍තෝලික චන්ද තමයි රවට්ටන්න අමාරුම.රාජපක්ෂලා වගේ ගම්කබරයන්ට ක්‍රිස්තියන් පොෂ් පවුල් චන්දය දීමේ ප්‍රවනතාව අවමයි.ක‍තෝලික චන්ද ගෝඨාට එරෙහිව වදිනවා.කාට වදීද දන්නේ නෑ.නමුත් ගෝටාටනම් එන්නේ නෑ. ප්‍රදේශීය සබා චන්දයක් දිහා බලලා ජාතික තලය ගැන හිතන එක නිවරදි නොවන බව ඉතිහාසය පුරාම පෙනිලා තියෙනවා.අනිත් එක රාජපක්ෂලාට දිනන්නම පුලුවන් මේ වගේ බෙඔක්කු මැතිවරනයකත් ලක්ෂ 50ට සීමා වීම තුලින් ජාතික මැතිවරනයක ඔවුන්ට ඉතාම දුෂ්කර තත්වයක්.පොහොට්‍ටුවේ ලක්ෂ 50ට පොහොට්‍ටුවන් වගේම දිමින්දලා දයාසිරිලා නිමල්,ජෝන්ලා අමරවීරල වගේ සෑහෙන්න කොටසකුත් සටනක දෙනවා. හූ පාරවල් මගින් මේ වගේ ජනාධිපතිවරනයක මෙච්චර බලු පොරයක් තියෙනවනම්, මහාමැතිවරනයක මනාප පොරයට කොච්චර බලු පොරයක් එයිද? හිතන්නත් බයයි. අනිත් එක දුමින්දලාට දයාස්‍රිලටා ශ්‍රී ලංකා එකේ තියෙන ලක්ෂ 15 ගැන ලොකු විශ්වාසයක් නෑ.ඒවා පාවෙන සහ විකල්ප චන්ද.